Watch Trailer

Darkman (1990) with Sinhala Subtitles | අඳුරු මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් අනු එක් වෙන උපසිරැසිය අරගෙන තමා ආවේ. ඉතින් ඇත්තටම මේක සුපිරි වීරයෙක් ගේ කතාවක්. ඔයාල හොඳටම දන්නා ස්පයිඩර් මෑන් සහ බැට්මෑන් චිත්‍රපට නිර්මාණය කරන ලද සැම් රිමිම තමා මේකත් නිර්මාණය කරන්නේ. 1930 දී පලවෙන ලද කෙටි කොමික් කතාවකින් තමා අදහස අරන් තියෙන්නේ. මේ චිත්‍රපටය IM…

Darkman (1990)

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් අනු එක් වෙන උපසිරැසිය අරගෙන තමා ආවේ. ඉතින් ඇත්තටම මේක සුපිරි වීරයෙක් ගේ කතාවක්. ඔයාල හොඳටම දන්නා ස්පයිඩර් මෑන් සහ බැට්මෑන් චිත්‍රපට නිර්මාණය කරන ලද සැම් රිමිම තමා මේකත් නිර්මාණය කරන්නේ. 1930 දී පලවෙන ලද කෙටි කොමික් කතාවකින් තමා අදහස අරන් තියෙන්නේ. මේ චිත්‍රපටය IMDb අගය 6.4 ක් අරගෙන තියන Action, Crime, Fantasy වර්ගයේ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ තව කොටස් දෙකක් නිර්මාණය වෙලා තිබුනත් වීඩියෝ පිටපත් සොයා ගැනීමේ ගැටළුවක් තියනවා. ඒවා හොයා ගත්ත ගමන් මම ඒවත් ඔයාලට අරගෙන එන්නම්.

කතාව කෙටියෙන් කියනවා නම්. විද්‍යාඥයෙක් ඉන්නවා කෘතිම සම ගැන පරීක්ෂණ කරන. එයා හොයා ගන්නවා ස්වාබාවික සම වගේම නිර්මාණය කල හැකි සමක්. ඒත් ගැටලුව එක පවතින්නේ පැය කිහිපයක් විතරයි. ඉතින් පස්සේ කාලෙක එයාව මරල දන්නා ගන්නා උත්සාහයකින් එයා දැඩි පිළිස්සුම් ලබල බේරෙනවා. ඉතින් තමන් පරීක්ෂණ කරලා හදා ගත්ත සමෙන් නිර්මාණය කරගන්නා වෙස් මුහුණක් පැළඳගෙන තමන් මරාදැමීමට උත්සාහ කරන අයගෙන් පලිගැනීම තමා මේ චිත්‍රපටයේ තියෙන්නේ. ඒවගේම කියන්න තියෙනවා ආදර කතාවකුත් ඇතුලත් වෙනවා කියල.

මම ඊළඟට ඔයාලට අරන් එන්නේ හොල්මන් චිත්‍රපටයක්. ඒත් ටිකක් වෙනස් එකක්. ඉතින් මම ගිහින් එන්නම් එකත් අරගෙන. ඉක්මනට එන්නම් බලන්නම් ඉතින්.

බුදු සරණයි….!

 

Darkman (1990) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Darkman.1990.720p.BluRay.x264.YIFY
Darkman.1990.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

271 downloadsDownload Darkman.1990.Baiscopelk.com_.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

271 downloadsDownload Subtitles55 KB

17 comments

  1. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!

  2. Udara Damith B/K

    ස්තුතියි

  3. Udara Damith B/K

    බොහොම

  4. ඉෂාන් මදුෂ

    නියමයි.මේකට සබ් කලාට බොහෝම ස්තුතියි සහෝ
    මේ වගේ නිර්මාණ වලට ඉදිරියටත් සබ් දෙන්න දෛර්ය ලැබේවා
    පුලුවන්නම් වෙලාවක සහෝ කලින් ලිපියක් මගින් ඉදරිපත් කල
    X-Men (TV Series 1992–1997) animated series එකට සබ් දෙන්න
    ජය වේවා!

  5. Dulanga

    Thanks

  6. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි...

  9. වජිර රත්නායක

    උපසිරැසියට සුබ පැතුම්

  10. අසිත

    elama saho thanks

    1. අසිත

      අයියෝ දෙන්නම්කෝ මේ චිත්‍රපටයේ ඉතිරි කොටස් දෙකේ වීඩියෝ පිටපත්.මෙන්න dircet download

      ganool.sc/?s=Darkman+

    2. අසංක ප්‍රදීප් රණතුංග

      ස්තුතියි සහෝ,. ඉක්මනටම දෙන්න බලන්නම් එහෙනම්

  11. Web-බුවා

    හප්පට සිරි යකෝ! :D මේ බුවා ද මේ වැඩිය ප්‍රසිද්ධ නෑ කිව්ව "සුපිරි වීරයා" මේ හාදයා ගැන වටින් ගොඩින් ලාවට අහලා තිබ්බත්, සිරාවටවත් හිතුවේ නෑ ඔබතුමා කලින් post එකේ දී මෙන්සොන් කරේ මේ බුවා ගැනමයි කියලා. :o අපරාදේ කියන්න බෑ සුපිරි classic පොරක්. ;)
    එහෙනම් ඉතිං සබට ස්තූති වේවා! තද තද bro..! :D

    ජය! :)

  12. Withanage Priyantha Dayakeerthi

    අසංක සොයුර ඔබගේ අනූ එක්වෙනි සිංහල උපසිරසියට ස්තුතියි! ඔබ නිතරම කෙනෙක්ගේ ඉල්ලීමට ගරු කරලා එම කැමැත්තට උපසිරසි සපයන දුර්ලභ කෙනෙක්. මේ වෙබ් එකට ඔබ වැන්නෙක් මහත් වටිනාකමක්. ඔබ ඉදිරිපත් කළ උපසිරසි ගැන්වීම් ගොඩක් මම නරඹලා තිබෙනවා. මෙම සිනමාපටයත් එසේම වේවි.

  13. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Thisara Neo

    thanks wewaa