ඔන්න ලස්සන තෙලිගු ආදර කතාවක් තමා මෙදා පාර අරගෙන ආවේ, මේකට හොඳ කොපියක් ඇවිත් නම් ටික දොහක් වෙනවා. පොඩ්ඩක් පරක්කු නම් උනා කමක් නැනේ නේද. අනික මේක මම තනියම කරපු සබ් එකක් නෙමේ සබ් එකෙන් වැඩිහරියක්ම කරේ “යශ්මික සෞභාග්‍යය” සහෝ වැඩිය කතා නොකර ෆිලුම ගැන කියන්නම්කො. කාර්තික් කියන්නේ විශ්ව විද්‍යාලයේ රන් සම්…

ඔන්න ලස්සන තෙලිගු ආදර කතාවක් තමා මෙදා පාර අරගෙන ආවේ, මේකට හොඳ කොපියක් ඇවිත් නම් ටික දොහක් වෙනවා. පොඩ්ඩක් පරක්කු නම් උනා කමක් නැනේ නේද. අනික මේක මම තනියම කරපු සබ් එකක් නෙමේ සබ් එකෙන් වැඩිහරියක්ම කරේ “යශ්මික සෞභාග්‍යය” සහෝ වැඩිය කතා නොකර ෆිලුම ගැන කියන්නම්කො.
කාර්තික් කියන්නේ විශ්ව විද්‍යාලයේ රන් සම්මාන ලාබියෙක් ඉගෙනීම අතින් ඉහලටම ගියපු කෙනෙක් ඔහුගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක්, ඉතින් ඔහු බලාගෙන ඉන්නේ කාර්තික් විශ්ව විද්‍යාලයෙන් ඉවත් උන ගමන්ම ඔහුගේ ව්‍යාපාර වලට සම්බන්ද කරගන්න, එත් ඉතින් කාර්තික්ට ඕනේ කරන්නේ අවුරුද්දක් නිදහසේ ඇවිදලා කරලා විනෝද වෙන්න, ඔහොම අවුරුද්දක් විනෝද වෙන කාර්තික්මොහුගේ විනෝද ගමනේ අන්තිම දවසේදී පාරේදී ලස්සන කෙල්ලෙක්ව දකිනවා (නන්දු) දැක්ක වෙලේ ඉදන් නන්දුට ආදරේ කරන්න පටන් ගන්න කාර්තික්, කොහොමහරි නන්දුව හොයාගෙන ඇයට ඔහුගේ ආදරය ප්‍රකාශ කරනවා, එත් ඉතින් කාර්තික් නන්දුට පිස්සුවෙන් වගේ ආදරේ කරාට නන්දුට කාර්තික් කියන්නේ නයාට අඳු කොළ වගේ,එත් ඉතින් කාර්තික් නන්දුගේ පස්සෙම යනවා,නන්දු කියන්නේ ඇයගේ පියාගේ වචනය දෙපාරක් නොහිතාම පිළිගන්න කෙනෙක්, මොකද ඇය විශ්වාස කරනවා ඇයගේ පියා හැම වෙලේම ඇය වෙනුවෙන් හරි තීරණයක් ගන්නේ කියලා අවුරුද්දක නිවාඩුවක් අරගෙනත් ව්‍යාපාරය වලට කාර්තික් සම්බන්ද වෙන්නේ නැති නිසා ඔහුගේ පියා තීරණය කරනවා කාර්තික්ට කසාදයක් කරවලා දෙන්න,දැන් තමා වැඩේ කියන්නේ, කොහොමද කෙනෙක්ට ආදරේ කරන ගමන් තවත් කෙනෙක් කසාද බදින්න බලන්න කෙල්ලෙකුගේ ගෙදරට යන්නේ,හැබැයි ඒ ගෙදරට ගියහම අර බලන්න ගියපු කෙල්ල තමන් ආදරේ කරන කෙල්ලම උනොත්..?
එහෙනම් බලන්නකෝ ෆිලුම කොහොමද කියලා. නන්දු කාර්තික්ට කැමති වෙයිද..? කාර්තික්ට මොනවා කරන්න වෙයිද ඇයව කැමති කරගන්න.? නන්දුගේ පියාගේ තීරණය හැම වෙලේම හරි එකක්ම වෙයිද.? ලස්සන ආදර කතාවක් එහෙනම් හැමෝටම බලන්න කියන ගමන්, “යශ්මික සෞභාග්‍යය” සහොටත් ස්තුති කරගෙනම අපි යනවා, හැමෝටම සුභ දවසක්.!!!
710MB (DVD) කොපිය මෙතනින් බාගන්න
9869915DE1B58B8D7E53C81C112A690D00272877 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,655 downloadsDownload Oka-Laila-Kosam-2014.baiscope.lk_.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” හා “යශ්මික සෞභාග්‍යය” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
50 comments
SaDuN dAnUsHkA (ධනූ)
KP Muthukumarana
Ela Filumak Wage....
Keep It Up...
Good Luck...
Thanks For Subs...
:) :) :) :) :)Kulanjana Maduranga
supiri ahhhhhhhhh...meka denakm hitiye.aniwa bamak thama...subata thanks GAYAN & YASMIKA sahola 2natama.........thawa telugu tikak bassamu.jaya wewa............
ධංනජය
ගින්දර.............!
ස්තුතියි...Sachin
patta sahoo....... tanx sub ekata
නලින්
ස්තුතියි ගයාන් රූකාන්ත හා යශ්මික සෞභාග්‍යය සහෝලා දෙන්නටම...
ජය වේවා! කිව්වා ඉතින්...
amila deeptha
niyamai saho...romba tnx
isuru neranjan
tnx sho film 1ka gaththa sub 1ka danakan balan hitiye...
kavinda
බොහොම ස්තුතියි.
Sisira Hegoda
ගයාන් රූකාන්ත” හා “යශ්මික සෞභාග්‍යය” දෙන්නටම අප සැමගේ ස්තූතිය
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේ සැරෙ ඩබලක්ම සෙට් වෙලා තියෙන්නෙ. :-D
දෙන්නටම ස්තුතියි.
ජය වේවා. !SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
මරු ඩබලක් සෙට් වෙලා තියෙන්නේ.
සිංහල උපසිරැසියට ස්තුතිය,
ජොනා & යස්මික සහෝලාට.
දිගටම සබ් කරන්න ශක්තිය ඔබ දෙපලට ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!pubudu
nice bro. thanx... for everything
Chami
Thanks...
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Mahesh
sub ekata thanx aaaaaaa
nuwan
me kollage anith fil walatath sub deepanko machan...ela wadak...
තරුෂ දිනුජය
තෑන්ක්ස් සහෝ සිංහල සබට,
ඊළඟ සබ් එකෙන් හමුවෙමු,
ඔබට ජය... :-Dsupun
එල මචං.තෑන්ක් යූ,
බුකියේ සුදු කොල්ලා.
තැන්ක් යූ සහෝ
vidura
sha niyamai film eka.thawath issarahata romantic films ma danna.goodluck.
Supun
Pattama film ekak saho.sub ekath supiriyatama thibuna.thama beluwe nathi aya aniwa me film eka balanna.supiri love storiyak.thank u machan.Issarahatath me wage patta film walata sub danna.
palitha de silva
thank you very much...
Sanjaya
Thanks saho......... Sub akata Bohoma Pin
“චූටී මල්ලි”
එල
සෙට් උනොත් බලන්නම්
සබට තුති
ඔබට ජය.........වරුණ රංගජිත් (වරූ)
මේක බැලුවා මචන්ලා.. පට්ට ආ..
සබට තුති..
ඔබ දෙපලටම ජය..සුපුන්
macho sinhala sub weda nahane???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
#YasmikaSH
ඒ මොකද ඒ?
Maliya
elama kiri suba machooooooooo
පළමු අයිතිකාරයා
Thanx Saho...
tharindudilshan9966
Thanx sub ekata saho...
obata jaya...nuwan
thank you.........!
Dimuthu
මම බලපු ලස්සනම Love Story Film එකක්.
බලපු නැති අය ඉන්නවනම් අනිවා බලන්ඩ.
Thanks සහෝ සබ් වලට.රොයිලි
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru
Thankz bro... Naga Chaithanya ge Autonagar Surya movie 1tath subak dammoth godak pin
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yenu
Thank You..............
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහොලා :P ජය
තිසර ලක්මාල්
එල එල.දෙන්නටම තව තව සබ් කරන්න ලෑබෙවා.....
එල්.සී. දමැල්
Thanks!!!
Menu
සිංහල උපසිරැසියට ස්තුතිය
DNTDS
Thanks Macho...
තාරක නුවන් දිල්හාර
░░░░░░░░░░░░░░░░░░░░░░░▄▄
░░░░░░░░░░░░░░░░░░░░░░█░░█
░░░░░░░░░░░░░░░░░░░░░░█░░█
░░░░░░░░░░░░░░░░░░░░░█░░░█
░░░░░░░░░░░░░░░░░░░░█░░░░█
░░░░░░░░░░░███████▄▄█░░░░░██████▄
░░░░░░░░░░░▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
░░░░░░░░░░░▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
░░░░░░░░░░░▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
░░░░░░░░░░░▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
░░░░░░░░░░░▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
░░░░░░░░░░░▓▓▓▓▓▓█████░░░░░░░░░█
░░░░░░░░░░░██████▀░░░░▀▀██████▀KAVINDA GAMAGE
අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
Bokka98
brdh puluwnnm meke direct link ekak Baiscopedownloads website eke dnnko
Chaminduthushan
Thnx aiye sub ekta.puluwnnm rough telugu film ekt sub ekk dannako
Gayan2000
Hello guru prema kosame film ekata sub eka harannako
Lasantharathnasirirox
ස්තුතියි යාළු....
hansana_madushan
Ftt
geethal
ay meke movie eka download karannah bari
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

දෙනකම් බලන් හිටියේ ජෝනා
උඹට බැන බැන
දැන් බලන්න පුලුවන්
බොහොම ස්තුතියි...!