Watch Trailer

The Town That Dreaded Sundown (2014) | අත්භූත මිනීමරුවා… (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේපාර අපේ යාලුවන්ට මම අරන් ආවා ඔන්න සුපිරි horror/ thriller ගනයේ නියම ෆිලුමක්. මේක පිටවුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 20 වෙනිදා. මන් දන්නවා අපේ ගොඩක් කස්ටිය මේ වගේ ඒවට ඉතින් ගොඩාක් කැමතිනේ.ඉංග්‍රීසි උපසිරැසියේ වෙලාවන් වල පොඩි පොඩි අවුල් වගයක් තිබුන නිසා ඒ ටික පොඩ්ඩක් එහා මෙහා කරන්න සිදුවුන නිසා ඔයාලා…

The-Town-That-Dreaded-Sundown-(2014)

මේපාර අපේ යාලුවන්ට මම අරන් ආවා ඔන්න සුපිරි horror/ thriller ගනයේ නියම ෆිලුමක්. මේක පිටවුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 20 වෙනිදා. මන් දන්නවා අපේ ගොඩක් කස්ටිය මේ වගේ ඒවට ඉතින් ගොඩාක් කැමතිනේ.ඉංග්‍රීසි උපසිරැසියේ වෙලාවන් වල පොඩි පොඩි අවුල් වගයක් තිබුන නිසා ඒ ටික පොඩ්ඩක් එහා මෙහා කරන්න සිදුවුන නිසා ඔයාලාට මේක දෙන්න ටික දවසක් ගතවුනා. මේ ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alfonso Gomez-Rejon විසින්. ඒවගේම මේකට IMDb දර්ශකයේ 5.9ක අගයක් ලැබිලා තියනවා. Addison Timlin,Spencer Treat Clark, Veronica Cartwright යන අය මෙයට රංගනයෙන් දායක වෙලා තියනවා. ඒවගේම මුලින්ම ඔයාලාට කියන්න ඕනා මේ ෆිලුමේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන ඇතුලත් වෙන නිසා 18+ කස්ටිය විතරක් මේක බැලුවොත් තමා හොඳ 😀

ෆිලුම යන්නේ මෙහෙමයි, ටෙක්සාකානා කියන පුංචි නගරයේ එක්තාරා භීෂණ කාලයක් අතීතයේදී තිබුනා. ඒ කියන්නේ මූණ ආවරණය කරගත්ත අත්භූත මිනිසෙක් මේ නගරයේ අයව මරන්න පටන්ගත්තා. හැබැයි ඔහු මැරුවේ තරුණ ලමයින්ව. හැබැයි ඔහුව අල්ලගන්න කාටවත් පුලුවන් උනේ නෑ. ඊට පස්සේ පොලීසියේ මැදිහත්වීම් නිසා වසර ගනනාවක් යනකම් මේ නගරයේ ඒ භීෂණ කාලය තුරන්වෙලා තිබුනා. එය අවසන් වූවාට පසු ඒ සඳහා චිත්‍රපටි පවා නිශ්පාදනය කෙරුනා. ඒ චිත්‍රපටි සෑම අවුරුද්දකම දවසක ඒ භීෂණ සමය ගැන මතක්වෙන්න නගරයේ පුලුල් තිර වල ඒක පෙන්නුවා.ඉතින් මේකේ ප්‍රධාන චරිතය තමා ජේමි. ඇයත් යනවා ඇයගේ පෙම්වතා එක්ක මේක බලන්න.ඒත් ඇය ඒ වගේ චිත්‍රපටි වලට කැමති නැති නිසා එයාලා එතනින් පිටවෙනවා. මෙයාලා යන අතරමග ටිකක් තනිවෙන්න හිතනවා. ඒ වෙලාවේදී මෙන්න අවුරුදු ගානක් අතුරුදහන් වෙලා හිටපු අර මූණ වසාගත් මිනීමරුවා එතනට එනවා.හයියෝ ඊට පස්සේ ඒ මිනීමරුවා….මොකද කරන්නේ කියලා බලමු මේ ෆිලුම අරගෙනම නේද 😀 ජැමීට විතරක් නෙමේ තව ගොඩාක් අයට මෙයාගෙන් කරදර වෙනවා. ඒ හැම දෙයක්ම ඔයාලාට ෆිලුමෙන් බලාගන්න පුලුවන්.

එහෙනම් කස්ටිය මේක අරගෙන බලන්න කියලා කියන ගමන් මේ ගැන ඔයාලාගේ අදහස් කොමෙන්ට් කරලා පොඩි අප් එකක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා.එහෙනම් හැමෝටම ජය.

“it could come back the next time the sun goes down”

The Town That Dreaded Sundown (2014) on IMDb

 

 

705 MB (HD) කොපිය මෙතනින් බාගන්න

6A420D2BE3BCFCFB3A906B30BD27A188D75D9AA8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,426 downloadsDownload The-Town-That-Dreaded-Sundown-2014.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

4,426 downloadsDownload Subtitles40 KB

37 comments

  1. ghost-facer

    thank you

  2. නලින් පෙරේරා

    ස්තුතියි නුවන් සහෝ..

    එළම කතාවක් වගේ.. ජය වේවා!

  3. Tharindu Perera

    balanna kamathima type eke ekak..
    danma banava mekaa..
    thanks machan sub ekatahh...

  4. Kulanjana Maduranga

    ela....subata thanks NUWANTHA saho....digatama sub demu.jaya wewa........

  5. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks bro !!!!

  6. G.V.& M.C.

    hodaai..

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. වරුණ රංගජිත් (වරූ)

    ela...
    jaya wewa'''

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. Jack

    නියමයි සහෝ.
    පට්ට ස්ටෝරියක්.
    ස්තුතියි සබ් එකට.

  11. wiki

    Thanks.....

  12. #ChalinduDeshan (කිනා)

    සැහ්
    තව අවුරුදු හයක් බලාගෙන ඉන්න එපැයි මේක බලන්න :P
    එල මචං.
    ජයම වේවා!

  13. raji

    ela macho. thanks

  14. sanjeewa SW

    ජය වේවා.

  15. indika

    thnq :)

  16. තිලංක

    පට්ට සහෝ.... ගොඩාක් පිං ආ

  17. amila kaushalya

    පට්ට සහෝ Thankzzz

  18. cd word kekirawa

    niyami tnx basi

  19. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. චන්දිම අමරසිංහ

    සුපිරියි සුභපැතුම්..
    දිගටම කරගෙන යමු...
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා...!%$

  21. janaka kalu

    thanks machooo...

  22. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය...................

  24. prasa

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  25. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    අවුලක් නෑ.
    වෙලාවට මට මේක බලන්න පුළුවන්.
    18 වඩා එකක් වැඩි නිසා.
    නියම කතාවක් වගේ සහෝ.
    මගේ රේඩාර් එකට මේ චිත්‍රපටිය අහුවුනේම නෑ.
    ස්තුතියි උපසිරැසියට

    ආයු-බෝ-වේවා !!!

  26. Shan

    මම බලපු සුපිරිම ස්ටෝරියක් මචන්
    ෆට්ට ෆිල්ම් එක ;-)
    තැන්කූ වේවා සබ් එකට :-) :-D
    ජය වේවා!!!

  27. LAKSHAN

    බොහොම ස්තූතියි උපසිරසියට

  28. shehan

    thanks saho

  29. NM

    Thanks......................

  30. chamal jeewantha

    නියමයි :)
    උපසිරැසියට ස්තුතියි සහෝ..................

  31. Dharshana....

    Thanks...

  32. dewaka

    එල එල සහෝ...........
    උපසිරසට ස්තුතියි..............

  33. dewaka

    එල එල සහෝ...........
    උපසිරසට ස්තුතියි..............
    ^....^

  34. danu

    sub eka gaththa.. thanks bro mahansiyata.. digatama karamu.. suba pathanawa!!!!!

  35. Nalin

    හොද අදහස ඔබට තුති

  36. kavi

    thanks shooo...jay wewaa !!!!!!

  37. Sangeeth Samarasinghe

    English Films nam maga arenne na..Kochchara Baluwath Noalapu Movies thebenawa..Meeka Kalin Dekala Thibbath Baluwe na.. Me wage Story godak theenawa..Balamuko Meekath..Thanks For You Sub