Watch Trailer

Samrat Prithviraj (2022) Sinhala Subtitles | අධිරජ ප්‍රිත්විරාජ්… [සිංහල උපසිරසි]

2022 අවුරුද්දේ ජූනි මාසේ 03 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. යශ් රාජ් සමාගම ඔස්සේ නිපදවුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Chandraprakash Dwivedi. ප්‍රිත්විරාජ් රජතුමා ලෙසින් ආක්ශේ කුමාර් ද, සංයෝගිතා කුමරිය ලෙසින් 2017 වසරේ ලෝක රු රැජිනිය ලෙසින් කිරුලු ලැබූ මානුශී චිලර් ද…

2022 අවුරුද්දේ ජූනි මාසේ 03 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. යශ් රාජ් සමාගම ඔස්සේ නිපදවුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Chandraprakash Dwivedi. ප්‍රිත්විරාජ් රජතුමා ලෙසින් ආක්ශේ කුමාර් ද, සංයෝගිතා කුමරිය ලෙසින් 2017 වසරේ ලෝක රු රැජිනිය ලෙසින් කිරුලු ලැබූ මානුශී චිලර් ද, කන්හා ලෙස සංජේ දත් ද, චන්ද් වර්දායි ලෙසින්, සෝනු සූද් ද රංගනයෙන් දායක වනවා.මේ චිත්‍රපටියට විචාරකයින්ගෙන් ලැබුනේ ගොඩක්ම මිශ්‍ර ප්‍රතිචාර. කෝටි 150–300 ක වියදමකින් නිපදවුනත් ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලැබුනු ආදායම වුනේ කෝටි 90.32 ක් පමනයි.

කතාවට පාදක වෙලා තියෙන්නේ ප්‍රිත්විරාජ් චෞහාන්ගේ ජීවිතය ගැන චන්ද් බර්දායි විසින් බ්‍රජ් භාශාවෙන් ලියන ලද කවි පෙලක්. මුලින්ම මේ ප්‍රදාන චරිත දෙක වෙනුවෙන් යොදාගන්නට නියමිත වෙලා තිබුනේ සනී ඩියෝල් සහ අයිශ්වර්‍යා රායි. එහෙත් කාලයකට පසුව එම චරිත ආක්ශේ සහ මානුශී හට හිමි වනවා.

කතාවේ වෙන්නේ මෙහෙමයි, ප්‍රිත්විරාජ් ආජ්මීර් හි රජ කරන කාලයේ, කන්නෞජ් හි රජතුමාගේ දියනිය සංයෝගිතා සමග ආදරයෙන් බැඳෙනවා. ඒ අතරේ ඝෝරිගේ සහෝදරයෙක් වන මීර් හුසේන් තම සහෝදරයාගෙන් බේරී පැන විත් ප්‍රිත්විරාජ්ගේ ආරක්ශාව පතනවා. ඒ මීර් හුසේන්, ඝෝරි ගේ රාජධානියේ නාට්‍යාංගනාවක් වන චිත්‍රලේඛා සමග ආදරයෙන් බැඳෙන නිසාවෙන්. ප්‍රිත්ව්විරාජ් මීර් හුසේන් ව ආරක්ශා කරදෙන බවට පොරොන්දු වී ඔහුගේ රාජධානියට රැගෙන යනවා. එයින් කෝප ගැන්වෙන ඝෝරි තමන්ගේ සහෝදරයා ඉල්ලා ප්‍රිත්විරාජ්හට එරෙහිව යුද්ද ප්‍රකශ කරනවා. එතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමු වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDRip පිටපත් සඳහා වලංගු වේ.

6,722 downloadsDownload Samrat-Prithviraj-2022.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

6,722 downloadsDownload Subtitles45 KB

29 comments

  1. Kushan

    Sub akta thanks

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. Sameera

    වෙන හොද ෆිල්ම් එකක් තිබ්බෙම නැද්ද..
    කෝමහරි උත්සාහය අගය කරනව...
    ස්තුති..

  4. Naveen

    උපසිරසියට තුති

  5. Samith

    Thanks sister

  6. Anonymous

    sub ekata thanks. eth mala jarama jara film ekak. pudumai koti 90 hewwath.

  7. Anonymous

    Thanks Sis

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  9. Anonymous

    Godse
    Salaga movies sub plz

  10. Oshadha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී

  11. Pasindu Madumal

    සබට තුති අක්කේ ❤️

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  13. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥s

  14. Anonymous

    Akshay ge bahina kalawa wage dn

  15. මයුර

    සබට තුති අක්කේ

  16. Anonymous

    patta

  17. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  18. Idunil Weerasinghe

    Thanks sister

  19. surananadana

    ඇයි දහර මුතු අමා ඔයා මේ අනුන් සබ් කරපු ෆිල්ම් ඔයා කළා වගේ ලිස්ට් එකට ඇඩ් කරගෙන ශික් ලෑජ්ජා නැද්ද

  20. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  21. Rajitha

    තැන්ක්ස් සිස්

  22. Sheron

    Thanks for subtitles

  23. Neo

    Thanks sister
    Keep it up

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Inushah

    Akshay Kumar’s new movie(Cuttpulli movie) has been released now. We like to watch this movie with sinhala subtitles

  26. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  27. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  28. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

  29. mindika

    Thanks !!!