කොහොමද අපේ කස්ටියට. අද එහෙනම් ඔන්න ඔයාලාට මම උපසිරැසි අරගෙන ආවා Steve Austin ඉන්න නියම ඇක්ෂන් ෆිලුමක්. රන්දික පෙරේරා සොහොයුරා තමා මුලින්ම මේ මුල් ලිපිය අපේ බයිස්කෝප් අඩවියට ගෙනත් තිබුනේ. ගොඩාක් අය මේක බලලත් ඇති. ඒ උනත් ඉතින් මට හිතුනා උපසිරැසි හදලා ඔයාලාට ආපහු මේ ෆිලුම ලබාදෙන්න. ඒවගේම මේක අධ්‍යක්ෂණ…

කොහොමද අපේ කස්ටියට. අද එහෙනම් ඔන්න ඔයාලාට මම උපසිරැසි අරගෙන ආවා Steve Austin ඉන්න නියම ඇක්ෂන් ෆිලුමක්. රන්දික පෙරේරා සොහොයුරා තමා මුලින්ම මේ මුල් ලිපිය අපේ බයිස්කෝප් අඩවියට ගෙනත් තිබුනේ. ගොඩාක් අය මේක බලලත් ඇති. ඒ උනත් ඉතින් මට හිතුනා උපසිරැසි හදලා ඔයාලාට ආපහු මේ ෆිලුම ලබාදෙන්න. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jeff F.King විසින් වන අතර මෙයට IMDb දර්ශකයේ 5.8ක ඇගයීමක් ලැබිලා තිබෙනවා.
හැමෝම ඉතින් Steve Astin කියන්නේ කව්ද කියලා දන්නවා ඇතිනේ 😀 ආයෙත් ඉතින් මේ යාලුවා ඉන්නවා කියන්නේ නියම ඇක්ෂන් තමා. කතාව පුරාවටම ඉතින් මෙයාගේ හොඳ හොඳ වැඩ කෑලි පිරිලා තියනවා. Austin මෙහිදී ජෝන් බ්‍රික්නර් තමා පෙනී සිටින්නේ. එයා මිනීමැරුමකට හිරේ ගිහින් ඉන්නේ. ඉතින් ඊට පස්සේ ජෝන් අතින් මැරුනු කෙනාගේ බිරිඳගේ මැදිහත්වීමක් මත එයාට හිරෙන් නිදහස් වෙන්න ලැබෙනවා. ඒ කියන්නේ සමාවක් ලැබෙනවා. ඉතින් මෙයා එලියට ආවට පස්සේ පොඩි රස්සාවකට යනවා. එතනට එනවා අර මෙයා අතින් මැරුනු කෙනාගේ බිරිඳ. ඊට පස්සේ ඇය මෙයාව බේරගත්තු හේතුව කියනවා. ඒ ඇයගේ දුවට හදවත් සැත්කමක් කරන්න ඇයට මුදල් අඩුපාඩුවක් නිසා ජෝන්ගෙන් උදව් ගන්න හිතාගෙන ඇය ජෝන්ව නිදහස් කරවලා තියෙන්නේ. ඉතින් මේ පොඩි පොඩි රස්සා වලින් ජෝන්ට ඒ මුදල හොයන්න බැරි බව තේරුම් යනවා. ඔන්න ඊටපස්සේ තමා එයා එයාගේ පුරුදු රස්සාවට ආයෙත් යන්නේ. ඒ කියන්නේ ඔට්ටු වලට ගහගන්න යනවා. ජෝන්ට මේ දේවල් සම්බන්ධ කරලා දෙන්නේ රේනෝ කියලා කෙනෙක්. ඉතින් ඊට පස්සේ මෙයාට ගොඩාක් සටන් වලට යන්න වෙනවා. ඒවා හොඳ තාත්වික විදියටම මේ ෆිලුමේ පේන්න තියනවා. එහෙනම් අපේ යාලුවන්ට හොඳ සටන් ජවනිකා පිරි මේ ෆිලුම රසවිඳින්න ආරාධනා කරනවා. තවත් හොඳ ෆිලුමක් අරන් ඔයාලාව බලන්න එන්නම්. ඔබට ජය!!!!
කලින් පළවූ ලිපිය
මේ කියන්න යන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වර්ෂ 2010 දී තිරගත වීමට නියමිත චිත්‍රපටියක් ගැනයි. මෙය ක්‍රියාදාම ගණයට අයත් චිත්‍රපටියක් වන අතර මෙහි සටන් ජවනීකා බෝහෝම තාත්වික අයුරින් ඉදිරිපත් කීරීම සදහා සත්‍ය සටන් නළුවන් හා සත්‍ය සටන් සටන් ජවනීකා යොදා ගෙන තියන බව මට දැනගන්නට ලැබුනා. මෙහි ප්‍රධාන චරිතය Steve Austin ( වෘත්තීමය මල්ලවපොර සටන්කරු ) විසින් නීරූපණය කරන අතර ඔහුගේ අතින් මෙහි සටන් ජවනිකාවකදී Paul Lazenby ගේ නාසය කැඩුව බවක් විකිපීඩියා අඩවියේ වාර්තා වෙනවා. හිතා ගන්න පුළුවන්නේ මේකේ සටන් ගැන. මෙහි පෙර දසුන් මෙතනින් බලාගන්න..
කථාව පොඩ්ඩක් විතර කිව්වොත් (Steve Austin/ප්‍රධාන නළුවා) John Brickner හිරෙන් නිදහස් වෙලා තම ජීවිතය යහපත් අයුරින් ගත කරන්න සුළු සුළු රැකියා කරමින් ජීවත් වෙන්න උත්සහා කරන්නෙක්. ඔහුට මෙම රැකියා නිසි අයුරින් කරන්න කිසි පුහුණුවක් හෝ අන් අයගේ සහයෝගය නිසි අයුරින් නොලැබෙන නිසා හා තම රැකියා තමන්ට අහිමි වීම නිසාත් නව රැකියා අවස්ථා සොයා යාමට ඔහු පෙළබෙනවා. මෙහිදී මොහුට තම ජීවිතයේ පුරුදු මාර්ගයට එහෙමත් නැත්නම් සටන් මාර්ගය තෝරගන්නට සිදුවෙන අතර මොහු ඉතා දක්ෂ අන්දමෙන් සටන් කර මුදල්ද වැඩි වැඩි යෙන් හම්බුකරගැනීමට හැකි වෙනවා. මොහුගේ ජීවිතය ගලා ගෙන යන අන්දම ඔබේ දෑසින්ම දැක ගන්නට චිත්‍රපටිය…
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රන්දික පෙරේරා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
000000000000000000000000000 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,614 downloadsDownload Damage-2009.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
43 comments
උදිත ඉසුරංග
Dinesh Himantha
අනිවා English sub ලින්ක් එක දාන එකෙන් English ටිකක් ඉගෙන ගන්න අසා කෙනෙකුට ප්‍රයෝජනයක් ලැබෙනවා.මුලින් සිංහල sub එක්ක බලලා ඊළගට English sub එක්ක බලන්න
chathurarcrc
අෆ්ෆටසිරි.. 2010 එවත් දානවද?..
chamila
මචං 2010 ඒවගේ DVDRip තියෙනවද බන්.... :P
Dinesh Himantha
මොනවා අහනවද මචන් 2010 නෙවේ 1900 බර ගණන් වල ඒවත් තියනවා .kickass හරි thepiratebay එකේ හරි search කරන්න
රොකියා
අහ් මේකෙ ඉන්නෙ Stone Cold Steve Austin නෙ. නියමෙට ඇති ෆිල්ම් එක.මේයා Wrestling කරන කාලෙත් මාර නලුව row එකේදි .
රොකියා
@ chathurarcrc, @ chamila :- මේක 2010 උනාට Release date එක October 05, 2009
Lahiru Randika
@ උදිත ඉසුරංග : අපොයි, රවුටරේ අඩන්වා ඇති.
@රොකියා : හරියට හරි හැබැයි මේක තාම තිරගත වුනේ නෑ කියලා තමයි ආරංචිය :)
@ chathurarcrc , රොකියා ,chamila : ඇත්ත සටන් නළුවන් හා සත්‍ය සටන් ජවනිකානේ ඒ නිසා තාත්වික අයුරින් නිරූපණය කරලා තියනවා.
maneesh
menna mewa tama niyama wada..ela golaya...thanx...
maneesh
perfect gateway movie eke subs hoyaganna bariweida?
හිරූ
thanx!
අරුණ
මේක ගොඩ දවසකට කලින් බැලුවෙ.. ඔස්ටින්ගෙ The Condemned තරං ගතියක් නෑ බං... වලිය විතරයි
Suvin
meka echchara gathiyak naa machan.......
maneesh
ow trailer eketh guti keli witarai...
mamth baana eka nawattuwa...ගෝලයා
කලකට පස්සේ කට්ටියට හොඳ ක්‍රියාදාම චිත්‍රපටියක් දුන්නෙ නැති නිසයි මේ අද දුන්නේ. මේ පෙබරවාරිද කියල පාඨකයෙක් අහලත් තිබ්බා. හික්z.. :) මටනම් ඉතින් වෙනසකටත් එක්ක මේක අල්ලලා ගියා. මේකෙ DVD එක නිකුත් වුනාට, තාම චිත්‍රපටි ශාලා වලට ආවෙ නැහැ. ඕන් එහෙම බයිස්කෝප් උත් ලෝකෙ තියෙනවාලු.
බාපු කට්ටිය බලලා ගුණ දොස් විචාරණ්ටකෝ... ;)රන්දිල් hbkrandil7
දැන්ම බාමි......ස්තූතියි!!
Uraj Deemantha
හ්ම් ම් ම් කම්මැලි හිතෙන ෆිල්ම් එකක්වත්ද.....??
sanath
ela kiri, film ekak, hariyata mage wage anga.
gessy
elaaaaaaaaaaaaaaaa
Asoka
mat "Dum" Fillm 1ka soyaganna Udau karanna
නලින් පෙරේරා
ස්තුතියි නුවන්ත සහෝ!
ජය වේවා!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)#YasmikaSH
බෝම ස්තූතියි උපසිරසියට නුවන්ත සහෝ,, දිගටම කරගෙන යමු ෴෴෴
chandana
bohoma sthuthiyi oyaata
Thanu
Thanku saho sub 1ta
Kulanjana Maduranga
niyamai ahhhhhhhhhh...subata thanks NUWANTHA saho....digatama sub demu.jaya wewa..........
හිරූ
thanx!
Jack
නියමයි මචෝ. සුපිරි.
ස්තුතියි සබ් එකට.chinthana
trailer එක වෙන film එකක එකක්
දමිත්
මම හිතුවේ මේක මා ගාව ඇති කියලා..
බලද්දී තිබ්බේ නෑ
ඉංග්‍රීසියෙන් බැලුවා මේක ආපු අලුත..
තෑන්ක්ස සහෝ සබට..
ජයෙන ජයNishantha
Bohoma Sthuthi Saho. Jaya wewa................
chamara southern
thanks nuwantha malli oyata.
indika
thnq :)
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
මම නම් මේකාට කැමති නෑ බන් එච්චර
කමක් නෑ
එලස්
සබට තුති
ඔබට ජය.....................සුපුන් ප්‍රමෝද්
පරණ වුනත් තාත්වික ෆිල්ම් එකක්.
සබට තුති සහෝ.
ජයෙන් ජය.!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
DNA
ඉදිරියටම යමු…!
ජයවේවා……Ashan
Link eka wada nane.link plz
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!nilanka1212
thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අපොයි ඊයේ එක බාලා ඉවරවුනා විතරයි.කමක් නෑ බාම් මතු ප්‍රයෝඡනය උදෙසා.
ටොරන්ට් එක දාන කොට ඉංශ්‍රීසි සබ් වලටත් ලින්ක් එකක් දානවනම් වටිනවා.