බයිස්කෝප් සිංහලෙන් සහෘදයින්ට සුභම සුභ දවසක්.! බොහොමයක් දමිළ සිනමා රසිකයන් නව වසරක් උදා උනාට පස්සේ තෛයි පොංගල් කවද්ද.? අළුත් අවුරුදු කවදදාද දීපවාලි කවදාද කැලැන්ඩර් වල බලනවා. මොකද ඒ දිනයන් වල තිරගත වෙන සිනමාපට මොනවද යැයි හොයාගන්න එතනින් තවත් පිරිසක් රජිණි කාන්ත් (තලෙයිවර්) ගේ චිත්‍රපටය තිරගත කරන්නේ…

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින්ට සුභම සුභ දවසක්.! බොහොමයක් දමිළ සිනමා රසිකයන් නව වසරක් උදා උනාට පස්සේ තෛයි පොංගල් කවද්ද.? අළුත් අවුරුදු කවදදාද දීපවාලි කවදාද කැලැන්ඩර් වල බලනවා. මොකද ඒ දිනයන් වල තිරගත වෙන සිනමාපට මොනවද යැයි හොයාගන්න එතනින් තවත් පිරිසක් රජිණි කාන්ත් (තලෙයිවර්) ගේ චිත්‍රපටය තිරගත කරන්නේ කවද්ද යන්නත් බලන් ඉන්නවා. ඒ කෙතරම් වයවෘද්ධ උනත් තවමත් රසිකයින්ගේ ඉමහත් ආදරය දිනාගත් නළුවෙක් නිසාවෙන් දකුණු ඉන්දීය දමිළ සිනමාවට නැතුවම බැරි අංගයක් සහ කෙනෙක් බවට වෙලා ඉන්න නිසා.යමක් කරන්නට විශ්වාසයක් ඇති කෙනාට තමන්ගෙ වැඩි වයස කියන්නෙ නිකන්ම අංකයක් විතරයි කියන කතාව මනාවට ඔප්පු කරමින් රජිණි කාන්ත් තමන්ගේ 167 වැනි සිනමා පටයත් සමඟින් රසිකයින්ව මුණගැසෙන්න පැමිණියේ මේ වසරේ ජනවාරි 09 වෙනිදා. ඔහුගේ මෙම සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරන්නට මට ඉඩ ප්‍රස්තාව සකසල දුන්න බයිස්කෝප් සිංහලෙන් අඩවියෙ ඇඩ්මින්වරයකු වන හසන්ත අයියාට තුති පුදමින් චිත්‍රපටයේ ඉතිරි විස්තරයන් වෙත මා අවදානය යොමුකරනවා.
AR Murugadoss කියන්නෙ දමිළ චිත්‍රපට රසිකයින් බොහොමයක් දෙනා හොඳින් දන්නා අඳුනන දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්.! මෙදාපාර රජිනි කාන්ත් ආවේ ඔහුත් සමඟ Murugadoss ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍රපටයේ හිංදි නළු Sunil Shetty දමිළ නිලි Nayanthara සහ විකට නළු Yogi Babu වගේම Nivetha Thomas යන නළු නිලියන් රංගනයෙන් දායක්වය සපයනවා. ඉන්දියානු රුපියල් කෝටි 200 ක පිරිවැයකින් නිෂ්පාදනය කල මේ චිත්‍රපටය ලොවපුරා තිරගත කොට දින සතක් ගතවන විට ඉන්දිය රුපියල් කෝටි 150 ක දැවැන්ත වාර්ථාගත ආදායමක් හිමිකරගත්තා. Anirudh Ravichander ගේ මියුරු සංගීතයෙන් හැඩවුන මේ සිනමාපටය දමිළ බසට අමතරව හිංදි,තෙලඟු සහ මලයාලම් භාෂාවන්ගෙන්ද හඬකවා ප්‍රදර්ශණය කරනු ලැබුවා.
පලමු සති අන්තයේ ආදායම් වාර්තාව සනිටුහන් කරමින් නිකුත්වු පෝස්ටරය.

විචාරක අදහස් කිහිපයක්.!

විචාරක වෙබ් අඩවියන් හි තිබු ප්‍රසාදයන්.!

වර්තමානයේදි පාසල් දරුවාගේ සිට විශ්ව විද්‍යාල සිසුවා දක්වා මත් ද්‍රව්‍යයන් භාවිතා කරන බව නොරහසක්.! ඒ අතර නිතී විරෝදී මත්ද්‍රව්‍යයන් විශේෂිතයි හෙරොයින්,කොකේන් යන විවිධ වර්ගවල මත්කුඩු වර්ග මත්පෙති වර්ග රටේ අනාගතය ගැන තීරණාත්මක වඟකීමක් පැවරෙන අනාගත වියතුන් උගතුන් වීමට සිටින තරුණ පරපුර මේවාට ඇබ්බැහි වී සිටීම,ගොදුරු වී සිටීම ගැන ඇසෙන කතා වලට සහ ඒ පිළිබඳව මාධ්‍යන්හි පලවන පුවත් දෙස බලපුවම ඇතිවන්නෙ ඉතාමත් දැඩි සංවේගයක්..! චිත්‍රපටයේ ගැබ්ව තිබෙන්නෙ එැවැනි පසුබිමක කතාවක් උනත් ඒ කතාව අපේ අල්ලපු රටට නැතිනම් ඉන්දියාවට පමණක්ම ඉහත කී කාරණය වැඳගත් වෙන්නෙ නැති බවත් අපේ රටෙහි තත්වයද ඒ හා සමාන බව කීමද පවා තවත් කණගාටුදායක කරුණක්.!
ඒ වගේම තවත් කරුණක් තමයි මිනිස් ජාවාරම ඒ අතර කාන්තාවන් කුඩා ගැහැණු දරුවන් පැහැරගෙන ගොස් මුදලට විකිණිම. තවත් විදියකට කිවවොත් ” මිනිසුන් විසින් මිනිසුන් අලෙවි කිරිම” මේවා රටක තියෙන පිළිලයන් ලෙස හඳුන්වන්න පුලුවන්.! ඉතින් ඒ පිළිල නැති කරන වඟකීම අපි රජයට පොලිසියට සහ සෙසු ආරක්ෂක අංශ වලටම පවරල තමන් අත පිහිදාගෙන ඉන්නම එක උචිත නෑ කියන එකයි මගේ අදහස.! අප සියලු දෙනාම පුරවැසියන් විදියට ඒවා නැති කිරීමේ වඟකීම ගත යුතුයි. රට හදන්න ඉස්සෙල්ලා ගෙදර හදන්න ඕන වගේ මේ කාරණාවෙදිත් මේ දේවල් මර්ධනය කිරීම අපි අපේ ගෙදරින්ම පටන් ගත යුතුයි. චිත්‍රපටයට නිකන්ම සිංහල උපසිරැසි දීලා යනවට වඩා මේ ගැන යමක් කියලා යන්න අදහස් කරා, එසේ නම් චිත්‍රපටය රසවිඳින්නට ආරාධනා කරමින් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි Proper HQ TRUE HD / HD පිටපත් සඳහා අදාළ වේ.
29,294 downloadsDownload Darbar-2020-Update.zip140 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
39 comments
ishara
Suranjan
Thanks jayawewa......!
Mapa841214
thanks
Nilush Angana
Sub ekata thanx
Bandara76
Thanks Bro.Good Luck
isuru srinath sjs
ආවා විතරයි, උදේ පාන්දරම දීලා.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!
Mahesh Rajapaksha
THANKS FOR SUB......
arawindasunimal
thanks (tharidu rukshan) jayawewa..............
kodagoda
tnx sahoo sub ekta
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Isira janith
Super thanks sub ekata common 3 sub dennko
Kavi_madushan
bohoma sthuthi sub ekt,enakan balan hitiye,jayawewa,budusaranai!!!
Udaya Saman
උණු උණුවෙන්ම ආව ගමන්ම දිලා....බොහොම තුති උපසිරසියට තරිදු අයියේ....ජය වේවා
Asitha.pramoth
අම්මෝ නියමයි සහෝ බොහොම ස්තූතියි
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..මෑත කාලයේ රැජිනි කාන්ත්ගේ ආව ෆිල්ම් වලින් එනකම් බලාගෙන හිටපු එකම ෆිලුම මේක. මුරුගදාස් වැඩකට අත ගැහුවා කියන්නේ සවුත්තු වෙන්නෙ නෑ. අනික ගොඩ කාලෙකින් රැජිනිගෙ නියම Entertainment ඇක්ශන් දැක්කා ට්‍රේලර් එකේ. බලලම ඉමුකෝ...ජය වේවා..බුදුසරණයි..!
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi brother . .
sathyajith
thanks for the sub
ranga11112
patta saho....
සිංහල උපසිරසිට බොහොම ස්තුතියි සහො-
කරන කියන යහපත් දේ සාර්ථක වේවා
-තෙරැවන් සරණයි-Ayesh Prashan
Thank You
PriNcENiSh
Upasirasata sthuthiii. Baiscopedownload eke tiyenne hc hdrip kiyalane
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Chamindalakruwan
ස්තුති සබ් එකට
චාරුක දිල්ශාන්
ෆෝන් එකට subtitles සෙට් වෙන්නෑනේ
Saranga J. Liyanagama
Thanks
Lahiru M Shan
උපසිරසියට ස්තූතියි
Ravisara Dharmapala
Rajinikaanthge aluth eka enkm htye pattama movie ekk thnks sub ekt..
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි තරිඳු සහෝදරයා.අතාරින්නෑ මේ වගේ ෆිලුම්..ජයවේවා..
Shehan putha
Thanks bro
දමිත් රත්නායක
Great article. Another good one. Your subs are always on point, thanks.
Anonymous
Thank You
Anonymous
Patta sub.thanks
sarangaw
සබ හදල දුන්නට සතුතියි !
- සාරංග -
RuwanLakshan93
බොහෝම ස්තූතියි සහෝ ජයවේවා....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AKILA
Film එක ඩවුන්ලොඩ් කරන site එකේ නමත් දාන්න කෝ....❤❤❤
Akashpc
Tnx bro
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks.