ගෝතම් නගරයෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ සුදානම අපි හැමෝම ආස කරන Taken චිත්‍රපට මාලාවේ සුපිරි තරුව වුන Liam Neeson ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන එන්නයි, හැබැයි ඉතින් කියන්න ඕනේ Liam Neeson ගෝතම් නගරයෙන් ඒ තරම්ම ඈත් වුන කෙනෙක් නෙමෙයි මොකද Christopher Nolan ගේ Batman චිත්‍රපට මාලාවේ Batman Begins (2005) හි ප…
ගෝතම් නගරයෙන් පොඩ්ඩක් ඈත් වෙලා මේ සුදානම අපි හැමෝම ආස කරන Taken චිත්‍රපට මාලාවේ සුපිරි තරුව වුන Liam Neeson ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන එන්නයි, හැබැයි ඉතින් කියන්න ඕනේ Liam Neeson ගෝතම් නගරයෙන් ඒ තරම්ම ඈත් වුන කෙනෙක් නෙමෙයි මොකද Christopher Nolan ගේ Batman චිත්‍රපට මාලාවේ Batman Begins (2005) හි ප්‍රධාන හතුරා වුනෙත් ඔහුම නිසාවෙන්.
The Wolverine, Minority Report වගේ සුපිරි චිත්‍රපට රැසක් වෙනුවෙන් පිටපතෙන් සම්මාදම් වුන Scott Frank ගේ අධ්‍යක්ෂණයක් වන මෙය Lawrence Block ගේ ප්‍රසිද්ධ නවකතාව පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කලින් කිව්වා වගේ Liam Neeson හා Dan Stevens, Maurice Compte, David Harbour, Adam David Thompson වගේ පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. මේ වසරේ සැප්තැම්බර් මාසයේ තිරගත වීම ආරම්භ කරපු මේ සලරුව මේ වෙනකොට $49,217,685 වගේ ආදායමක් ලෝකය පුරාම උපයා ගන්න සමත් වෙලා තියනවා. ඒ ආරම්භක සතියේ දෙවැනි තැන රැදෙමින්. ඒ වගේම IMDB මිටරයෙත් 6.7 වගේ අගයක් ලබාගන්නට සමත්කම් පාලා තියනවා. ක්‍රියාදාම අපරාධ ගණයේ චිත්‍රපටයක ඒ අගය බොහොම හොඳ එකක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නෙව.
අනං මනං ගොඩක් කිව්වා එකේ දැන් කතාව පැත්තට හැරෙන්නම්. අපේ කතා නායකයා පොලිස් රහස් පරීක්ෂකයෙක්. තැබෑරුමක මදුවිත තොල ගාමින් ඉන්න අතරේ කඩා වදින පිරිසක් අයිතිකරුවාට වෙඩි තියනවා, දෙපාරක් නොහිතා අපේ වීරයා ඔවුන් පස්සේ පන්නා ගිහින් නිසි දඩුවම් දෙනවා හැබැයි නැවත එනවිට තමයි දකින්න තමුන් අතින් වුන මහා අපරාධයක්… ඒ එක්ක රැකියාවට සමුදෙන ඔහු අද මදුවිතෙන් තොර වුවන්ගේ හමුවකදී දැන හදුනා ගන්න කොලුවෙක් මාරාගෙන තමයි කෙනී නම් පුද්ගලයා දැනගන්නේ. ඔහුගේ බිරිද කප්පම් ගැනීමේ චේතනාවෙන් පැහැරගෙන ගිහින්, සල්ලි දුන්නත් මරා කෑලි කර ඔහු වෙත එවලා.. ඉතින් ඔන්න මෙහෙයුම… හැබැයි වීරයා මේක නම් භාර ගන්නේ නැහැ… එහෙනම් මොන මගුලක්ද මේ කතාව… භාර ගන්නවා මේකට සම්බන්ධ වෙන සිදුවීමක් නිසා…
ඔහු හෝඩුවා පසුපස පන්නා ගිහින්… හොයාගන්නා කතාව… බේරාගන්නා ජිවිත… නැති වෙන ජිවිත… ඔහුගේ උදව් කරුවන් මේ සියල්ල බලාගන හැකි මිනිත්තු 114 ක් මේ චිත්‍රපටය බලාගෙන හිටියොත්. එහෙනම් ආයෙත් තවත් චිත්‍රපටයක් එක්ක හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා…
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
6,452 downloadsDownload A-Walk-Among-the-Tombstones-2014-BR.zip149 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
64 comments
Ruwan
lakshan
great job..
Chameera
tnx bro...
SaDuN dAnUsHkA
නියමයි Liam Neeson අනිවා බලනවා
සුපිරි පොරක්නේ
ස්තුතියි හසා අයියේ
උපසිරැසියට තුතිsameera
thanks bro...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔන්න හසෝ එහෙනම් ගන්නවා..
මොස්ට් වොන්ටඩ් මෑන් එකෙන් පස්සේ හොඳයි කියන්න පුළුවන් තරමේ ෆිල්ම් එකක් බලන්න උනේ නැහැ..
ගාර්ඩියන් ඔෆ් ඩි ගැලැක්සි, නින්ජා ටර්ටල් එහෙම බැලුවා..
ඒත් අල්ලලා ගියේ නැහැ..
බලමු මේක වත් නේද>
ඔන්න ගත්තා..
ජය වේවා!!dilshan
thank you
Tharindu
storya හැටියට හොදයි වගේ.Thx..cheers....
Ashain
Liam Neeson innwa nam aniwa ela ekak..
Br ekanakmma innwa.....subata thnx hasa..Ama
ගොඩක් ස්තූතියි!!!!
Sam
thnkss sahooo..me movie sub natuwa hitiyeee..elzzz...//
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Sandeep Tharaka
සබ් එකට ගොඩක් ස්තුතියි :)
ඔන්න එහෙනම් බාන්න දැම්මා :P
ජයවේවා .........!!!dilan
supiriy yaluwanee..thanks lot
“චූටී මල්ලි”
අපිට ඔනි අපිට ඔනි
අවාම ඔනි අවාම ඔනි
එල එල හසා අනිවා බැලීමක් එක්ක
සබට තුති
ඔබට ජය............“චූටී මල්ලි”
අපිට ඔනි brrip අපිට ඔනි brrip
අවාම ඔනි update අවාම ඔනි update
එල එල හසා අනිවා බැලීමක් br එක්ක
සබට තුති
ඔබට ජය…………
thisal
ela ela thanx BR eka awama balamu
ane lagadi eida BR eka? :'(ela buwa
thanxxx wewa...good luck...
Deshan
Liam Neeson ඉන්න හින්දා අනිවා බලන්න ඕනේ. BR එක ආපුවම ඒකටත් අප්ඩේට් කරන්න. සබට තෑන්ක්ස්
sajeevi
thanks
නුවන්ත දුලාන්
නියම ෆිලුමක් වගේ..
බොහොම ස්තූතියි හසන්ත අයියා...නලින් පෙරේරා
ස්තුතියි හසන්ත අයියා! මෙක එනකල් බලාගෙන උන්නේ...
ජය වේවා!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Chami
Thank you very much dear...
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
මම අහිංසකයි
පිං සිද්ද වෙන්න ඕනේ . තව තවත් වැඩියෙන් sub කරන්න ලැබේවා !! :)
prabath
thanks my bro....
#YasmikaSH
මේක බලාපොරොත්තුවෙන් උන්නු ෆිල්ම් එකක් හසන්ත සහෝ! බෝම පිං උපසිරසියට :D
Kamal Arjuna
කථාව හොඳ නම් සබ ට තුතී සහෝ....................
Nicol Vishan
මේකේ වීඩියෝ එකේ කොලිටි එක කොහොමද මචන්ලා..? කොහොම උනත් සුබ එකට තැන්ක්ස්...!
D
thnx bro
#ChalinduDeshan (කිනා)
මගෙ අම්මා BR රිප ආව ගමං අප්ඩේට දියාං.
ඕක එනකම්ම බලාගෙන හිටපු ලිස්ට් එකේ එකක්.
ජයවේවා!දමිත්
BRrip එක ආවාම ගන්නම් සහෝ...
ඉක්මනටම එයි නේද..
මම කොහොමත් ලියාම් නීසන් ඉන්න ෆිල්ම්ස් වලට කැමතියි..
BRrip එක ආවාම අප්ඩේට් එකක් දෙන්න හසන්ත සහෝ..
ජයෙන් ජය..Shanaka sidny
ela bro
lakshan
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට.
janaka kalu
thanks bro…
dev
bohoma stuti saho.... .
ANJANA
Thanks...
Kulanjana Maduranga
patta filumak...aniwa bamak thama....subata thanks HASANTHA Aiye,,,digatama sub demu...jaya wewa......
Jack
මෙයා ඉන්න ෆිල්ම් නොබලා ඉන්නේ කව්ද.
ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට.indika
thnq :)
chandana
thankx saho...
vimukthi
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Amila
Thanks…
lakmal
thank you so much bro
dulshan
meka banna baneeeee..puluwan vidiyak kinaa plzz
Chathuranga
Mchan meke link eka wada nane mokadda torrentz link eka??
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
1118lakmalkumara
Torrent eka weda ne neda
Nandana
Thank U Hasantha.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![A Walk Among the Tombstones (2014) with Sinhala Subtitles| සොහොන් කණු අතරින්…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/A-Walk-Among-the-Tombstones-2014-.jpg)

ada 1 mn.elz... subata thanlz wewaaaaaa............