Watch Trailer

Dark Exorcism (2015) with Sinhala Subtitles | අදුරට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔන්න මේපාර horror ෆිල්ම් එකකට තමයි සබ් එක ගෙනාවෙ. මේක බාරගත්තේ සති දෙකකට විතර කලින් ඒත් පොඩි වැඩ ටිකක් ආපු නිසා හිරවුනා එකයි සබ් එක දෙන්න පරක්කු උනේ. බයිලා වැඩක් නෑ කතාව පැත්තට යමුකෝ. වෙරෝනිකා කාපෙන්ටර් කියන්නේ තමන් කරමින් ඉන්න නිබන්ධනයකට කරුණ හොයන කෙනෙක්. එයා ඒ කරුණු හොයාගන්න ප්‍රොෆෙසර් ලු…

 

Dark Exorcism (2015)

කොහොමද ඔන්න මේපාර horror ෆිල්ම් එකකට තමයි සබ් එක ගෙනාවෙ. මේක බාරගත්තේ සති දෙකකට විතර කලින් ඒත් පොඩි වැඩ ටිකක් ආපු නිසා හිරවුනා එකයි සබ් එක දෙන්න පරක්කු උනේ. බයිලා වැඩක් නෑ කතාව පැත්තට යමුකෝ.

වෙරෝනිකා කාපෙන්ටර් කියන්නේ තමන් කරමින් ඉන්න නිබන්ධනයකට කරුණ හොයන කෙනෙක්. එයා ඒ කරුණු හොයාගන්න ප්‍රොෆෙසර් ලුවිස් කරන් හම්බවෙන්න යනව, මෙතනදී ඇත්තටම වෙරෝනිකා කියන්නේ අදේවවාදියෙක්. ඔය අතරේ මේ දෙන්නට හොල්මන් සිද්දියක් ගැන හොයන්න භාරවෙනවා කරන් මේකට වෙරෝනිකවත් හවුල් කරගන්නව, එයාල ගෙදරට ගිහිල්ල පරීක්ෂණය කරගෙන යද්දී තමයි දන්නෙ මේ සිද්දිය හොල්මන් වලටත් එහා ගිහිපු දෙයක් කියල. ඇත්තටම ගෙදර තියෙන්නේ මොනවද? කතාව බලලම දැනගන්න. ජය.

Dark Exorcism (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Dark.Exorcism.2015.HDRip.XViD-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,388 downloadsDownload Dark.Exorcism.2015.Baiscopelk.com_.rar38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/14184536_1837975886438858_7659059628290950514_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

1,388 downloadsDownload Subtitles38 KB

7 comments

  1. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති චාමික
    ජය වේවා

  2. Jack

    නියමයි මචෝ….
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  3. අසිත

    elama thanks

  4. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  5. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. akalanka

    ado bokka thnkkz a lot