Watch Trailer

D-Railed (2018) Sinhala Subtitles | මේ වගේ දුම්රිය ගමනක් යන්න ආසද? [සිංහල උපසිරැසි සමග]

සුබදවසක් හැමෝටම …. අදත් මම ටිකක් වෙනස් විදිහේ ෆිල්ම් එක්ක තමයි අරන් ආවේ මේක 2018 වසරේ එළිදැක්වූ ච්ත්‍රපටයක්. ඔයාල හැමෝම දන්නවා ඇතිනේ හැලොවින් රාත්‍රිය ගැන… මේකත් හැලොවීන් රාත්‍රියේ ආරම්භ වේන සිද්දියක්. කතාව දිගහැරෙන්නේ එක්තාර විශේෂ දුම්රිය ගමනකිනන් තමා… මේ විශේෂ දුම්රිය නම් කරලා තියෙන්නේ අබිරහස් මා…

සුබදවසක් හැමෝටම …. අදත් මම ටිකක් වෙනස් විදිහේ ෆිල්ම් එක්ක තමයි අරන් ආවේ මේක 2018 වසරේ එළිදැක්වූ ච්ත්‍රපටයක්. ඔයාල හැමෝම දන්නවා ඇතිනේ හැලොවින් රාත්‍රිය ගැන… මේකත් හැලොවීන් රාත්‍රියේ ආරම්භ වේන සිද්දියක්. කතාව දිගහැරෙන්නේ එක්තාර විශේෂ දුම්රිය ගමනකිනන් තමා… මේ විශේෂ දුම්රිය නම් කරලා තියෙන්නේ අබිරහස් මාරක දුම්රිය විදිහට (Murder Mystery Express) හැලොවින් රාත්‍රිය අලලා නිර්මාණය වන මේවගේ විනොදත්මක ක්‍රියාකාරකම් වල අවසනයේ මුහුණ පෑමට සිදුවෙන්නේ බිහිසුණු අත්දැකීම් වලටනේ…මේකත් ඒවගේ චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. ඩේල් ෆැබ්රිගර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඩී-රේල්ඩ්, ෆැබ්රිගර්, සුසෑන් ඩෙලොරෙන්ටිස් සහ එවරෙට් වොලින් විසින් රචනා කරන ලද මෙකට 3.7 IMDb අගයක් පවතිනවා. චිත්‍රපටය Action / Adventure / Horror / Mystery / Sci-Fi / Thriller කාණ්ඩයන් අයිති වෙනවා. එව්ලින් (කාටර් ස්කොට්), තෝමස් (වොලින්), ඇන්ටෝනියා (ලෙටේෂියා ලාබෙල්), තරුණ අබිගායිල් (ෂේ ස්මොලික්) සහ මාකස් (ඩැනියෙල් ඕ රෙයිලි)මේ සදහා රංගන දායකත්වය සපයන් අතර ඔවුන් මෙම දුම්රියට ගොඩ වන්නේ මිනීමැරුම් අභිරහස් ක්‍රීඩාවේ අත්දැකීම ලබාගැනීමේ අරමුණෙනි.මේ සදහා භාවිතා කරන දුම්රියද 1920 වසරේ නිෂ්පාදනය වූ පැරණි දුම්රියක්.ඒ නිසාවෙන් ගමනට සහභාගී වන්නන් ද 1920 ගණන්වල ඇඳුමින් (Dress Code) සැරසී සිටින අතර දුම්රිය දුම්රිය ස්ථානයෙන් පිටත් වූ පසු, සත්කාරක (ෆ්‍රෑන්ක් ලැමර්ස්) විසින් නීති රීති පැහැදිලි කිරීම සිදුවේ. ක්‍රීඩාවක මුහුණුවරකින් කතාව ඇරඹුවත් දුම්රිය ගමන අතරතුරදී කතා නායකයින් හට තමන් නොසිතන අත්දැකීම කීපයකටම මුහුණ පෑමට සිදුවේ. අවසානයේ සිදුවෙන්නේ කුමක්ද?අභියෝගයන්ට මුණ දී ඔවුන්ට මේ ක්‍රීඩාව ජයගත හැකි වෙයිද? වැඩි විස්තර කිව්වොත් කතාව බලලා වැඩකුත් නැනේ නේද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඔයත් ෆිල්ම් ඒක අරගනම බලන්න…අකමැත්තක් නැත්නම් ඉතින් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකුත් දාගන යන්න කියල අරධනා කරනවා   හැමෝටම ජය…!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

4,032 downloadsDownload D-Railed-2018.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අමිල ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අමිල ජයසිංහ

Subtitles

4,032 downloadsDownload Subtitles39 KB

14 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. indika75

    thanks..

  3. Sanjaya

    thanks Amila malli

  4. Anonymous

    Bohoma sthuthi sahoo...obata jaya wewa..

  5. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි !!

  6. Anonymous

    එල

  7. රොෂාන් ශමීර

    නියමයි
    ~ ජය වේවා ~

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. eranga dananjaya

    thank you

  10. Dewadithya

    Thanks for sub!

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. කවිඳු ජයවර්ධන

    වෙනස්ම විදියේ අමුතුම ෆිලුමක්.ලබා දුන් සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.

  14. MAALNATH

    Thanks ............good luck ............