Watch Trailer

Daddy, I’m a Zombie (2011) | තාත්තේ මං පිල්ලියක්. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. අද මම මේ හමුවෙන්නේ අමුතුම ඇනිමේෂන් චිත්‍රපටයන් එක්ක. මේකට මම අමුතුම කියල කිව්වේ ඔයාල මරණය ගැනයි, මරණයෙන් පස්සේ සිදුවෙන් දේවල් ගැනයි කියවෙන හුගක් චිත්‍රපට බලල ඇති. ඒවයින් පිල්ලි එහෙම නැත්තං සොම්බ්ලා ගැන කියවෙන ඒවත් බලල ඇති. ඒ නමුත් මම මේ ගේන කථාවත් සොම්බිලා ඉන්න එකක් කියල මම ඉගියක්…

daddy im a zombie

හැමෝටම ආයුබෝවන්. අද මම මේ හමුවෙන්නේ අමුතුම ඇනිමේෂන් චිත්‍රපටයන් එක්ක. මේකට මම අමුතුම කියල කිව්වේ ඔයාල මරණය ගැනයි, මරණයෙන් පස්සේ සිදුවෙන් දේවල් ගැනයි කියවෙන හුගක් චිත්‍රපට බලල ඇති. ඒවයින් පිල්ලි එහෙම නැත්තං සොම්බ්ලා ගැන කියවෙන ඒවත් බලල ඇති. ඒ නමුත් මම මේ ගේන කථාවත් සොම්බිලා ඉන්න එකක් කියල මම ඉගියක් දෙන්නංකෝ. මරණයකින් පස්සේ සොම්බි කෙනෙක් වෙන්න උණොත් කොහොම තියෙය්ද? මේ ඒ ගැන කතාවක්.

ඩික්සී කියන්නේ පාසල් සිසුවියක්. එයාගේ තාත්තා මල් ශාලාවක් පවත්වගෙන යනවා. ඒත් එයාගේ අම්ම ඒවැඩේ පිළිකුල් කරපු නිසා තාත්තව දාල යනව. එයාගේ පන්තියේ ඉන්න යාවවො පවා එයාට හොදට සැලකුවෙ නෑ.ඒ තියා හොදම යාළුව පවා එයාව ප්‍රතික්ෂේප කරා. ඒත් දවසක මෙයා යාළුවො නිසා ලොකූ දුකකට පත්වෙනවා ඒ නිසා එයා හැමෝගෙන්ම ඈත්වෙලා තනිවෙන්න හිතාගෙන දුවනවා. අවාසනාවකට එදා හොදටම වහිනවා. එතැනදී එයා නොහිතූ විදිහට ගහක් කඩං වැටිල මැරෙනවා.එතනිනුයි මෙයාගේ සොම්බි ජීවිතේ පටන් ගන්නේ. එයාට ඒ ජීවිතේදී හොද යාළුවො දෙන්නෙක් හමුවෙනවා අයිසිස් හා ගෝනර් නමින් . මෙතනදී ඩික්සී මනුෂ්‍ය ලෝකෙට නැවත යන්න පුළුවන් ක්‍රමයක් තියෙනව කියලා දැනගන්නවා. යාළුවො දෙන්න නිසා එයාට ඒක ටිකක් පහසු වෙනවා. ඒ දෙලොවක් අතර දොරටු විවෘත කිරීමකින්. නමුත් ඒ දොර අරින ඒසෝත් නම් යතුර තියෙන්නේ ඩික්සී ගාව. එයාගේ යතුර ගන්න නෙබියුලෝසා බලාගෙනයි ඉන්නේ. මේ අතර එයාගේ යාළුවන්ගෙන් ගෝනර් ඩික්සිට හොරෙන් යතුර අරගෙන ගිහිං.

අයිසිස්ටයි ඩික්සිටයි මොනව වෙයිද? ඒයාල ආපහු තම තමන්ගේ නිවෙස් වලට යයිද. කිව් දේ හිගයි නොකිව් දේ හුගයි. ඉතිරිය කතාව බලලම දැනගන්න ඔයාලට බාරයි. නැවත හමුවෙමු.

Daddy, I'm a Zombie (2011) on IMDb

 

 

600 MB කොපිය මෙතනින් බාගන්න

2F535B2B7289E4C20E69A5160D331F98C1CC5838 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,279 downloadsDownload DaddyIm.a.Zombie.2011.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දීප්ත තුෂාර

Subtitles

1,279 downloadsDownload Subtitles35 KB

23 comments

  1. Yenu

    Thank You........

  2. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  3. duma

    Thankx...

  4. pamuditha

    Thank U වේවා ! list 1ට දාගත්තා
    මෙන්න ඕකේ part 2 Mummy, I'm A Zombie (2014) IMDB 6.1

  5. De Zee

    ela. thanks bro!

  6. Lahiru

    Thanks!!!

  7. Emi

    Many Thanks////////////////

  8. sami

    Thanx Sub ekata :)

  9. jayani chathupraba

    Thank youuuuuuuuuuuuuuuuuuuuuuu

  10. Kulanjana Maduranga

    ela.....subata thanks DHEEPTHA saho.digatama sub denn.jaya wewa....................

  11. නලින් පෙරේරා

    ස්තුතියි දීප්ත සහෝ..

    ජය වේවා!

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. වරුණ රංගජිත් (වරූ)

    thanks for sub''

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  15. Chami.S

    Thanks...

  16. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  17. Jack

    නියමයි සහෝ.
    සබ් එකට බොහොම ස්තුතියි

  18. රොයිලි

    බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. “චූටී මල්ලි”

    ඇනිමේශන් බැලුවට දැන් මම
    මේ ටයිප් එකෙ ඇනිමේශන් වලට එච්චර කැමති නෑ
    මන් කියන්නෙ මේ කතා වර්ගය නෙමෙ (හොරර්) ඔය ඇනිමේශන් ටයිප් එක
    බලමුකො
    එල මචෝ
    සබට තුති
    ඔබට ජය...................

  20. kalana hashan

    elzzzzzzzzzzzzzzzzzz mcnnnnnnnnnnnnnnnnn'

  21. kaushalya

    aiyoooooooooo meka bagane be ane....

  22. gayan

    ai bnz sub kalin yanne?

    1. Anonymous

      waradi copiyak aran thiyena hinda..