පොලිසියට ඕනම අපරාධකාරයින්ව අල්ලගන්න පුලුවන්.! හැබැයි ජනතාව හිතුවොත් අපරාධ සිද්ද වෙන එකම නවත්තන්න පුළුවන්.! සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි ලෝක සිනමාවටම මහත් සේ බලපා තිබෙන කෝවිඩ් 19 වෛරස තත්වය හමුවේ ඩිජිටල් මාධ්‍යය හරහා ඉඳුරාම නිකුත් උන දමිළ චිත්‍රටයක් සමඟිනුයි බයිස්කෝප් සිංහලෙන්…

පොලිසියට ඕනම අපරාධකාරයින්ව අල්ලගන්න පුලුවන්.!
හැබැයි ජනතාව හිතුවොත් අපරාධ සිද්ද වෙන එකම නවත්තන්න පුළුවන්.!
සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි ලෝක සිනමාවටම මහත් සේ බලපා තිබෙන කෝවිඩ් 19 වෛරස තත්වය හමුවේ ඩිජිටල් මාධ්‍යය හරහා ඉඳුරාම නිකුත් උන දමිළ චිත්‍රටයක් සමඟිනුයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත අද මා ගොඩවන්නේ. චිත්‍රටය නිකුත් උනේ අගෝස්තු මාසේ 01 වෙනිදා ( ලිපිය ලියන වෙලාව අගොස්තු මස 02 දා අලුයම 01.45 යි) චිත්‍රපටය නිකුත් වූ සැනින් සිංහල උපසිරැසිය ඔබ වෙත ගෙන ඒමට දරපු උත්සහයක ප්‍රථිපලයක් තමයි මේ😀 ඒ නිසා වෙනදා වගේ වැඩිය මුකුත් ලියන්න එහෙම යන්නෙත් නෑ තවත් වැඩි කතා නැතුව බලමු මේ චිත්‍රපටයේ කතාව ඇතුලු අනිකුත් විස්තරයන් මොනවද කියලා.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය Varalaxmi Sarathkumar විසින් රඟදක්වනවා මේ චිත්‍රපටයෙ කතා රචනය සහ අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Santhanamoorthy කියන අධ්‍යක්ෂකවරයා අතින් ඔහුගේ කුළුදුල් සිනමා නිර්මාණය තමයි මේ චිත්‍රපටය. කතාව ගැන පොඩ්ඩක් බැලුවොත් ඩැනි කියන්නේ පොලිස් අපරාධ අංශයට නිරතුරුවම සහය දීමට සිටින සුනඛ බලඝණයේ සිටින සුනඛයෙක්.! පොලිසියට විසඳාගැනීමට නොහැකිවුන අපරාධ සිදුවීම් කිහිපයක් මේ ඩැනි ගේ උදව්වෙන් විසඳනා ආකාරය තමයි කතාවේ ගැබ්වෙලා තියෙන්නේ.! මීට වඩා කතාව ගැන මුකුත් කියන්න සූදානම් වන්නේ නෑ, එසේ නම් තවත් සිංහල උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
මත් ද්‍රව්‍යය වලට තියෙන ඇබ්බැහිය නිසා
තව කෙනෙක්ගේ ජීවිතයක් නැතිකරනවා.
එහෙම උන්ට නඩුදාලා උසාවි ගෙනිහින් හිරේ
යවපුවම මොකක්ද ඇති වැඩේ.?
ආපහු එලියට ඇවිත් හිනාවෙලා ආයෙත් ඒකමයි
කරන්නේ.!
මට අනුව මම කරපු දේ තමයි හරි.!
ඔබ සැමට කඳසුරිදු පිහිටයි.!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Tamil HD පිටපත් සඳහා අදාළ වේ.
4,345 downloadsDownload ඩැනී-2020.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
5 comments
රොයිලි
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
Thanks bro
Mihiraj
meke video file ek hoyaganna ba malli..tama hoda copyak awilla nadda..
thanks malli sub ekata..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Danny (2020) Sinhala Subtitles | අභිරහස් මරණයන් පිළිබඳ විමර්ශණය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/ඩැනී-2020.jpg)
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P