ඉතිං යාලුවනේ මගෙ සිව් වන උපසිරසිය විදියට හින්දි චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. ඩැඩී ලෙස නම් කර ඇති මේ චිත්‍රපටයෙන් කාලෙකට පස්සෙ සුපිරි නළු අර්ජුන් රාම්පාල් නැවතත් තිරය මතට ඇවිත් ඉන්නවා . මේකෙදි එයා සහය රචකයෙක් හා නිෂ්පාදක වරයෙක් විදියට කටයුතු කරලා තියනවා . අවංකවම කියනවනම් මේ කතාව ගොඩක් ලස්සනයි . කම්ම…

ඉතිං යාලුවනේ මගෙ සිව් වන උපසිරසිය විදියට හින්දි චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. ඩැඩී ලෙස නම් කර ඇති මේ චිත්‍රපටයෙන් කාලෙකට පස්සෙ සුපිරි නළු අර්ජුන් රාම්පාල් නැවතත් තිරය මතට ඇවිත් ඉන්නවා . මේකෙදි එයා සහය රචකයෙක් හා නිෂ්පාදක වරයෙක් විදියට කටයුතු කරලා තියනවා . අවංකවම කියනවනම් මේ කතාව ගොඩක් ලස්සනයි . කම්මැලි නැතුව බලන්න පුලුවන් එකක් ,
දේශපාලන , අපරාධ ,ක්‍රියාදාම හා චරිත කතා කියන ඛාණ්ඩ වලට මේක වර්ගීකරණය කරලා තියනවා . විශේෂයෙන්ම කියනවනම් මේක සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි නිපදවලා තියෙන්නේ .මෙහි අධ්‍යක්ෂ වරයා තමයි AshimAhluwalia. ප්‍රධාන චරිත වලට Arjun Rampal , Aishwarya Rajesh ,Rajesh Shringarpure, Nishikant Kamat හා Farhan Akhtar පණ පොවනවා . එතකොට මේ සළරුව ප්‍රදර්ශනය අරඹලා තියෙන්නේ 2017 සැප්තැම්බර් මාසෙ 8 වෙනිදයි. විනාඩි 138 කාලයක් පුරා දිවෙන IMDb දර්ශකයෙ 6.4 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා .
ඉතිං අපි කතාව පැත්තට හැරුනොත් , මේ සත්‍ය ජීවිත කතාව 70 දශකයේ ඉන්දියාවේ මධ්‍යම මුම්බාය ආශ්‍රිත කරගෙන තමයි ආරම්භ වෙන්නෙ . දුප්පත් කම්කරුවෙකුගෙ පුතෙක් වන අරුණ් ගුලාබ් ගව්ලි ඔහුගේ රමා සහ බාබු නම් මිතුරන් සමඟ සාදාගන්නා කල්ලියක් මඟින් එවකට පවතින සමාජයේ සම තැනක් බලාපොරොත්තු වෙනවා. එම ගමනේදී හොඳ නරක ,හරි වැරදි ගැන හොයනවාට වඩා තම පැවැත්ම වෙනුවෙන් ඔවුන්ට අරගලයක යෙදෙන්න සිදුවෙනවා. මේ අතර ඔවුන්ට මක්සූද් නැමැති පාතාල නායයෙකුගේ උදව් ලබාගැනීමට සිදුවන අතර පසු කාලයේදී ඔවුන්ගේ විශාලම අභියෝගය වන්නේ ඔහුයි.
ඉතිං යාලුවනේ ඒ කතාවේ ආරම්භයයි. ඔවුන්ගේ නැඟී සිටීම හා නායකයන්ගේ ආරම්භය ඇතුළු සිදුවීම් දැනගැනීමට කතාව බලන්නම වෙනවා. එහෙනං මේක අනිවාර්යයෙන්ම බලන්න කියල ඉල්ලන ගමන්ම තවත් උපසිරසියකින් නැවත හමුවෙනතුරු ගිහින් එන්නම්.
ඔබට ජය !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
4,704 downloadsDownload Daddy-2017.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Gayan-Chathuranga-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
29 comments
Kantha_DLA
Chaturangagayan
ස්තුතියි සහෝ ...
gihan perera
Good job bro...thanks sub ekata...god bless you...
wansha
kohomada meka downlord karanne
indikarock
Thanx macho subata...
D.Chamara
bohoma sthuthi sahooo jaya
Prabodha Madhusankha Hettiarachchi
Thank u bro sub ekata...
Kanchaka
Thanks Bro........
Suranjan
Thanks machan.....jayawewa......!
kolitha
Thanks bro
thusitha Premarathna
thanks bro sub akata;;
ඩොක් අයියා
හලෝ “ගයාන් චතුරංග” මල්ලියෝ, වැඩේ හරි ඔන්න බාගත්තා
තැන්කු කිව්වා, තවත් එකක් කරමු නේද
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
jagath55
Thanks
SamRami
thanks macho, jayawewa..
darshana100
nimai bro thanks
eshankanchana k
tnx sub ekata. aiyaary 2018 movie ekatath ikmanata sub dennako
Ishara.D
*GULAEBAGHAVALI*
*PSV garuda vega*
*NIMIR (2018)*
me film walatath sub dennaThanks for the subtitle....
maheshrathne
brothers link ndda torrentz meke.
Haritha245
THANK YOU
shan AC
thnx broo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ගයාන් සහෝ.
ජයෙන් ජය.nuwan milinda
suparrrrrrrrrrrrrrrrrrr
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
asankabalage
thanks saho sub ekata.digatama karanna....
Rukshan37
Super thank sub ekata
callcenter
thanks
homiru
thankz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!