Watch Trailer

Rajadhiraja (2014) | සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලට ගෙනාවේ 2014 සැප්තැම්බර් වලදී නිකුත් වූ මලයාලම් චිත්‍රපටයක්. පළමුවෙන්ම, මට මේ චිත්‍රපටය ගැන පැවසූ ධනූ සොහොයුරාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ මම අඩුම කාලයකදී උපසිරැසි නිර්මාණය කර අවසන් කරන ලද චිත්‍රපටය. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ තමන්ගේ බිරිදයි දරුවයි එක්ක, කුහුඹුවෙකුටවත් හානියක් නැති ලෙසින් ජ…

Rajadhiraja 2014

අද ඔයාලට ගෙනාවේ 2014 සැප්තැම්බර් වලදී නිකුත් වූ මලයාලම් චිත්‍රපටයක්. පළමුවෙන්ම, මට මේ චිත්‍රපටය ගැන පැවසූ ධනූ සොහොයුරාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ මම අඩුම කාලයකදී උපසිරැසි නිර්මාණය කර අවසන් කරන ලද චිත්‍රපටය.

මේ  චිත්‍රපටයට පාදක වෙන්නේ තමන්ගේ බිරිදයි දරුවයි එක්ක, කුහුඹුවෙකුටවත් හානියක් නැති ලෙසින් ජීවත්වන්නට උත්සාහ දරන පුද්ගලයෙක්. අඩුම තරමේ ඔහු රණ්ඩුවක් සිදුවන තැනකවත් ඉන්න කැමති නැහැ.ඒත් ඔහුගේ මස්සිනානම් ඊටත් හරියන්න එක්කම චන්ඩියා. හිතවතෙක්ට සිදුවන කරදරයකදීවත් ඔහු චණ්ඩිකම් කරන්න පසුබට වෙන්නේ නැහැ.. ඔහු තම මස්සිනාගේ බියගුළු හැසිරීම පිළිබදව කළකිරීමෙන් සිටින්නේ..  නමුත් එක් දිනක ඒ හැගීම වෙනස්වෙනවා.. මස්සිනාගේ රණ්ඩුවක් නිසා පැරණි ජීවිතය ගැන ඔහු හෙළිකරනවා..  රාජා නම් වූ ඒ පැරණි චරිතය පිළිබද මතකයන් නැවත ඇවිස්සෙනවා. රාජා නැවත උපදිනවා..

Ajai Vasudev විසින් අධ්ය්ක්ෂනය කර ඇති මෙම චිත්ර පටයේ, Mammootty,  Raai Laxmi, Mukesh Khanna ආදී නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. IMDB ලකුණු 5.3ක් මෙම චිත්‍රපටයට හිමිවී තියෙනවා.

 

Lovely (2012) on IMDb

 

 

696 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

3389ED5E476E0C97C1C808705264B70017B7BF22 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,598 downloadsDownload RajadhiRaja-2014.baiscopelk.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු වසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,598 downloadsDownload Subtitles51 KB

25 comments

  1. amila prasanna

    yeeeeeeeeee .... man thamai 1

  2. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    මම්මූට්ටි ඉන්න නිසා අනිවා බලන්න වෙයි.
    සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා.

  3. D.chamar

    niyami sahoo niyami hoda film ekak wage balanna oni thanks degatma
    karagena yamoo

  4. නලින්

    ස්තුතියි ලහිරු ස‍හෝ!..

    ජය වේවා!

  5. kanaka

    one shot copy eka neda?

  6. SaDuN dAnUsHkA (ධනූ)

    නියමයිනේ ඔය ඉක්මනින්ම කරලා තියෙන්නේ
    මටත් ඕක කිව්වේ වෙන කෙනෙක්
    එල කිරි බොහොම ස්තුතියි...........!

  7. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Sachin

    patta saho..... sub ekata tanx..

  9. kalinga

    thnxz

  10. amila

    supiri :) film akak

  11. thisal

    tnxx machn sub ekata උබ මාර දිමක්නෙ දෙන්නෙ බන් එල එල

  12. Kulanjana Maduranga

    niyama filumak wge....ela ahhhh...subata thanks LAHIRU saho.ohoma ymu.jaya wewa............

  13. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  14. Suritha Vitharana

    සිරා මචං , බොහොම ස්තුතිය් , ජය වේවා !

  15. shan

    thanks machan

  16. krisha

    නියමයි ආහ්

  17. “චූටී මල්ලි”

    එල
    සෙට් උනොත් බලන්නම්
    සබට තුති
    ඔබට ජය.........

  18. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා...!!!

  19. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. sampath

    meke sinhala sub eka wada nane

  21. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. sampath

    meke sinhala sub enne nane ai ea godak try kala
    \

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. THARINDU

    sabata thanks machan.

  25. malith

    Ela ela