මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Third Wife (2018) නොහඩන්, සූරියකාන්තා… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ” සිය මව් බිම වෙනුවෙන් සටන් වැදි වියට්කොංවරුන්… සතුරු බ…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Third Wife (2018) නොහඩන්, සූරියකාන්තා… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
” සිය මව් බිම වෙනුවෙන් සටන් වැදි වියට්කොංවරුන්…
සතුරු බිමේ තනිවූ ඩෙල්ටා බලකා සෙබලුන්…
මහ වන මැද අනපේක්ෂිත ප්‍රහාරයක්…
දසත පියඹා ගිය ගිනියම් උණ්ඩ වරුසාවක් මැද දිවි පිදූ විරුවන්…
සිය සගයින් අත්හැර නොගිය සෙබලුන් පිරිසක්…
සියල්ල වෙනස් කල සටන් බිමේ සිටි එක් අණ දෙන්නෙක්…
මේ ඒ ඉතිහාසයට එක්වූ සටනේ කතාවයි…
ඉතිහාසය විසින් දිනෙක ඔවුන් විනිශ්චය කරාවි…
එබැවින් අවසරයි නරඹන්න,
” මරු පෙනෙන මානයේ…. “
වියට්නාමය යුධ සමයේදී සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරින් නිර්මාණය උන IMDb දර්ශකයේ 7.1ක් සහ rotten Tomatoes වර්ගීකරනයේ 67%ක් ලබා ගත්තු මේ ෆිල්ම් එක තාමත් බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේලර් බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. පහලින් දාන්නම් ලෝන්ග් ටෑන්ග් සටනේ සැබෑ ඡායාරූප කීපයක්. වැඩි විස්තර දැන ගන්න කැමති කෙනෙක් ඉන්නව නං ගූගල් දෙයියා සරණ ගිහින් බලන්න.






මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපටය ඇතුලු ඔස්කාර් සම්මාන ද්විත්වයකටම නිර්දේශ වූ විශිෂ්ට ජර්මානු සිනමා සිත්තමක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු. ඔබට ජය….!
ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB | Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
22,153 downloadsDownload Danger-Close-2019-Blu-Ray.zip132 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
152 comments
darshana56
හසිත මධුෂාන්
මම බලලනම් නෑ සහෝ...
බලලම කියන්නම් කොහොමද කියලා...
nihalpujitha
Thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසිත සහෝ.
මම බැලුවා. පට්ටම වටිනා ඇත්තම ස්ටෝරි එකක් තියෙන කතාවක්.
කාලෙකින් බලපු අනර්ඝතම යුධමය චිත්‍රපටයක් කියලා අවිවාදයෙන් කියන්න පුලුවන්.
ජයෙන් ජයBole
Jaya wewah !!!
Kavishka1234
Thanks
Isuru Lakmal
Thanks brother hemadama supiri uncommon films genavata.puluvannam mekatath saba danna.
3000 Miles to Graceland
හසිත මධුෂාන්
සිරා රොබරියක කතාවක් වගේ....
මටත් බලන්න මග ඇරුන වෙනස් විදියේ ෆිල්ම් එකක් වගේ සහෝ....
මම බලලම කියන්නම් කොහොමද කියලා...
Lahiru Shashika
තෑන්ක්ස් සහෝ
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Sashidu29
Bigil ekath ikmanata dapanko
හසිත මධුෂාන්
මේක නම් දැනටමත් වෙන කෙනෙක් බාර අරගෙන සහෝ...
ඉක්මනටම සබ් එක ලැබේවි....
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
prabth
thanks .... ela
virajkd
film 1 gaththa thanks bro thawath mewage ela film 1 danna
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
arawindasunimal
thanks sub ekata (hasitha madushan) jayawewa........
manelmunasingha
Thanks for Third wife & Danger Close
Yashoadh
The king 2019
හසිත මධුෂාන්
මේකට නම් දැනටම සබ් එකක් දීල තියෙනව සහෝ...
Suranjan
Thanks machan......jayawewa......!
Udaya Saman
ඔබ ලබාදෙන උපසිරසි ඉතා අනර්ඝ සිනමා වන අතර,ඒ සෑම එකක්ම මා අනිවාර්යෙන් රසවිදින ඔබගේ රසිකයෙක්මි...ඉදිරියේදිත් මෙවැනි උපසිරසි ලබා දෙන්න..බයිස්කෝප් එක වෙනස්ම මගක් ඔස්සේ ගෙන යන කෙනක් විදිහට ඔබව අවිවාදයෙන් නම් කල හැකිය..පුලුවන්නම් ජපන් චිත්රපටයයක් වන kikujiro 1999 චිත්රපටය ට උපසිරස ලබා දෙන්න.මා මෙහි දෙහල සිනමාවට උපසසිරසි ලබා දන්නෙ.Nandalala 2010
හසිත මධුෂාන්
ලස්සන ස්ටෝරියක් තියෙන ෆිල්ම් එකක් වගේ. හොද රේටිනුත් තියෙනවා. මම බලල තියෙන එකක් නම් නෙමෙයි සහෝ... හැබැයි ඉතිං උදය සහෝගෙ ටේස්ට් එකට හරි යනව කියන්නෙ. මටත් හරියනවාම තමයි. මම බලලම කියන්නම් කොහොමද කියලා...
kodagoda
tnx sahoo supiriyak genawata
Suresh Madhusanka
Supiri elma.....thanks...
Madhura prasad
බොහොම තුති වේවා බ්‍රෝ
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි සහෝ
supuni ukwatte
thank you brother...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!praneeth01
Balanna hithan hitiye nathath oyage visthare baluwama nobala inna ba kiyala hithuna. Thanks Sub ekata. Jayen Jaya.
rockz2020
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
මේක ගන්න හිටියෙ සහෝ,
බොහොම ස්තූතියි සබ් එකට.✌❤
ජයෙන් ජයම වේවා! ❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Checkered Ninja (2018)
Ne Zha (2019)
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Minuscule Adventure (2018)
මේ animation එකේ නම් දෙබස් තියෙනවද
දන්නෙත් නෑ,
බලපු කෙනෙක් ඉන්නවානම් කියන්න.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හසිත මධුෂාන්
මම වැඩිය ඇනිමේශන් බලන කෙනෙක් නම් නෙමෙයි. ඒ උනාට මේ ෆිල්ම් 3 බලන්න හිතුනා. ලිස්ට් එකට දා ගත්තා. බලලම කියන්නම් සහෝ කොහොමද කියලා...
rockz2020
එල thanks සහෝ! ❤
❤❤❤❤❤❤❤❤❤❤❤
BuyBust (2018)හසිත මධුෂාන්
කොහොමද මේක හොදයිද සහෝ..? රේටින් නම් පොඩ්ඩක් අඩුවෙන් ලැබිල තියෙන්නෙ...
rockz2020
ඒක තමයි නේද :(
R Tomatoes එක විතරයි හොඳ මට්ටමක තියෙන්නෙ.
sandun10
Elmaaa
sujan1982
bohoma sthuthiy upasirasi labaa dunnata.
jagath55
Thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Radeon
patta film eka sub ekata tnx
ruwan prasantha
ෆිල්ම් එක පට්ට ඒ වගේම සබ් එකත් සුපිරියටම තීනවා..කිසිම අවුලක්,අඩුපාඩුවක් නෑ..ජයවේවා සහෝ,,දිගටම සබ් හදන්න...
Tharindu07
Thanks Machooo....!!! Jayaweva.....!!!!
deyya555
Flt lt kiyanne බලපංති ලුතිනන් machan. Sub eka supiri
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ වැරැද්ද පෙන්නල දුන්නට. මම හැම තැනකදීම උත්සාහ කලා නිවැරදිම පරිවර්තනයක් කරන්න. සමාවෙන්න සහෝ, හමුදාමය වචන ගැන මට හරි හැටි අවබෝධයක් නැති නිසා වැරදීමක් වෙලා ඇති. මම වැරැද්ද නිවැරදි කරන්නම්. පුලුවන්නම් පහලින් තියෙන මේල් එකෙන් මාව සම්බන්ධ කරගෙන ඒ වැරැද්ද තියෙන්නෙ කොයි හරියෙද කියලා මට දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද...?
donsuranjith
සබ් එක සෙට් වෙන්නෙ නෑ
Sasanka solomon
thanx saho sub ekata
හසිත මධුෂාන්
සහෝ බා ගත්තු කොපිය හරිද....? මේ සබ් එක හරි යන්නෙ වෙබ් කොපියටයි...
හසිත මධුෂාන්
සහෝ බාගෙන තියෙන කොපිය මොකද්ද කියලා මට මේල් එකක් දාන්න. මම රී සින්ක් කරල දෙන්න උත්සාහ කරන්නම්.
hasitha.m.skyඇට් ජී මේල් ඩොට් කොම්හසිත මධුෂාන්
@donsuranjith
gayanmagee
thanks
ranga11112
wisthara karala thiyenawa supiriyata...thanks brother
Sandun
Sub ekata isthuthi saho... issarahatath sub karanna, JAYEN JAYA !!!
charuni
thankyou
SUDARSANAPERERA
thank u
Kavishna
thnx bro...
naveen67
thanks bro "THE Huntress rune of the dead (2019)" film ekatath sub eka denna puluvannam hodai
හසිත මධුෂාන්
මම බලලම කියන්නං සහෝ කොහොමද කියලා....
naveen67
okay bro
Gayan Ranathunga
Online job karanna kamathi aya innawanm WhatsApp msg ekak danna. maseta 10000-15000k ganak hoyaganna puluwan. 0711601377
nadeesha26
chami333
ela bro
ashenwmab
thanks bro
Madusara
thanks bro.
jayawewa!wnrodrigo
Good work friend, Thanks for the sub.!
Shehan putha
Thanks bro..
Jaya wewa !MAALnath
Thanks ...................good luck .....................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Danger Close (2019) Sinhala Subtitles | මරු පෙනෙන මානයේ…. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/DANGER-CLOSE-2019.jpg)
Sub Ekata thanks.........
DREAM GIRL (2019) film ekata sub dennako,,,,,,