Watch Trailer

Darker Shades of Elise (2017) Sinhala Subtitles | එලීස්ගේ අඳුරු පැතිකඩ. [සිංහල උපසිරසි] (18+)

හැමෝටම සතුටුදායක දවසක් යාලුවනේ..මන් මේ ෆිල්ම් එකේ සබ් එක හදන්න ඇහුවේ ගිය මාසේ. ඉතින් පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන ඇවිත් අද තමා මේක හදලා ඉවර වුනේ. ඉතින් මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය විදිහට අභිරහස්, ත්‍රාසජනක, නාට්‍යමය හා වැඩිහිටි යන වර්ගීකරණයට අයත් මේ ෆිලුම මම තෝරාගත්තා. මෙහෙම වර්ග කරත් මම නම් හිතන්නේ මේක සුප…

හැමෝටම සතුටුදායක දවසක් යාලුවනේ..මන් මේ ෆිල්ම් එකේ සබ් එක හදන්න ඇහුවේ ගිය මාසේ. ඉතින් පොඩ්ඩ පොඩ්ඩ හදාගෙන ඇවිත් අද තමා මේක හදලා ඉවර වුනේ.

ඉතින් මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය විදිහට අභිරහස්, ත්‍රාසජනක, නාට්‍යමය හා වැඩිහිටි යන වර්ගීකරණයට අයත් මේ ෆිලුම මම තෝරාගත්තා. මෙහෙම වර්ග කරත් මම නම් හිතන්නේ මේක සුපිරි ෆිලුමක් කියලා. හැබැයි වැඩිහිටියන්ට පමණක් සීමා වුන එකක්..

කතාව ගැන මෙහෙම කියන්නම්කෝ…..
හොද ආදරබර බිරිදක් ඉන්නවා, එයාගේ මහත්තයා රස්සාවත් එක්ක කාර්‍යබහුල වෙන නිසා බිරිද ගැන බලන්න බැරුව යනවා. බිරිද කෑවද, සතුටෙන්ද, දුකෙන්ද මේ මොන දෙයක් ගැනවත් හොයන්නවත් එයාට කල්පනා වුනේ නෑ. ඒ නිසා බිරිද සැමියගෙන් ලබාගන්න බැරිවුන සතුට, රැකවරණය, ආදරය ලබාගන්න වෙන පිරිමියෙක් සමග සම්බන්දයක් පවත්වන් යනවා. මුලින්ම නම් ඒ සම්බන්දෙ නිසා එයා ගොඩාක් සතුටෙන් හිටියේ එත් පහු වෙද්දී එයාට දැනෙනවා එයා කරන්නෙ ලොකු වැරැද්දක් කියල එයා ආපහු හැරෙන්න පටන් ගන්නවා ඒත් ඒකට දැන් කල් වැඩියි..🥺😭💔

කතාව ගැන නම් කියන්නෙ එච්චරයි. මොකද එතකොට ෆිල්ම් එකේ රසේ නැතුව යන නිසා😁😁

විනාඩි 103ක් පුරාවට දිගහැරෙන මේ ෆිලුම ඩිරෙක්ට් කරල තියෙන්නෙ The Breadwinner (2017) , Journey’s End (I) (2017) ,Whisper (II) (2022) , Fox Trap (2019) වැනි චිත්‍රපටි ඩිරෙක්ට් කරපු ජෙමී වෙස්ටන් විසිනි.මෙමෙ චිත්‍රපටියේ ප්‍රදාන චරිතය වන එලිස් ගේ චරිතයට පණ පොවන්නේ බෙකා හිරානි විසිනි…මෙම චිත්‍රපටියට ලැබී ඇති IMDb අගය 3.4/10 ලෙස තමයි සදහන් වෙන්නේ. ඉතින් ඒක මේ වර්ඝයේ ෆිල්ම් වලට සාමාන්‍ය‍යෙන් ලැබෙන අගයක්. හැබැයි ඔය අගයෙන්ම ෆිල්ම් මනින්න එපා හැම වෙලාවකම. මම ආසාවෙන් බලපු ත්‍රාසය, ආදරය, රාගය සපිරි චිත්‍රපටියක්. ඉතින් ඔයාලටත් බලලා රසවිදින්න කියලා මම ආරාධනා කරනවා 😁❤

එහෙනම් හැමෝටම සුබම සුබ දවසක් වේවා!…..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

7,721 downloadsDownload Darker.Shades.Of_.Elise_.2017.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් විදූෂ (විදූ)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-05-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නවීන් විදූෂ (විදූ)

Subtitles

7,721 downloadsDownload Subtitles49 KB

22 comments

  1. මසියා

    21+ මූවි වලට ත් සබ් ඕනි

    1. Naveen Vidusha

      aniwa sagoo

  2. Anonymous

    Thanks jayawewa.....!

    1. Naveen Vidusha

      welcome❤

  3. නිර්මාල් විමුක්ති

    සාදරයෙන් පිලිගන්නවා උපසිරසි කරන කලාවට ❤️

    1. Naveen Vidusha

      thanks sagoo❤

  4. සංජන චමෝද්

    පලවෙනි උපසිරැසිකරණයට උණුසුම් සුභ පැතුම්
    දිගටම අඩවිය එක්ක රැදිල ඉන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    1. Naveen Vidusha

      thank you bro ❤
      aniwa....

  5. Chamikara Vidanage

    වැලකින් උපසිරැසි ආරම්භ කරපු ඔබට ජය! දිගටම උපසිරැසි නිර්මාණය දෙමු.

    1. Naveen Vidusha

      elama

    2. Naveen Vidusha

      ❤

  6. වස්ති

    පලමු උපසිරසියට සුබපැතුම් මචෝ

    1. Naveen Vidusha

      thanks macho ❤

  7. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  8. Buddhika Lakmal (laKMal)

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම් මචං... දිගටම පුලුවන් වෙලාවට තව තවත් සබ් ගේමු මචෝ...
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Naveen Vidusha

      adooo Thank You Brother Gdaakk Watinawa e wachana tikath ❤❤

  9. ishan

    congratulation brother

    1. Naveen Vidusha

      thanks brother ❤❤

  10. Bimsara Yashan(ඔලිව)

    පලවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ. දිගටම හොඳ ෆිල්ම් දෙමු. ජයවේවා!

    1. Naveen Vidusha

      thanks sahoo ❤ aniwa

  11. Anonymous

    thank you................

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P