අයෙත් එහෙනම් කොමඩියක් අරගෙන තමයි මේ ආවේ. මේකේ හොඳ කොපියක් එක්ක එලියට ඇවිත් දැන් සතියක් විතර වෙනවා මම හිතන විදියට. කොම්ඩියක් බලන්න ඉතින් කවුද අකමැති 🙂 වැඩිපුරම ටිකක් වයසක උදවිය ටිකක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඒකෙත් පොඩි වෙනසක් තියනවා. මුලින් දැක්කාම හිතේවි මේ කට්ටිය කොහොමද යුද්ධ කරන්න යන්නේ කියලා.…

අයෙත් එහෙනම් කොමඩියක් අරගෙන තමයි මේ ආවේ. මේකේ හොඳ කොපියක් එක්ක එලියට ඇවිත් දැන් සතියක් විතර වෙනවා මම හිතන විදියට. කොම්ඩියක් බලන්න ඉතින් කවුද අකමැති 🙂 වැඩිපුරම ටිකක් වයසක උදවිය ටිකක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඒකෙත් පොඩි වෙනසක් තියනවා. මුලින් දැක්කාම හිතේවි මේ කට්ටිය කොහොමද යුද්ධ කරන්න යන්නේ කියලා. වයසට ගියාට වැඩ නම් වයසට ගිහින් නෑ ඒ උනාට.
කතාව මූලික කරගෙන තියෙන්නේ 1944 දෙවෙනි ලෝක යුද්ධයේ අග බාගය. කතාව ගැන කිව්වොත්, කැප්ටන් මැන්වරින් වොල්මින්ටන් නගරයේ හෝම් ගාඩ් කණ්ඩායමට නායකත්වය ලබාදෙන කෙනෙක්. මෙයාගේ කණ්ඩායමේ ඉන්නේ සේරම වගේ හැට පැනපු අය දෙන්නෙක් විතර ඇරුනහම. වයසට ගියාට කොල්ලෝ වගේ වැඩ. ඒ මොකද කිව්වොත් නගරයට එනවා රෝස් වින්ටර්ස් කියලා පුවත්පත් වාර්තාකාරිනියක්. එයා හරිම හැඩයි. ඔන්න එතකොට තමයි කට්ටියගේ වැඩ බලාගන්න පුලුවන් වෙන්නේ. තව මැන්වරින්ගේ යටතේ ඉන්නවා සාජන් විල්සන්. මේ නගරයට ආපු රෝස් විල්සන්ගෙන් ඉගෙනගත්තු කෙනෙක්. ඒ දෙන්නා හොඳට අඳුරනවා. ඒත් මැන්වරින් සහ සාජන් මේ රෝස්ගේ හිතගන්න එක එක දේවල් කරනවා. අනික් අයත් ඊට දෙවෙනි නෑ.. රෝස් කියන්නේ මේ කට්ටිය හිතාගෙන ඉන්න කෙනාත් නෙමෙයි. ඒක ඔයාලාට බලාගෙන යනකොට තේරේවි. ඉතින් චිත්‍රපටිය පුරාවටම මේ කට්ටියගේ එක එක විගඩම් බලාගන්න පුලුවන්.
කතාව ගැන බොහොම කෙටියෙන් කිව්වේ. තව ගොඩාක් දේවල් සිද්ධවෙනවා. වැඩිය කිව්වේ නෑ ඉතින් එතකොට අගයක් නැහැනේ මුලින් සේරම කිව්වාම, අනික ලිපි ලියන වැඩේට නම් මම ටිකක් ටිකක් විතර කම්මැලියි 😀 ඒ ගැන හිතන්න එපා. එහෙනම් ෆිලුම බලන්න ඔයාලාට බාරයි. ඊලඟට තව හොඳ කොමඩියක් අරගෙන එන්නම්.
හැමෝටම ජය!!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,765 downloadsDownload Dads.Army_.2016.Baiscopelk.com_.rar48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
21 comments
Kasun Upeksha
nilantha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Asitha
ela thanks
Práðèép Üðäýàñgå
loku malli
Account 1k illanawa bn. kohomada skip karanne??
Gathsara Umesh Kumara
Teen wolf Season 6 Enaw Me mase 28..ekata saba denawaneeeee
Gathsara Umesh Kumara
aaaaa sabta tuthyyy hodeeeeeeee
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Chamara Wickramasinghe
torrent link eka pennanaththe ai?
කලු සජිත්
thanks sub ekata.jayawewa!!!
D Chamara
bohoma sthuthi sahoo
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Hope
Thanks machan....
Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය...රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravi Darshana
royly aiye mama film 2.3 katama sub karanna ellala email kala at kisima mail aka awe nene ay a sub akata tnx saho
melan
thanks bro...ela wedak mchn
asela
DEN EI HALLOW LINK DENNE NETHTHE PLEASE
pramoth
Yku meka open wenne neneh
podi kassa
BR update karannako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට තුති දුලාන් සහෝ