දැන් තමා ෆිල්ම් එකේ වැඩ ඉවර කරගන්න ලැබුනේ යාලුවනේ’ ! අද ඉරිදා හෙටින් අලුත් සතියක් මේ ගෙවී ගිය සතිය ඒ කියන්නේ 29 න් ඇරබි අද 05 වෙනකොට ඔයාලට ලැබුන ෆිල්ම් ටික මෙහෙමයි .Q (2011) ,Paradox (2016), Manhattan nigh (2016), Due date(2010) ,Garfield (2004) , The other side of door (2016) ,Beverly Hills chihuh…

දැන් තමා ෆිල්ම් එකේ වැඩ ඉවර කරගන්න ලැබුනේ යාලුවනේ’ ! අද ඉරිදා හෙටින් අලුත් සතියක් මේ ගෙවී ගිය සතිය ඒ කියන්නේ 29 න් ඇරබි අද 05 වෙනකොට ඔයාලට ලැබුන ෆිල්ම් ටික මෙහෙමයි .Q (2011) ,Paradox (2016), Manhattan nigh (2016), Due date(2010) ,Garfield (2004) , The other side of door (2016) ,Beverly Hills chihuhaa 3 (2012), Hardcore Henry (2015) ,Visarani (2016) ,The Vivtch (2015), scooby doo strage fight (2013) , cobra (1986) , Lake plasid (1999) මේ වගේ ෆිල්ම් මේ වෙනකොට මම මේ ඔක්කොම බලලා ඉවර කළා . ඒ අතරේ මග මගේ නිරමානයත් කරගත්තා. මේක ගැන වැඩි කියන්න දේකුත් නැ ! එක දිගට බලන්න පුළුවන් ! බයත් හිතෙනවා. පරණ තාක්ෂනය එක්ක කරපු අපුරු නිර්මාණයක්.
මේක කරන්න ඉල්ලගත්තේ විමා අයියගෙන් සමබන්ද වෙන්න ඉල්ලපු වෙලාවේ baiscope වෙනුවෙන් මට කතා කලේ ඒ අයියා බොහොම තුති ! ආ . මේක රාම් ගොපාල් වර්මාගේ නිර්මාණයක්. ආය වෙනම කියන්න ඕනේ නැනේ. ෆුල් ත්‍රිල් තමා. කතාව මෙහමයි . කට්ටියක් අලුත් ගෙදරකට එනවා පදිංචියට එකේ පුදුම දේවල් වෙනවා. ඒ ගෙදර බළලෙක් මැරෙනවා. මිනී කියලා කෙල්ලක්ට ආවේශයක් වෙනවා . එක ගැන කාටවත් තේරුම් ගන්නවත් බැ ! කව්ද මේ ගැන ලමයට වැහිලා ඉන්නේ ඒ ඇයි ! ඔන්න එහෙනම් නරබලා කොමෙන්ට කරන්න හොදේ !
RAATH (1992)
නිකුත් කල දිනය : 1992 පෙබරවාරි 7
නළු නිලි කැල : Rewathi , om puri , rohini hattangadi , akshaya kurana
දර්ශක අගය : 7.2 /10
ගීත : නැත
නැවත හමු වෙමු.
ලබා දී ඇති උපසිරසි සියලුම HD පිටපත් සඳහා අදාළ වේ.
1,445 downloadsDownload Raatri.1992.Baiscopelk.com_.rar20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මහේන්ද්‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මහේන්ද්‍ර
Subtitles
37 comments
kanthaDLA
Sanka Dilshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
nilantha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Sadeesh Mendis
direct link eka wada nane # ekak nadda
sonali
me link eka wada karanne nane..........wada karana link ekak dennakooooooooo
Sajith Anthony
මේක ඉස්සර සිරස Tv 1.30pm ෆිල්ම්ස් යන වෙලාවට ගියා. මේක සුපිරිම හොල්මන් එකක්.
අනිවා බලන්න ඕන එකක් මේක
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!jhm tissera
ow
Shashi Prahan
Bro plz Hash tag ekak wath danna nathnam download karanna hoyanna giyahama epa wenawa
Mayura
මේක දෙයි කියලා හීනෙකින්වත් හිතපු පිලුමක් නෙමේ. දවසක මංවත් දෙන්නම් කියලා බැලුවේ. ඒ කාලේ මහ දවාලේ පට්ට බයේ බැලුවේ. බොහොමත්ම ස්තුතියි සහෝදරයා. ඩර්නා මනා හේ, ඩර්නා සරූරි හේ පුලුවන් නම් දෙන්න බලන්න.
jhm tissera
මේක දෙයි කියලා හීනෙකින්වත් හිතපු පිලුමක් නෙමේ.
jhm tissera
මේක දෙයි කියලා හීනෙකින්වත් හිතපු පිලුමක් නෙමේ.ow
Nethmi Yasara
31465777e3586601da47b1ca5d7ef443d516e392
Lahiru
Sub eka download karata cant open enne ai. Zip eka ganne kohomada? Meke link hd link eka nathyhe ai. Kawwru hari kiyannako
kavinda
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි .ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි., අනේ මේ වගේම disco dancer එකත් සබ් දෙන්නකො
yasitha
aththatama balanna asawen hitapu film ekak...dawasak youtube eken poddak beluwa..supiriyak kiyala hithuna..english sub ekakwath nathi handa beluwe na..me wage ekakata sub deepu eka nam supiriy yaluwa..
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
yasitha
ayyoo...torrentt ekakatawath seeds nane..download karanna bane...
yasitha
kohomada download kale kattiya seeds nathuwa?udaw karapallako machanla
Latha
Youtube ganin
yasitha
ela...thanku ban..banna damma..
yasitha
youtube eka hariyan na machan..sub ekata match wen na..time line awul...shik..
chathura
Mekaata hariyanne youtube link eka
මංචි
ඩවුන්ලොඩ් කරන හැටි කියල දෙන්න පුලුවන්ද
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කේ.යු.ජී. උදාර
එදා මෙදාතුර හින්දි සිනමාවේ බිහිවුණු හොඳම හොල්මන් ෆිල්ම් එක...............
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.Latha
Overrated by meya
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
කලු සජිත්
thanks sub ekata
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lahiru
Thnak u machan ......bottom of my heart
nipun gunasekara
meke sub thiyenne hindi ekata neme thelegu ekatane ane
Rushi
Ammoo .. man godak punchi kale meka baluwe. Thawama mata samahara kali mathak wenawa.
Bonikkage bella kaduwa widiyata yaluwawa marapu 1
Indana aran kolla eddi kella gahayata unnu widiya
Kalin hitapu arage wife, mette athulen ath dala husbandge bella mirikapu eka
Mehema liyaddi godak ewa mathak wenawa. Mata e balapukale hithune meke 2 ei kiyala. Anthimata malli maruna balala ekka unnu nisa. Godak sthuthi meke nama hoyala dunnata. Thawa lassana films walata sub denna.Rushi
Illim 2k thiyenawa. DARAAR film 1tai DUSHMAN film 1tai sub denna. loku udawwak. balanna asai sinhala sub ekka
අසංක
තව තවත් කොමෙන්ට් දීපන් සහෝ... තෑන්ස් මචන්
Dinusha
දීල තියෙන් ලින්ක් වලින් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැ. ඩවුන්ලෝඩ් කරන්න හොඳ ලින්ක් එකක් දෙන්න. බොහොම ස්තූතියි.
nipun gunasekara
SUB EKA SUPIRII........{ Kabhi Haan Kabhi Naa - Shahrukh Khan} hari { Love - Hindi - Salman Khan} sub denawado oyage sub pattai denawanam me film dekata sub oyat pin....................................
thameera
thanks for sub.baagi film ekatath sub dennako
Advertisement

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !