Watch Trailer

D Block (2022) Sinhala Subtitles | නේවාසිකාගාරයේ මෘගයා ! [සිංහල උපසිරසි]

මම අවුරුදු 20කට කලින්…මසිනගුඩි කියන ගමේ ප්‍රධාන කොස්තාපල්වරයෙක් විදියට වැඩ කළා එතකොට කාටවත් හීනෙන්වත් හිතන්න බැරි භයානක සිදුවීමක් වෙලා තියෙනවා කාලි කියන 15 හැවිරිදි ළමයෙක් වෙනත් ළමයි වගේ සෙල්ලම් කරන්න උනන්දුවක් නොදක්වා නිතරම තනිවම ඉන්න පුරුදු වෙලා හිටියා ඒත් එයාට වෙනත් දෙයක් ගැන වැඩි උනන්දුවක් තිබු…

මම අවුරුදු 20කට කලින්…මසිනගුඩි කියන ගමේ ප්‍රධාන කොස්තාපල්වරයෙක් විදියට වැඩ කළා
එතකොට කාටවත් හීනෙන්වත් හිතන්න බැරි භයානක සිදුවීමක් වෙලා තියෙනවා
කාලි කියන 15 හැවිරිදි ළමයෙක්
වෙනත් ළමයි වගේ සෙල්ලම් කරන්න උනන්දුවක් නොදක්වා
නිතරම තනිවම ඉන්න පුරුදු වෙලා හිටියා
ඒත් එයාට වෙනත් දෙයක් ගැන වැඩි උනන්දුවක් තිබුණා
ඒ උනන්දුව දවසින් දවස වැඩි වෙමින් තිබුණා
දවසක් එයාගෙ තාත්තටත් නොදැනෙන්න
ගෙදර තියෙන බඳුනක යමක් සඟවාගෙන හිටියා
මොනවද හංගගෙන ඉන්නෙ කියල අහල ඒක ඇරල බලපු එයාගෙ තාත්තට
හිසකෙස් පොකුරක් වගේ හිසකෙස් වගයක් තියෙනවා දැක්කා
බයට පත්වුණ ඔහු මොනවද මේ කියල අහද්දි
එයා හිනාවෙලා මගේ යාළුවෝ කියල, කියල තියෙනව
ඊට පස්සෙ එයාගෙ අතේ ලේ පැල්ලමක් දැක්ක එයාගෙ තාත්තා
කොහෙද ? ඔයාගෙ යාළුවෝ පෙන්නන්න කියල අහල තියෙනව
ඊට පස්සෙ කාලි එයාගෙ තාත්තා ඝන වනාන්තරයකට එක්කගෙන ගිහින්
එතන කැඩිල සුන්බුන් වුණ ගොඩනැගිල්ලක් පිටුපසට අරන් යනව
වයස අවුරුදු 12 ත් 14 ත් අතර ගැහැණු ළමයින් දෙදෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කර
ශරීර කොටස් විකෘති වෙලා ගිහින් තියෙනව දැක්කා
මොකද්ද වුණේ කියල තේරුම් ගන්න බැරුව ආපහු පුතා දිහා හැරෙනකොට
මිනීමරපු මූහුණක ඉරියව්වක් වත් නැතිව හිනා වෙමින් හිටියා
කම්පනයට පත් වුණ එයාගෙ තාත්තා
තමන්ගේ පුතාගේ මානසිකවය අස්ථායී බව තේරුම් ගත්තා
ඒත්, තමන්ගේ එකම පුතා නැතිකරගන්න බෑ කියල හිතාගෙන
ඒ දැරියන් දෙදෙනාගේ මළ සිරුරු වළක සැගවූවා
මේක කැලයට පැමිණි දර කපන්නෙකු දැකල ගමේ අයට කිව්වට පස්සේ
මුළු ගමම ඇවිල්ලා කාලිගේ පියාගෙන් ප්‍රශ්න කරා
තම පුතාගේ ජීවිතය විනාශ වෙන්න බෑ කියල හිතපු එයා, තමන්ම වරද බාරගෙන
මුළු ගමම කාලිගේ ඉදිරිපිටම තාත්තට ගහල මැරුවා
අවුරුද්දකට පස්සේ ඒ ස්ථානයට සංචාරකයින් ලෙස පැමිණි දැරියන් 3 දෙනෙකු අතුරුදන් වෙලා
මුළු ගමම රෑ පුරාම ඔවුන්ව කැලේ පුරා පීරමින් හෙව්වා
ඒත් එයාලව අතුරුදහන් වුණේ වෙලා නෙමෙයි … කාලි තමා ඔවුන්ව පැහැර ගත්තේ
ගැහැණු ළමයින් දෙදෙනෙකු ඝාතනය කරල තියෙනව
ඒත් වාසනාවකට එක් ගැහැණු ළමයෙක් බේරිලා ඇවිල්ලා සිද්දවුණ දේවල් අපිට කිව්වා
එයාව අත්අඩංගුවට අරගෙන පොලිස් ජිප් එකක අරගෙන යනකොට
එයාට පහරදෙන්න මුළු ගමම පස්සෙන් පන්නගෙන ආවා
ඒ වෙනකොට එයා ජීප් එකේ මන් ඉස්සරහම වාඩිවෙලා හිනාවෙවි හිටිය හැටි මට අද වගේ මතකයි

ආයුබෝවන් යාළුවනේ එක ළග උපසිරැසි දෙකක් බාරගත්ත නිසා මේ චිත්‍රපටය පොඩ්ඩක් දෙන්න පරක්කු වුණා. ඔන්න ඉතින් මේක නම් මම ආසම වර්ගීකරණය යටතේ Action, Drama, Triller, IMDb අගයත් 6.3ක් වගේ ඉහල අගයක් අරගෙන තියෙනවා. ගූගල් පරිශීලකයන්ගේත් 91% කැමැත්ත පල වෙලා තියෙන 2022 ජූලි මස 01 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 15ක් පුරා දිවෙන Arulnithi, Avantika Mishra, Avantika Mishra, රංගන දායකත්වයෙන් හැඩගැන්වුණ කුතුහලයෙන් පිරුණ චිත්‍රපටයක්. කතාව ගැන විස්තරයක් කරන්න යන්නෙ නෑ, මොකද දැනටමත් පරක්කුවෙලා තියෙන්නෙ, ඝන වනාන්තරයක් මැද්දේ තියෙන D-Block කියන කොලේජ් එකේ ගැහැණු ළමුන් ඉලක්ක කරගෙන සිදුවෙන මිනී මැරුම් වල සුළමුල හොයාගෙන යන කතාවක් තමයි පදනම් වෙලා තියෙන්නෙ. ඒ මිනී මැරුම් වනයේ සිටින දිවියෙක් විසින් සිදු කරන්න දරන උත්සාහය කොතෙක් දුරට සාර්ථක වෙයිද ? අපි බලමු.

හැමෝටම තෙරුවන් සරණයි.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

10,352 downloadsDownload D-Block-2022.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

10,352 downloadsDownload Subtitles54 KB

32 comments

  1. yohan

    thanks broo....issaratath tamil ewata sub denna.

    1. Shehan

      උපසිරැසිය නියමයි. ගොඩක් වැඩ තියෙද්දි අපි වෙනුවෙන් මේ කරන දේට බොහොම ස්තූතියි....
      සහෝ පුලුවන් නම් F3 telugu film එකටත් සබ්ටයිටල් හදල දෙන්න...

  2. Anonymous

    thanx mchao... digatama tamil denna thawa.
    kalekata passei dakke.
    thiyena karadarath ekka puluwan welawata denna balanna.

  3. Anonymous

    Thanks for sub

  4. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  5. Kasun Widusha

    GOD-SE (2022) Telugu sub denda plz.....tnx

  6. Kushan

    Sub akta thanks

  7. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  8. දහරා මුතු අමා

    බොහොම ස්තූතියි උපසිරැසියට.

  9. Naveen

    උපසිරසියට තුති

  10. Samith

    Thanks brother

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Anonymous

    Godse
    Salaga movies sub plz

  13. Oshadha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  14. Pasindu Madumal

    සබට තුති අයියේ ❤️

  15. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  16. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥f

  17. Jevan

    Thanks brother

  18. Anonymous

    patta

  19. Anonymous

    Maha sub plz

  20. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  21. Idunil Weerasinghe

    Thanks brother

  22. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  23. Rajitha

    තැන්ක්ස් සහෝ

  24. dulan

    ස්තුතියි !

  25. Sheron

    Thanks for subtitles

  26. indika 75

    thanks..

  27. Neo

    Thanks brother
    Keep it up

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Anonymous

    niyamai sthuthi godak

  30. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  31. CodWarzone

    the immaculate room 2022
    dennako