ඔන්න යාළුවනේ මං පස්වෙනියට ඇරන් ආවේ තවත් සුපිරි ගණයේ චිත්‍රපටියක්. Dallas Buyers Club (2013). ටිකක් විතර අමුතු එකක්. ස්තුතිවන්ත වෙන්න ඕන හසන්ත වික්‍රමරත්න සහෝට. දවස් 30 කින් මැරෙන්න නියම වුණ ඒඩ්ස් රෝගියෙක්, අවුරුදු 7 ක් ම ජීවත් වුණ කතාවක් තමයි මේක. මෙය සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය වුණ එකක්. රොන්…

ඔන්න යාළුවනේ මං පස්වෙනියට ඇරන් ආවේ තවත් සුපිරි ගණයේ චිත්‍රපටියක්. Dallas Buyers Club (2013). ටිකක් විතර අමුතු එකක්. ස්තුතිවන්ත වෙන්න ඕන හසන්ත වික්‍රමරත්න සහෝට. දවස් 30 කින් මැරෙන්න නියම වුණ ඒඩ්ස් රෝගියෙක්, අවුරුදු 7 ක් ම ජීවත් වුණ කතාවක් තමයි මේක. මෙය සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය වුණ එකක්.
රොන් වුඩ්රූෆ් කියන්නේ ටෙක්සාස් වල විදුලි කාර්මිකයෙක් වගේම කව්බෝයි කෙනෙක්. හදිසියේම ඔප්පු වෙනවා ඔහුට HIV ආසාදිත බව. වෛද්‍යවරු කියනවා දින 30 කට වඩා ජීවත් වෙන්නෑ කියලා. ඒත් මූ දොස්තරටත් හොඳ කුණුහරපෙන් බැනලා තමයි එතනින් යන්නේ. ඔහු සැලෙන්නෙ නෑ. ඔහු ගහනවා පට්ට ගේමක්. දොස්තරලට කට උත්තර නැතිවෙන්න. ඔහු ක්ලබ් එකක් පටන් ගන්නවා ඒඩ්ස් රෝගීන්ටම. “ඩලස් බයස් ක්ලබ්” කියලා. ඔහුගේ සහායට රේයෝන් කියලා නපුන්සකයෙකුයි, තව හුරුබුහුටි දොස්තර නෝනා කෙනෙකුයි එනවා. ඒ ක්ලබ් එකෙන් මොනවද කළේ සහ ඔහු කොහොමද වසර 7 ක් යනකල් ජීවත් වුණේ කියලා චිත්‍රපටිය බලලම දැනගන්න පුළුවන්.
චිත්‍රපටිය නිකුත් වුණේ 2013 නොවැම්බර්. මේ වෙද්දි විශාල පිළිගැනීමක් සමගම ජයග්‍රහණ රැසක් හිමිකරගෙන තිබෙනවා. සම්මාන 34 ක් දිනාගෙන තවත් සම්මාන 30 කට යෝජනා වෙලා තියෙනවා. ලබාගෙන තියෙන සම්මාන වලින් බොහොමයක් හොඳම නළුවා සහ හොඳම සහාය නළුවා. මේකෙ ප්‍රධාන නළුවා Matthew McConaughey. විශේෂයෙන්ම කියන්න ඕන සහාය නළුවා ගැන. මෙයා Jared Leto. ඔහු රඟපාන්නේ නපුංසකයාගේ චරිතෙට. පට්ටම පට්ට රඟපෑමක්. සම්මාන දෙන්නම වටිනවා.
ඒඩ්ස් ගැන දැනගන්නත් එක්ක අනිවාර්යෙන්ම ඇරන් බලන්න. හැබැයි මෙහි ඇතැම් දර්ශන නිසා මෙය පොඩි අයට එච්චරම සුදුසු නෑ.
550 MB (BR) කොපිය මෙතනින් බාගන්න
2f493915823e76311da670bd8189232046e54d95630 MB (BR) කොපිය මෙතනින් බාගන්න
6ceb09bb0751d393f8369156cf2eafec95b9cdb6800 MB (BR) කොපිය මෙතනින් බාගන්න
0c3f890a4400b6a30c388a3fc00a222dabbf9b00 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,025 downloadsDownload Dallas-Buyers-Club-2013.BR_.zip263 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
56 comments
asiri
“චූටී මල්ලි”
DiReCt LiNk FoR Dallas Buyers Club (2013) DvDScr
uppit.com/vmymxnps4zz3/dlslsdbyrr.dds_300mbfilms.com.mkv
lk
thanks sahota
vee
maxxa maxxa bro
tharanga
එලස් මේවා නේ ෆිල්ම් බොහොම තුති සහෝ
රන්දිම
කුතුහලය දනවන ලිපියක්... ස්තුතියි, සුබ පැතුම්
amilatk
jayen jaya!!!
wow
wow,,, maru :D
Hasitha prasad
බොහොම පින් අර්ථාන්විත ෆිල්ම් එකකට සබ් දැම්ම එකට
ositha
gr8 film
jack
එල එල ටිකක් අමුතු කතාවක්. ස්තුතියි සබ් එකට
ccnp
Thanks
was
ස්තුතියි :D
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...tharindu
Maxxahh film ekak vagee sahooo..onna ehenamm bavaa....
Tharindu
Fattamaa vageee.......thankss sahoo sub ekatahh...
“චූටී මල්ලි”
අඩේ පට්ට කතාවක්නෙ බන්
අනිවා හොද කොපියට අප්ඩේට් කොරපන් සහෝ
සබට තුති
ඔබට ජය...................PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට....හැබයි BRRIP එක එනකන් ඉන්නවා.එක නිසා එකත් ආවම එකටත් සබ් එක අප්ඩේට් කරන්න.ජය! :P :P :P
Kulanjana Maduranga
patta film 1k wge.aniwa balanna ona.sub 1ta thanks Indrajith sahoo.good work,digatama sub denna.jaya wewa.......
Download Manager
Thanx bro
me
Thanks
kesara
thank you bro.great work!
කේ.යූ.ජී. උදාර
හොඳ කොපියක් ආව ගමන් බලනවා.
සිංහල සබට බොහොම ස්තූතියි උදය..............රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Sanjaya
Thanks Saho... den download wenna demma
නලින්
ස්තුතියි කුමාර සහෝ
මෙක නම් අනිවා නැරඹිය යුතු ලිස්ට් එකට දාන්න වෙනවා
ජය වේවා!
ශාන් විමුක්ති [විමා]
කොල්ලෝ ඔන්න බොලා කියලා තියන විදියටම හොදම නළුවට හිමි සම්මානේ අරන් නේද පොර
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
හොද එකක් ආවම බලන්න ගන්නවා
ජය වේවාදිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,හොඳ කොපියක් එනකම් ඉන්නවා,ජයවේවා.
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........nalaka
thanks.sahoo
anuboy
film 1 baluea...sub 1ta full tnx jaya thwa dennna gd
mudiya / මුදියා
එක දිගට ගොඩක් ලස්සන ෆිල්ම් පෝලිමක්ම දීල නේද.
නියමයි ඉන්ද්‍රා.
අනිව බලනව.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍shanuka
sub walata thanka machan
සචින්ත
බාන්ඩ දැම්මා.....ස්තූතියි...
mmkasun
THANX
Y2K
Thank you very much another Oscar Nominated Movie..... looking forward to other Oscar Nominees as well
1.Nebraska
2.The Wolf of Wall Street
3.Her
4.PhilomenaDega
පට්ට පතුරැ....මැක්සා සෝ එකක්...ස්තුතියි සහෝ
LaSa MaRLeY
“ඉන්ද්‍රජිත් උදය කුමාර” සහෝ බොහෝම ස්තූතියි උපසිරැසියට වගේම BR Copy Update කලාට,බයිස්කෝප් එකෙන් යන කතා මාලාවන් බලන්න Time නැති අපිට මේ වගේ වන් ෂොට් නොක් අවුට් ඒවා වටිනවා යාළු,
Yashoda Hemal
MAru :D
චතුර මදුසංක
H2.multi
{
H1 {font-family:'Brush Script MT'}
}චතුර මදුසංක
ela
Nandana
Thank You Indrajith.
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
tiron
thankzzzzzzzzz
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
සාරංග ලියනගම
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
pasan mihidu
සබ් එකට ස්තුතියි . බලමුකො හොදද කියල
JE
ස්තුතිය මචන් !!! (y)
ricado
a wonderful movie & tks for the sub , i think i love u guys , god bless u all
Vihanga Raveen
Patta saho. Bohoma sthuthi!
MAALnath
Thanks ................good luck .......................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta aniwa balanna one :D