Watch Trailer

Ghostbusters II (1989) with Sinhala Subtitles | ගොස්ට්බස්ටස් 2 :මෝල්ඩිවියා වල අධිපති [සිංහල උපසිරැසි සමඟ]

මේ උපසිරසිය කරන්න ටිකක් කල් ගත්තා..අධික වැඩ කටයුතුත් එක්ක…පාඩම් වැඩකටයුතු වගයක් තිබ්බා…මේක ගොස්ට්බස්ටස් 2 …දැන් කට්ටිය බලනවා ඇති කෝ ගොස්ට්බස්ටස් 1 කියලා… ඒකට මම උපසිරසි කරලා තියෙනවා, ගොස්ට්බස්ටස් 1 :සුමේරියානු උප දේවතාව… ඔයාලට මේක මතක ඇති මේ සින්දුව [රේ පකර් ජේආර්. ගේ “ගොස්ට්බස්ටස්” ගීතය] ♪ අහළ පහළ…

Ghostbusters II (1989)

මේ උපසිරසිය කරන්න ටිකක් කල් ගත්තා..අධික වැඩ කටයුතුත් එක්ක…පාඩම් වැඩකටයුතු වගයක් තිබ්බා…මේක  ගොස්ට්බස්ටස් 2 …දැන් කට්ටිය බලනවා ඇති කෝ ගොස්ට්බස්ටස් 1 කියලා… ඒකට මම උපසිරසි කරලා තියෙනවා, ගොස්ට්බස්ටස් 1 :සුමේරියානු උප දේවතාව…

ඔයාලට මේක මතක ඇති මේ සින්දුව [රේ පකර් ජේආර්. ගේ “ගොස්ට්බස්ටස්” ගීතය]

♪ අහළ පහළ මොනවහරි අමුතු දෙයක් වුනොත් ♪
♪ ඔයා කාටද කතා කරන්නේ? ♪
♪ ගෝස්ට්බාස්ටස් ! ♪
♪ කොහෙහරි අමුත් දෙයක් වුනොත්
හරි ඒක එච්චර හොද නැත්තම් ♪
♪ ඔයා කාටද කතා කරන්නේ? ♪
♪ගෝස්ට්බාස්ටස් ! ♪

හරි අපි කතාව පැත්තට හැරෙමු ගොස්ට්බස්ටස් 1න් පස්සේ මේ කතාව පටන් ගන්නේ අවුරුදු 5කට පස්සේ…එතකොට කලින් කතාව වගේ නෙමේ ඔක්කොම වෙනස් වෙලා. ගොස්ට්බස්ටස් කියන කට්ටියව මිනිස්සුන්ට අමතක වෙලා…කොටින්ම කිව්වොත් එපා වෙලා…කලින් කතාවේ මතක ඇති චරිත ටික ඩේනා බර්ට් එයා කසාද බදිනවා.බදින්නේ පීටර්ව නෙවේ, වෙන කෙනෙක්ව,ඊට පස්සේ එයාට පොඩි ළමයෙකුත් ඉන්නවා. රේමන්ඩ් සහ වින්ස්ටන්  ගොස්ට්බස්ටස් වගේ ඇදගෙන පොඩි පොඩි සාද වලට ගිහින් සල්ලි හොයනවා.ඊගොන් එයාගේ පරික්ෂනාගාරයේ පරීක්ෂණ කටයුතු කරනවා…එතකොට පීටර් රුපවාහිනී වැඩසටහනක් කරනවා… මේ කතාවේ වෙන්නේ මෝල්ඩිවියා වල අධිපති කියලා චිත්‍රයක් තියෙනවා එකට පණ එනවා…ඒ චිත්‍රය ඉන්න මෝල්ඩිවියා වල අධිපති කියනවා ඩේනාගේ බබාව ගෙනත් දෙන්න එතකොට එයාට නැවත ජිවත් වෙන්න පුලුවන් කියලා,හරියට බිලි පුජාවක් වගේ දෙයක්..ඒ අතරේ ගොඩක් පිස්සු වැඩ වෙනවා….මේකත් විහිළු පිරුණු හොල්මන් කතාවක්..

මේක IMDB 6.5/10 ලැබිලා තියෙනවා.. Bill Murray(පීටර් වින්ක්මන්) ලෙසත්, Dan Aykroyd(රේමන්ඩ් ස්ටනර්) ලෙසත්, Harold Ramis(ඊගොන් ස්පෙලේන්ගර්) ලෙසත්, Sigourney Weaver(ඩේනා බර්ට්) ලෙසත් Ernie Hudson(වින්ස්ටන් සිද්මෝර්) ලෙසත් Rick Moranis(ලුයිස් ටර්ලි) ලෙසත් Peter MacNicol(ජනොස් පෝහා) ලෙසත්  කතාවේ චරිත වලට රංගනයෙන් දායක වෙනවා..මම වැඩිය කියන යන්නේ නෑ…ඔයාලම බලන්න කතාව හොදයිද කියලා…අවුරුදු 27කට පස්සේ  ගොස්ට්බස්ටස්  3 නිකුත් වෙනවා…ලොකු කාලයක් නේද.. ගොස්ට්බස්ටස්  3 නිකුත් වෙන්නේ 2016 ජුලි 15…. ගොස්ට්බස්ටස්  3 උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා.

 

Ghostbusters II (1989) on IMDb

 

 

 

මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

702 downloadsDownload Ghostbusters.II_.1989.Baiscopelk.com_.rar99 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රෂීන් මන්සිල්

Subtitles

702 downloadsDownload Subtitles99 KB

17 comments

  1. nilantha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  2. කලු සජිත්

    thanks sub ekata.# eka denna.jayawewa!!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. kavinda

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    ඒ වගේම මම කැමතියි Daredevil ෆිල්ම් එකේ 1o80p එකට සිංහල සබ් අප්ලොර්ඩ් කරලා දෙනවානම්
    ඒ වගේ පට්ට සුපිරි ෆිල්ම් එකක් dvd rip එකකින් බලනවාට වඩා නියම ගතියක් තියෙන්නේ blure 1080p rip එකකින් බලන එක තාමා ගොඩාක්ම සුපිරියටම තියෙන්නේ.

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. Tharaka

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ… ජය.

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  8. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  9. Pasindu Piushan Weerasekara

    sub ekata thanks macho ela ela

  10. namika

    ගින්දර වගේ කතාවක් සහෝ!
    බොහොම ස්තුතියි උපසිරසියට .
    ජය වේවා !

  11. gihan

    machan torrent link ekak nane dan kohomada meka baganne..????????

  12. Udara Damith B\K

    .................බොහොම ස්තුතියි උපසිරසියට....................

  13. සසින් රන්සර

    meka nam maru sub ekata tnk

    පුළුවන් නම් අපි රජ ඉබ්බෝ 2 (2016) සුබ එකත් දෙන්න කෝ

  14. James

    me film eka mama meeta maasa keepekata kalin download kara. bt thaama balanna welawak hambune ne. e dawas wala mekata baiscope eken sub deela tibbe ne. thanks sinhala sub dunnata. den sinhala sub elkkama beliyeki. puluwannam 1986 di aapu Ferris Beuller's Day Off film ekata sub denna. Eka sehena aathal film ekak

  15. රොයිලි

    බොහොම ස්තූතියි මන්සිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Amila Mudalige

    Thanks saho