Watch Trailer

Darc (2018) Sinhala Subtitles | පිටස්තරයා… [සිංහල උපසිරසි සමඟ] (18+)

ජේක් වෝල්ටර්ස් එහෙම නැත්නම් ඩාර්ක් කියන්නේ ළමා කාලේ තමන්ගේ අම්මා එක්ක යකූසා කල්ලියකට අයිති ගණිකා නිවාසෙක ජීවත් උන කෙනෙක්. නිතරම කියවපු කොමික් බුක් එකක් නිසා කවුරුත් මෙයාට කියන්නේ “ඩාර්ක්” කියලා. පොඩි කාලේ ඉදන් ජේක් අත්දකින්නේ දරුවෙක්ට සුදුසු නැති අත්දැකීම්.ගණිකා නිවාසේ ඇතුලෙ සිද්ද වෙන ක‍ටුක සිදුවීම…

ජේක් වෝල්ටර්ස් එහෙම නැත්නම් ඩාර්ක් කියන්නේ ළමා කාලේ තමන්ගේ අම්මා එක්ක යකූසා කල්ලියකට අයිති ගණිකා නිවාසෙක ජීවත් උන කෙනෙක්. නිතරම කියවපු කොමික් බුක් එකක් නිසා කවුරුත් මෙයාට කියන්නේ “ඩාර්ක්” කියලා. පොඩි කාලේ ඉදන් ජේක් අත්දකින්නේ දරුවෙක්ට සුදුසු නැති අත්දැකීම්.ගණිකා නිවාසේ ඇතුලෙ සිද්ද වෙන ක‍ටුක සිදුවීම් ඉවසන්න බැරුව ජේක් අම්මා එක්ක පැනලා යද්දි ජේක්ගේ අම්මා යකූසා නායකයගේ අතින් මැරුම් කනවා. වැඩිහිටියෙක් උනාම අපරාධ කාරයෙක් විදියට සිරගතවෙන ජේක් ඉන්ටපෝල් (ජාත්‍යන්තර පොලිසිය) නිලධාරියෙක් විසින් නිදහස් කරගන්නවා.. ඒ වෙන දේකට නෙමෙයි යකූසා කල්ලිය විසින් සිරකගෙන ඉන්න ඉන්ටර්පෝල් නිලධාරියගේ දුවව බේරගන්න.ජේක් මුලදි මේකට අකමැති උනත් පස්සේ මේකට කැමති වෙනවා.. ඒ තමන්ගේ අම්මා මරපු යකූසා නායකයා මේක පිටිපස්සේ ඉන්නවා කියලා දැනගත්ත නිසා. යකූසා කල්ලියක් ඇතුලට යන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක නිසා  ජේක් යකූසා කල්ලියේ ඉන්න දුර්වලම කෙනා වෙන යකූසා නායක ටොශියෝගේ පුතා ෂිගේරුට ලංවෙනවා. ෂිගේරු කියන්නේ මෝඩ වැඩ නිසා කල්ලියෙන් කොන් වෙලා ඉන්න චරිතයක්. ඉතින් ෂිගේරු ජේක්ව පාවිච්චි කරලා තාත්තගේ හොද නම ගන්න හතුරන්ව මරලා දානව. මේ විදියට විශ්වාසේ දිනාගන්න ජේක් යකූසා කල්ලිය ඇතුලට යනවා. පස්සේ ජේක් ඉන්ටර්පෝල් නිලධාරියගේ දුව ඉන්න තැන හොයාගන්න ටොශියෝව මරලා දානවා. මේක කරේ ජේක් කියලා දැනගත්තම යකූසා කල්ලිය ජේක් පස්සේ පන්නනවා. ඊට පස්සේ තමයි ඔක්කොම දේවල් නොහිතපු විදියට වෙනස් වෙන්නේ..

තවත් කියන්න ඕන නැ නේ චිත්‍රපටය බලන්න එහෙනම්..

IMDB දර්ශකයේ 5.8ක අගයක් ගන්න මේ චිත්‍රපටය 2018 මැයි 1 වෙනිදා Netflix හරහා විකාශය වීම ඇරබිලා තියනවා. චිත්‍රපටය අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Julius R. Nasso. නලු නිළියන් ගත්තම ජේක් ගේ චරිතය රගපාන්නේ Tony Schiena ඒ වගේම Armand Assante, Kippei Shiina,Dawn Oliveri, Tetsu Watanabe යන අය චරිත නීරූපණය කරනවා.මේ චරිත වැඩිපුර සිනමාවේ නොදැක්කත් රගපෑමේ කිසිම අඩුපාඩුවක් නෑ

මේ චිත්‍රපටිය ක්‍රියාදාම දර්ශන වලින් අඩුවක් නැති එකක් නිසා කම්මැලි නැතුව එකදිගට බලන්න පුලුවන්.. පටන් ගැන්මේ ඉදලා කැපිලි කෙටිලි අඩුවක් නෑ. තව දෙයක් මේ චිත්‍රපටය Leo සම්මාන උළෙලේ හොදම සංගීත අධ්‍යක්ශනය සම්මානයට නිර්දේශ වෙලත් තියනවා.

මේකේ තියන බොහෝමයක් දර්ශන සහ දෙබස් නිසා 18ට වැඩි අය විතරක් බලන්න.. අඩු පාඩු ඇත්නම් සමාවෙන්න.. ගිහින් එන්නම්
……….බොහොම ස්තූතියි……

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/thilina-sandaruwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලින සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තිලින සඳරුවන්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

52 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Thank u broo sub ekata...

  2. gihan perera

    Wow macho...Niyamai...good luck and good job...Thanks so much...keep continue it...god bless you...

  3. pushpika chandimal

    thanxxx broooooo

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. praveen ranasinghe

    බොහොම ස්තූතියි

  6. Sameera alwis

    thanx machan balamu download krlma.

  7. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  8. AsithaDilruwan

    ela ela thanks saho

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. Kapila4499

    thank for sub...................

  11. pradeepdvd

    බොහොම ස්තූතියි

  12. .comDevinda

    උපසිරැසිය හොඳයි බෝම ස්තූතියි

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. ranga11112

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  15. jagath55

    Thanks

  16. darshana100

    thanks yalu jaya wewa

  17. GTRZ

    Maxxa... Thanks machan sub ekata.

  18. Zeva

    Tnx machoo keek going

  19. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. Naween Lakshan

    Ela

  21. Suranjan

    Thanks machan......jayawewa........!

  22. prasakr

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. Bobby

    Thank you Thilina

  24. Vimukthi_lakmal

    නියමයිනේ

  25. HARSHANA9211

    Thanks...

  26. Madushafdo

    NIyamai

  27. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  28. sathya

    thanks saho for the sub.. keep it up

  29. malith

    Ela ela

  30. chinthaka_priyadrshana

    Thank U very much............

  31. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  32. saduhiru1

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  33. Pramukmili

    thanxx bro.....

  34. lushan...thusi

    thanx bro

  35. Nuwandelowaka

    Thanks

  36. Saranga J. Liyanagama

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ...

  37. Thila_

    Thnx bro

  38. L.R.R.P.Kumara

    Thnks broww

  39. Nandana_kumara

    Tu bro

  40. IsuruF

    Thankz bro

  41. thusitharhm

    thx

  42. chathuranga kumara

    tnkz for sub...g.job

  43. Ayesh Prashan

    Thank You

  44. nish47

    supiri machan

  45. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  46. Bruce___Wayne

    නියමයි මචන්
    ස්තුතියි ජය ✌✌✌

  47. mangalaP

    Thank you...

  48. MAALnath

    Thanks ...............good luck ...................

  49. Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා !

    1. nanozone34

      ghh

  50. Rukshan37

    Ela

Load more comments