Watch Trailer

Super Hybrid (2010) | අත්භූත කාර් එක [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ… නිකම්ම ගෙදරට වෙලා ෆිල්ම් බල බල ඉන්න එකේ මටත් හිතුන උපසිරැසියක් කරල බලන්න. මේක මගෙ පළවෙනි උත්සහය. ඉතින් ගොඩක් අඩුපාඩු ඇති. ඒකට සමාවෙන්න. මේ ෆිල්ම් එකේ නම Super Hybrid. එතකොට 2010 යේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. මේකට IMDb අගය 3.9ක් ලැබිල තියනව. පොඩ්ඩක් බයත් හිතෙනව.. කතාව පොඩ්ඩක් කියන්නම්…

Super Hybrid 2010

කොහොමද යාලුවනේ… නිකම්ම ගෙදරට වෙලා ෆිල්ම් බල බල ඉන්න එකේ මටත් හිතුන උපසිරැසියක් කරල බලන්න. මේක මගෙ පළවෙනි උත්සහය. ඉතින් ගොඩක් අඩුපාඩු ඇති. ඒකට සමාවෙන්න. මේ ෆිල්ම් එකේ නම Super Hybrid. එතකොට 2010 යේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. මේකට IMDb අගය 3.9ක් ලැබිල තියනව. පොඩ්ඩක් බයත් හිතෙනව..

කතාව පොඩ්ඩක් කියන්නම්කො. මේක අමුතුම කතාවක්. මේ කතාව ගෙතිල තියෙන්නෙ අමුතුම කාර් එකකුයි මෙකැනික්ල කිහිප දෙනෙකුයි වටා. එක රෑක වෙච්ච මාරක අනතුරකට පස්සෙ චිකාගෝ පොලීසියෙ ගරාජ් එකට අත්භූත කාර් එකක් ගේනව. ඒකෙ ඉන්න අයට මේ කාර් එක ගැන හරියටම දැනගන්න වෙන්නෙ ටික වෙලාවක් ගියාට පස්සෙ. ඒ වෙනකොටත් වැඩකරන අය කීප දෙනෙක් මැරිල ඉවරයි. මේ මිනී කන කාර් එකත් එක්ක ගරාජ් එක ඇතුලෙ හිර වෙන අනිත් කට්ටියට මොකද වෙන්නෙ, ඒ අය මේකට මොකද කරන්නෙ, මේ කාර් එක මොකක්ද කියල දැනගන්න ෆිල්ම් එක බලන්නකො එහෙනම්. බැලුවට පස්සෙ මතක් කරලම ඔයාලගෙ කාර් එකට නගින්න කලින් බොනට් එක පොඩ්ඩක් ඇරල බලලම නගින්න.

මගෙ උත්සාහය ගැන පොඩි comment එකකුත් දාලම යන්න. හැමෝටම ගොඩක් ස්තූතියි.

Super Hybrid (2010) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

b6a0582b8ad4da42af5544c09d12b409135eb714

1.50 GB (BR) කොපිය මෙතනින් බාගන්න

2AB342EBEF4D3B95950C5A71EF67F8BC31B2C520 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,441 downloadsDownload Super-Hybrid-2010.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/හිරූ-අතපත්තු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරූ අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හිරූ අතපත්තු

Subtitles

2,441 downloadsDownload Subtitles53 KB

30 comments

  1. subash

    niyamai digatama sub demu jaya wewa

  2. udaya

    එල එල මචං

  3. Kasun

    Hodaaaa.... Digatama koran yanta ooni oon aae..

  4. Malin

    thanks ayye onna mama gaththa

  5. වරුණ රංගජිත් (වරූ)

    ආහ්..එල වගේ..
    බාන්න ඕනි..
    ජය

  6. hasitha

    patta wage.. thanks bro.. keep it up

  7. Ruwan

    elaz... suba pathum....

  8. Naween

    පළවෙනි සබ් එකට සුබ පැතුම්.දිගටම සබ් දෙන්න.....ජය...!

  9. #ChalinduDeshan (kinaa)

    Palaweni ekama pattak wage.
    meka gena ahala tibuna.
    eth balanna welawak lebune nehe.
    den sinhala subath tiyana nisa welawak lebuna gaman balathaheki.
    palawenu sub ekata subapethum.
    demu thawa ekak laga lagama.
    jaya wewa!!

    1. Dulaj

      mchan mth sub 1k krnna request kra.tma reply 1k naane bn.

  10. Dulaj

    palaweni ekata suba pathum mchn.supiri paharak ne.math sub 1k krnna request kra. eth tma mta permission hambune naane ban. mama eka karala yawannada ban.plz reply...

  11. කැලුම් ගුණසේකර

    මේක මං බලපු සුපිරි චිත්‍රපටයක්. ඒ කලේ නම් මේකේ ඉංග්‍රීසි උපසිරැසියකවත් හරියට තිබුනේ නැහැ. ස්තුතියි සහෝ. සුභ පැතුම් පලමු නිර්මාණයට.

  12. හේමන්ත

    ස්තුතියි.....සුභ පැතුම් පලමු නිර්මාණයට

  13. Jack

    නියමයි සහෝ.
    පලවෙනි වැඩේට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරගෙන යමු.
    ස්තුතියි සබ් එකට.

  14. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks HIRU saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  15. නලින්

    ස්තුතියි හිරු සහෝ.. පළමු නිර්මාණයට සුබ පැතුම්!

    දෙවැන්නෙනත් ඉක්මනට ගෙන්න.

    ජය වේවා!

  16. Tharindu Perera

    elazzz ahhhh
    patta kathavak vagee bnn...
    danma banava mekaa...
    thanks machan sub ekatah..

  17. thisal

    tnxx

  18. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. indika

    thnq :)

  21. Laksh!tha

    Thanks Bro...!!!

  22. චන්දිම අමරසිංහ

    පළවෙනි උත්සහයට සුභපැතුම්...
    සුපිරියි සුභපැතුම්..
    දිගටම කරගෙන යමු...
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා...!%$

  23. deleepa

    මචං පුලුවන් න්ම මේ චිත්‍රපටි ටිකත් සබ් කරලා දෙන්නකෝ මොවාත් හොරර් ගනයට වැටෙන ඒවා
    1.poltergiest(1982)
    2.wind chill (2007)
    3.franken fish(2004)

  24. රොයිලි

    බොහොම ස්තූතියි හිරූ සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  25. “චූටී මල්ලි”

    එල මචෝ
    දිගටම සබ් දෙන්න මචන්
    සබට තුති
    ඔබට ජය...................

  26. හිරූ අතපත්තු

    :-) ස්තූතියි හැමෝටම!

  27. Channa Sandaruwan

    elamathama kollo

  28. thilina

    Suba pthanawa
    Film eka maru wage balam balamu.
    Good luck

  29. R.S. Samantha

    thank u macho onna sub eka bagannawa
    digatama sub denna shakthiya dihiriya labewa...!!!
    ela ela
    jaya wewa....!!!