Watch Trailer

Shukranu (2020) Sinhala Subtitles | ශුක්‍රාණු! [සිංහල උපසිරසි සමඟ]

2020 පෙබරවාරි 14, ඒ කියන්නේ වැලන්ටයින් දවසේ ZEE5 නාලිකාව හරහා විකාශය වුන පට්ටම කතාවක් තමයි මේ ගේන්නේ. ශුක්‍රාණු. මොනවද කියලා කියන්න ඕනෙ නෑනෙ. කතාව යන්නෙත් මෙන්න මේ ශුක්‍රාණුවක් නිසා වුන නස්පැත්තියක් ගැන. මේ කතාව සත්‍ය සිදුවීම් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කතාව මෙහෙමයි. ඉන්දර් කියන්නේ මේ…

2020 පෙබරවාරි 14, ඒ කියන්නේ වැලන්ටයින් දවසේ ZEE5 නාලිකාව හරහා විකාශය වුන පට්ටම කතාවක් තමයි මේ ගේන්නේ. ශුක්‍රාණු. මොනවද කියලා කියන්න ඕනෙ නෑනෙ. කතාව යන්නෙත් මෙන්න මේ ශුක්‍රාණුවක් නිසා වුන නස්පැත්තියක් ගැන. මේ කතාව සත්‍ය සිදුවීම් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කතාව මෙහෙමයි. ඉන්දර් කියන්නේ මේ කතාවේ ප්‍රධානියා. 1975 කාලයේ ඉන්දියාවේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරනවා. මෙහිදී බැඳපු මිනිස්සු බලෙන් හෝ කැමැත්තෙන් ඇදගෙන ඇවිත් සැත්කමක් කරලා වඳ කරනවා. රජය මැදිහත් වෙලා තමයි ‍මේක කරන්නේ. කොහොම හරි ඉන්දර්කාරයත් ඉල්ලගෙන කාලා මේ සැත්කමට අහු වෙනවා. කසාද බඳින්න දවස් දෙකයි ඉතුරු. කොහොම හරි මෙයා කසාද බඳිනවා. හැබැයි බැන්දට පලවෙනි රෑ ගත කරන්න මෙයාට බැරි වෙනවා. ‍කොහොම හරි ටික කාලයක් ගිහින් මෙයා තමන්ගෙ බිරිඳ එක්ක එකතු වෙනවා. ආයෙ ටික දවසකින් මෙයාගෙ බිරිඳ ගැබ් ගන්නවා. ඉන්දර්ට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා මොකද තමන් වඳ වෙලත් කොහොමද බිරිඳට දරුවෙක් ලැබෙන්නේ කියලා. මේ අතරේ ඉන්දර් බඳින්න කලින් පස්සෙන් ගියපු කෙල්ල එක්ක පැටලෙනවා. මල ජංජාලයක් තමයි වෙන්නේ. අරගෙනම බලන්න

ZEE5 නාලිකාව හරහා විකාශනය වුන මේක වෙනස්ම කතාවක් නිසා ගොඩක් අය ආදරෙන් වැලඳගෙන තියෙනවා. ‍රේටින් වලින් ඒක බලාගන්න පුලුවන්. වෙනදා නොදැක්ක වෙනස් ‍තේමාවක් හරහා පැය එක හමාරක් තිස්සේ නොදැනිම කතාව ගලාගෙන යනවා. කතාව අවසානයේ පිරිමින්ට වුන ඒ අසාධාරණය විවේචනය කරලා තියෙනවා ලොකුවටම. Mirzapur වෙබ් කතාමාලාවෙන් ප්‍රසිද්ධ වුන Divyendu Sharma මේකේ ඉන්දර් විදියටත් Shweta Basu Prasad, Sheetal Thakur වගේ තවත් ප්‍රසිද්ධ නලු නිලියන් රැසක්ම මේකට සහය දක්වලා තියෙනවා. එහෙනම් අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා. අවුරුදු 18ට අඩු අය නොබැලුවට කමක් නෑ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Proper WEB පිටපත සඳහා අදාළ වේ.

11,860 downloadsDownload Shukranu-2020.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රංග ප්‍රසන්න

Subtitles

11,860 downloadsDownload Subtitles47 KB

31 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ :D

  2. isuru srinath sjs

    බැලිල්ලක් තමයි එහෙනම්... බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  3. indika75

    thanks..

  4. ranga11112

    thanks bro...
    jayaweva....

  5. gihan perera

    පට්ට මචන්... මේවා නොබලා කොහොමද.... නියමයි.... ස්තුතියි සහෝ.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....ජය වේවා.....

  6. Suranjan

    Thanks jayawewa......!

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. Asi

      Rfff

  10. Achi

    Thank bokka

  11. Pramukmili

    Thanx bro................

  12. ආසිරි ප්‍රියන්ත

    පට්ට ශුක්‍රාණු කතාවක් වගේ නෙහ්...
    ශුක්‍රාණු පොරකට මේක සෙට් වෙලා තියෙන්නේ...
    මෙන්න බාන්න දාලා තියෙන්නේ.
    හෙට දිහාවට බලනවා,
    බලලා ශුක්‍රානු කමෙන්ට් එකක් දාන්නම්කො.

  13. Dewadithya

    Thanks for Sub!

    1. Dfgh

      Ffgg

  14. නිමල් දිසානායක

    බාගත්තා. බැලුවා!
    රංග,
    සබ්ස් ටික ගැලපෙන්න රහට ,නියමෙට තියෙනවා,
    ස්තුතියි!

  15. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  16. Shamal manojan

    සබ් එකට බොහොම ස්තූතියි. Mulk 2018 ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?

  17. melinda

    thank you

  18. mindika

    Thanks !!!

  19. Anonymous

    tnx

  20. nish47

    ස්තූතියි සහෝ

  21. Anonymous

    Thank for sub

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. sahangayantha

    thanks a lot saho sub ekata

  24. Dfgh

    Fghh

  25. ashan lankanath

    Thanks ................good luck ....................

  26. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  27. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  28. Anonymous

    Thnx for sub...❤