90 දශකයේ ඉතා ජනප්‍රිය වුනු 1994 අවුරුද්දෙ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියක් වන දිල්වාලේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Harry Baweja විසින්. මේකෙ imdb අගය 5.5ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Ajay Devgan, Sunil Shetty, Paresh Rawal, සහ Raveena Tandon. මේ චිත්‍රපටියෙ අජේ දෙව්ගන්ගෙ රංගනය වෙනස්ම ආකරයක එක…

90 දශකයේ ඉතා ජනප්‍රිය වුනු 1994 අවුරුද්දෙ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියක් වන දිල්වාලේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Harry Baweja විසින්. මේකෙ imdb අගය 5.5ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Ajay Devgan, Sunil Shetty, Paresh Rawal, සහ Raveena Tandon. මේ චිත්‍රපටියෙ අජේ දෙව්ගන්ගෙ රංගනය වෙනස්ම ආකරයක එකක්. ඒ වෙනුවෙන් ඔහු ජනතා ප්‍රසංසාවට පවා ලක්වී තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය රවීනාගේ පලමු සුපිරි චිත්‍රපටයද වෙනවා. මේකෙ සුනිල් ශෙට්ටි පොලිස් නිලදාරියෙකුගේ චරිතයක් නිරූපනය කිරීමත් විශේශ වෙනවා. ඒ වෙනුවෙන් ඔහුව සම්මාන උලෙලවල් රැසකදී නිර්දේශ වුනා.
සංගීත අධ්‍යක්ශනය Nadeem – Shrawan ගෙන්. අදටත් ඉතා ජනප්‍රිය ගීත 7ක්ම මේ චිත්‍රපටියෙ ඇතුලත් වෙනවා. ගීත ගායනය කරන්නෙ Kumar Sanu, Alka Yagnik සහ Udit Narayan.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි. වික්ර්ම කියන්නෙ පොලිස් නිලදාරියෙක්. එයාට බාර වෙනවා අරුන් කියල මානසික ලෙඩෙක්ගෙ කේස් එකක්. මේ අරුන් ලෙඩෙක් උනාට මිනීත් මරල තියෙනවා. ඉතින් මේ ගැන පරීක්ශන පවත්වගෙන යද්දි වික්‍රම්ට දැන ගන්න ලැබෙනවා අරුන්ට පිස්සු හැදිල තියෙන්නෙ කෙල්ලෙක් නිසා කියල. ඉතින් මේ කෙල්ල කවුද? අරුන් මිනි මැරුවෙ ඇයි කියල කතාව බලලම දැන ගමු.
ඉතින් කතාව බලන ගමන් කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හම්බ වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ගැළපේ.
4,634 downloadsDownload Dilwale-1994.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
38 comments
dd
OsandaFdo
Wow..great mve..tnq for sub...
Iroshan Kumar
THANKS BROOOOOOO
Iroshan Kumar
sorry thanks sister...
iamkasung
NIYAMAI JAYA WEWA
geeganagamage
බොහෝම ස්තුතියි පරණ වුනත් මේ වගේ ගොඩාක් වටිනා හින්දි ෆිල්ම් අපි සැම වෙනුවෙන් අරගෙන එනවට . අනේ මේ වගේම Koi Aap Sa full movie 2005
Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Udara Damith Dissanayaka
මටත් ඩවුන්ලෝඩ් කරන්ඩ බැ රි ඒවා අහු උනා
Sanjaya8800
Meke direct link eka dennako...
Lahiru Sampath
Niyamai...bohoma sthuthi...
ඩොක් අයියා
ඔන්න එහෙනම් කොමෙන්ට් එකක් දැම්මා “දහරා මුතු අමා” නංගියෝ
ඒවගේම උපරැසියත් බාගත්තා හොඳේ, තැන්කු වේවා.
එක නෙමෙයි තව එකක් කරමු නේද
Thilee
ආසාවෙන් බලපු film 1ක්.... ස්තූතියි ඔබට...
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Rajithdremz
Ela
Sithum Premod
ලස්සන ෆිලුමක් කාලෙකින් තැන්ක්ස් සබ් එකට..
ජය!
janaka195
නියමයි..! 90 ගණන් වල හින්දි ෆිල්ම් වල අමුතුම ගතියක් තියනවා. සිංදුත් ලස්සනයි. තේරුම දන් නැති වුණත්, දුක සතුට .. ඒ වේදනාව හිතට දැනෙනවා පුදුම විදිහට. ඒ කාලෙ අපි කොච්චර පොඩි එවුන් වුණත්...! තව ලස්සන සිංදු තියන Raja (1995) ෆිල්ම් එකටත් සබ එකක් දෙන්න. මධුරි රඟපාන Dil වාගෙම සුපිරි කතාවක්. ඉතින් ගොඩදෙනෙක් වෙනුවෙන් කරන මේ කැපකිරීමට ගොඩක් ස්තුතියි.. ජය වේවා..!
Deshani
thank u,
UDPRATHAP
thanks a lot godak kal idan hoyapu sub ekak thanks very much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Roshan
me film eka palaweni para baluwe TV eke mata mathaka hatiyata Sirase giye 2000-2002 wage
ayeth balanda asawak thibbata sub nathi nisa baluwe na
sindu tikatath sub thibba nam maru
GOaaaaaaaak thanks saho sub eka dunnataAmila Roshan
saho puluwannam SHOLA aur shabnum 1992 filumata sub eka dennako
N_R
Thank You.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජය.sajith1994
THANK YOU
හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි.......!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
kosala1980
thnks for sub
Lahiru123
Godak asawen balanna hitiya film ekak.thanks sub ekata
Mahesh Silva
සුපිරි ෆිල්ම් එක
ස්තූතියි සබටnamika
thanks mchn!
me wage ewa thama lassana adatath!Tharindu_Rukshan_Perera
Thank You for Sub .. What is a fast girl
thesira07
Shahrukhge raju ban gaya gentleman king uncle dil aashna hai wage parana film tikatath sub demu neda sister
anunethu
Thanks
supunnandika
thank you very much..
Rashiiddamalgoda
මම ආසාවෙන් බලපු.. කොච්චර බැලුවත් එපා වෙන්නැති film එකක් මෙක.. thanx sub එක ලබාදුන්නාට ..මෙ වගෙ පරන film වලට ආයෙත් sub අරන් එන්න ...bs
sujith wickrama
මම ආසම film එකක්, ස්තුතියි!
rishan madushanka
meke song tika sinhala subtital ekka ganna barida
මයිකි
සුපිරි
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි මුතු නංගියේ සිංහල උපසිරැසියට..ජයවේවා !!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

jayawewa.. apahu balillak..............