Watch Trailer

Dark Summer (2015) | නාදුනන අයවලුන් වෙත පැතිරෙන්න……? [සිංහල උපසිරසි සමඟ]

මම අද ඔයාලට අරන් ආවේ සුපිරි හොල්මන් බයිස්කෝප් එකක් . මේක මගේ පලවෙනි සබ් එක. හුගක් සතුටුයි බයිස්කෝප් අඩවියත් සමඟ එකතුවෙන්න ලැබුනට. O/L ඉවර වෙලා ගෙදරට වෙලා නිකන් ඉන්නවාට වඩා හොදයි සබ් එකක් හදලා බයිස්කෝප් අඩවියට එකතුකරන්න ඕනේ කියලා හිතුන ගමන් වැඩේ පටන් ගත්තා. ඔයාලාට මේ බයිලා අහන්න ඕනේ නැහැනේ එහෙනම් අප…

Dark Summer (2015)

මම අද ඔයාලට අරන් ආවේ සුපිරි හොල්මන් බයිස්කෝප් එකක් . මේක මගේ පලවෙනි සබ් එක. හුගක් සතුටුයි බයිස්කෝප් අඩවියත් සමඟ එකතුවෙන්න ලැබුනට. O/L ඉවර වෙලා ගෙදරට වෙලා නිකන් ඉන්නවාට වඩා හොදයි සබ් එකක් හදලා බයිස්කෝප්  අඩවියට එකතුකරන්න ඕනේ කියලා හිතුන ගමන් වැඩේ පටන් ගත්තා. ඔයාලාට මේ බයිලා අහන්න ඕනේ නැහැනේ එහෙනම් අපි බයිස්කෝප් එක පැත්තට හැරෙමු.

මේ බයිස්කෝප් එක තිරගත වුනේ 2015 ජනවාරි මස 9 වෙනිදා. මේක හොල්මන් කතාවක්.ඇත්තටම කිව්වොත් මේකේ ඉන්නේ හැකින්ග් (HACK) හොල්මනක්.මේකේ ප්‍රධාන චරිතය වන ඩැනියෙල් ගේ GF ඒ කියන්නේ ඩැනියල්ගේ ගෑනු ලමයා ඩැනියෙල් හිතුවේ වත් නැති දෙයක් කරගන්නවා.ඒත් එයා ඒ දේ කරගන්නේ වෙනමම දෙයක් ඔලුවෙ තියගෙන. IMDB එකේ අගය  4.9 වගේ ගන්නවා. ඉතින් මේ ඩැනියෙල් ගේ ගෑනු ලමයට මොකද වෙන්නේ??? එයාගේ හිතේ තියෙන්නේ මොනවගේ අදහසක්ද ??? මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න , Film එක බාන්නම වෙයි.

සබ් වල පොඩි පොඩි වැරදි ඇති ඒවා පෙන්නලා දෙන එක ඔයාලගේ වගකීම. කට්ට කාලා හදපු හින්දම පොඩි හරි කොමෙන්ට් එකක් දාලා යන්න. ඔයාලාගේ කොමෙන්ට් වලින් අපිව දිරිමත් වෙනවා වගේම අපේ වැරදිත් හදාගන්න පුලුවන් වෙනවා.එහෙනම් තව බයිස්කෝප් එකකින් හමු වෙමු..

Beethoven's Treasure Tail (2014) on IMDb

 

 

705 MB (HD) කොපිය මෙතනින් බාගන්න

113ACCDD6FA57C15F1AE2562896BC7EDEA6CF5B1

907MB (WEB) කොපිය මෙතනින් බාගන්න

64779D4E2A3D69D8588A8EA60D640F44BB78AB60 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,273 downloadsDownload Dark.Summer.2015.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/IMG_20150111_171240-e1421610823830.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තාරක මිහිරංග

Subtitles

2,273 downloadsDownload Subtitles315 B

38 comments

  1. Amith

    niyamai machan

  2. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    පළමු වැඩේට සුබ පැතුම්.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

  3. Lt.

    Well done son. congradz 4 the 1st job.

  4. janaka

    thanx..

  5. Jack

    පලමු වැඩේට සුබ පැතුම් මචෝ.
    දිගටම වැඩේ කරන්න.
    ස්තුතියි සබ් එකට.

  6. Sajith

    Thanks for sub mallii................

  7. vidura

    hobbit 3 th ikmanata dannako kauruhari please.

  8. ධනු

    මල්ලි ලිපිය දානකොට ටිකක් කරුනු එන්න දාන්න ඊගාව එකේදී.
    ප්‍රථම එක නිසා කමක් නෑ.කරුනු දාන්න කිව්ව පලියට මුලු ෆිල්ම් එකම දාන්න එපා.
    ටිකක් පැහැදිලි වෙන්න.
    ප්‍රථම සබට සුභ පතන ගමන්ම ඊගාව එකත් මේ වගේම එකක් ගේමූ!
    ජය!

  9. Vimu

    නියම වැඩක් මල්ලියෝ…නිවාඩු කාලෙ නිර්මාණාත්මක දේකට යොදා ගනිපු එක ගොඩක් හොඳයි…ඔන්න එහෙනම් පලවෙනි සබට මගෙනුත් හෘදයාන්ගම සුබ පතුම්…දිගටම මේ වගේ එලකිරි මූවීස්ම ගෙන්න හැබයි ඔන්න ඉදිරි පාඩම් වැඩ අතපසු කරගන්නව එහෙම නෙවෙයි…

  10. ධනු

    මල්ලි ලිපිය දානකොට ටිකක් කරුනු එන්න දාන්න ඊගාව එකේදී.

  11. SaDuN dAnUsHkA (ධනූ)

    මුලින්ම පළමුවෙනි උපසිරැසියට සුභ පතනවා
    2015 වර්ෂයේ නිකුත් වුන චිත්‍රපටවල
    පළමුවෙනි එක ඔයා ගෙනල්ලා තියෙන්නේ
    බොහොම ස්තුතියි

  12. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. නලින්

    ස්තුතියි තාරක මල්ලි! පළමු වැඩේට සුභ පැතුම්.. සාධරයෙන් අඩවියට පළිගන්නවා.
    වෙලාව ලැබෙන විදිහට තව නිර්මාණ කරමු.

    ජය වේවා!

  14. tharindu

    torrent link eke 480p, 720p, 1080p quality දාන්න බලන්න. ඒ එක්කම dvdrip, bluray, web-dl ඒ 3න් ම දාන්න බලන්න. ඒ වගේම දැට දාන සියලුම torrent link එකේම 480p, 720p, 1080p quality ගැන සඳහන් කරන්න. Fb Direct Link page එකට 720p copy එකක් දාන්න. ස්තුතියි මේ කරන සියලුම දේග. සියලුදෙනාටම ජය.

  15. tharindu

    arrow, flash, the 100, tv series විකාෂය වත්තලාද? secret door tv series එකට උපසිරස දාන්නග ස්තුතියි!

  16. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks THARAKA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  17. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  18. Gayashan

    පට්ට.. 2015 1 වෙනි බයිස්කෝපය නේද මේ.

  19. Deshan Dimuth

    ජය වේවා. ! good job........

  20. isuru chiran

    niyama wadak saho

  21. සදීෂ් රවිදු

    සබට තුති සහෝ....!
    දිගට ම සබ් දෙන්න...!
    ජය....!!!

  22. jagath

    1 suba ta subapatum
    show eka melo rahak na

  23. taksala

    පළමු වැඩේට සුබ පැතුම්.

  24. Sanjaya

    Ela Ela... Kalekin Hoda Holman akak Balanna Puluwan wage.... Thank Saho.....

  25. අසංග & දිනූෂි

    ස්තූතියි මල්ලී අපි වෙනුවෙන් ඔබ ගත් ‍උත්සහයට......
    ජය වේවා!

  26. Dewaka

    thanks macho.. digatama damu...

  27. “චූටී මල්ලි”

    එල
    සෙට් උනොත් බලන්නම්
    සබට තුති
    ඔබට ජය.........

  28. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා...!!!

  29. JE

    elakiri bng ;)

  30. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  31. Funny guy

    Ela ela, umbalage kahilla nisa apita hondai. Thawa thawa hadapalla, anith unta hamba karan kanna.

    1. රුවන් කාරියවසම්

      ඒක ඇත්ත බං. මං නං English film වලට සිංහල sub දාගෙන බලන්නේ නෑ. English එකම දාගෙන බලනවා මිසක්. මාත් trailer එක බලලා film එක download කලේ. මෙලෝ රහක් නෑ. පොඩි වුන්ගේ choice ඔහොමම තමා. මුං මහන්සි වෙනවා. අයිතිකාරයාට donation ලැබෙනවා. හා.. හා..

  32. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  33. King ara

    ela ela 2015 palweni holman 1

  34. gishan

    supirimai aaaaa

  35. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  36. Paz

    Jayawewa Brother Digatama Ohomama Yan.Obata Suba Anagathayak.

  37. wcr

    Thank You!