Watch Trailer

Passengers (2016) with Sinhala Subtitles | ප්‍රේමණිය විද්‍යාප්‍රබන්ධය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ආපහු ඔන්න මම සබ් එකක් උස්සන් ආවා. අද අරන් ආවෙ Adventure, Drama, Romance කියන වර්ගයට අයත් චිත්‍රපටියක්. චිත්‍රපටිය තමයි Passengers (2016). රඟපෑමෙන් දායක වෙලා තියෙන්නෙ Jennifer Lawrence, Chris Pratt, Michael Sheen සහ Laurence Fishburne. එහෙනම් කතාව පොඩ්ඩක් බලමු. මගීන් 5000ක් සහ කාර්‍ය…

Passengers-(2016)

කොහොමද යාළුවනේ. ආපහු ඔන්න මම සබ් එකක් උස්සන් ආවා. අද අරන් ආවෙ Adventure, Drama, Romance  කියන වර්ගයට අයත් චිත්‍රපටියක්. චිත්‍රපටිය තමයි Passengers (2016). රඟපෑමෙන් දායක වෙලා තියෙන්නෙ Jennifer Lawrence, Chris Pratt, Michael Sheen සහ Laurence Fishburne. 

එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.   මගීන් 5000ක් සහ කාර්‍යය මණ්ඩල සාමාජිකයින් 258ක් ස්ටාර්ෂිප් ඇව්ලෝන් කියන යානයෙන් වෙනත් ග්‍රහලෝකයක අළුත් ජනපධයක් පිහිටුවන්න යනවා. ගමනට ගත වෙන කාලය අවුරුදු 120යි. සෑම දෙනෙක්ම ඉන්නෙ ශිශිරතරණයෙ. ඒගොල්ලන් අවදිවෙන්න නියමිත  ගමනාන්තයට ලඟාවෙන්න මාස කීපයකට කලින්. ඒත් හදිස්සියේම ගමනාන්තයට වුරුදු 90 කට කලින් අපේ කතා නායකයා ජිම් අවදිවෙනවා. අවදි වෙන්නෙ මනුස්ස පුළුටක් වත් නැති යානයෙ. තනිකමෙන් අවුරුද්දක්ම යානයෙ ඉන්න ජිම්ට දකින්න හම්බවෙනවා කතා නායිකාව. අව්රෝරා. හැබැයි එයා තවම ඉන්නෙ නින්දෙ. එයා ගැන විස්තර හොයලා බලන ජිම් අව්රෝරා එක්ක ආදරෙන් බැඳෙනවා. ඉතින් ජිම් යානයේ වරදක් විදියට අඟවලා අව්රෝරාව නින්දෙන් අවදි කරනවා. අව්රෝරා හිතන්නෙ ජිම්ගෙ ශිශිරතරණ පොඩ් එකේ වගේම එයාගෙ ශිශිරතරණ පොඩ් එකෙත් ප්‍රශ්ණයක් නිසා තමයි එයා අවදි උනේ කියලා. කාලයක් යද්දි අව්රෝරාත් ජිම්ට ආදරේ කරනවා. මේ අතර යානය ඇතුලෙ වගේම ජිම් සහ අව්රෝරාගෙ ජීවිත වලත් එක එක ප්‍රශ්ණ ඇති වෙනවා. ඒ අතර යානයේ මේ සිදුවෙන ගැටළු හන්දා තවත් කෙනෙක් අවදි වෙනවා. එයාට අනුව යානය විනාශ වේගන යන්නෙ. එහෙනම් මොකද වෙන්නෙ කියලා අරගෙනම බලන්න.

තව උපසිරසියකින් හමුවෙමු. සබ් එකේ අඩුපාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන.

සමාවෙන්න ඕන මම බාගෙට කරපු සබ් එකක් මගෙ අතින් වැරදීමකින් අප්ලෝඩ් වෙලා තිබුනෙ. දැන් තියනවා නිවරදි එක. මිනිස්සු අතින් නෙ වැරදීම් වෙන්නෙ. උවමනාවෙන් කර දෙයක් නෙවෙයි.

සිදුවී තිබූ දෝෂය නිවැරදි කර ඇති බැවින් නැවත උපසිරසිය බාගත කරගන්න.

අදාළ පිටපත්

HD 

Passengers.2016.KORSUB.HDRip.x264-STUTTERSHIT
Passengers.2016.KORSUB.HDRip.XviD.MP3-STUTTERSHIT
Passengers.2016.720p.KORSUB.HDRip.XviD.MP3-STUTTERSHIT
Passengers.2016.720p.KORSUB.HDRip.x264.AAC2.0-STUTTERSHIT
Passengers.2016.1080p.KORSUB.HDRip.x264.AAC2.0-STUTTERSHIT

Web

Passengers.2016.720p.WEB-DL.x264-EVO
Passengers.2016.1080p.WEB-DL.x264-EVO
Passengers.2016.720p.WEB-DL.DD5.1.H264-FGT
Passengers.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT
Passengers.2016.720p.WEB-DL.x265 HEVC -PSA/RMTeam
Passengers.2016.720p.WEB-DL.x264-ETRG/ShAaNiG/MkvCage/NBY/Ganool

Blu-Ray

Passengers.2016.720p.BluRay.x264-SPARKS
Passengers.2016.720p.BluRay.H264.AAC-RARBG
Passengers.2016.720p.BluRay.x264.ShAaNiG
Passengers.2016.720p.BluRay.HEVC.x265-RMTeam
Passengers.2016.720p.BRRip.x264-MkvCage
Passengers.2016.720p.BRRip.x264.AAC-ETRG
Passengers.2016.720p.BluRay.x264-YTS.AG

 Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී.

Passengers (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

9,249 downloadsDownload Passengers.2016.Br_.Baiscopelk.com_.zip115 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/NirmaniWijesingheNew-e1486163283128.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

9,249 downloadsDownload Subtitles115 KB

119 comments

  1. චිත්‍රපටි පිස්සා

    බොහෝම ස්තූතියි උපසිරැසියට!

  2. Dulanga

    Thanks

  3. The Audio Hacker

    Elama elama.. hoya hoya hitapu sub eka...

  4. සචින් අකලංක.

    thanx

  5. Nirodha uthpala

    Neyamai akka thx thx digatama demu obata jaya

  6. Kasun Widusha

    Tnx sis sub ekata

  7. එල්.සී. දමැල්

    තෑන්ක්ස් අක්කේ කාලෙකින් දැක්කෙ :)

  8. madushan

    Thanks...sub akata...

  9. Sajith Anthony

    කාලෙකට පස්සෙ cartoon අක්ක මේ පැත්තෙ ඇවිත වගේ :D
    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  10. Awantha Shashith

    thanks for saub..

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. K.N.N

    බොහොම ස්තූතියි අක්කේ සිංහල උපසිරැසියට,
    ජය වේවා!

  13. kasun

    sub file eka wada karanne na.. download kranna baa...

  14. Dimuthu

    Thank you!!!

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....

  16. අසිත

    elama saho thanks

  17. උදයා

    තැන්කූ සෝ මච් අක්කේ.... මේක ඒනකන් බලාගෙන හිටියේ... අක්කට පින්....

    1. උදයා

      Doctor Strange ඒකට සබ් කරන පින්වතාට කියන්ඩකො අගේ කරන්නැතුව සබ් ඒක දෙන්න කියල. :)

  18. Sanath Indika

    thx sisi

  19. Aki

    පරිවර්තනය නොකරපු ඉංග්‍රීසි දෙබස් සෑහෙන්න තියෙනවනේ.
    කරන්න පුලුවන් කෙනෙක්ට කරන්න දීලා ඇනිමේෂන් එකක් කරගෙන හිටියනම් නරකද?

    1. නිර්මාණි විජේසිංහ

      වෙලා තියෙන්නෙ වැරදීමක්. බාගෙට කරලා සේව් කරපු සබ් එකක් මම වැරදිලා අප්ලෝඩ් කරලා. මට සබ් කරන්න උගන්නන්න නම් එන්න එපා ඉතින්. ඇනිමේෂන්ද මොනවද කරන්නෙ කියලා මම බලාගන්නම්. මමනෙ සබ් දෙන්නෙ. ඔයා බලන කෙනෙක් නෙ. ඔච්චර අවුල් නම් අනේ මගේ සබ් නොබලා ඉන්න. මොන වර්ගයේ චිත්‍රපටි වලට සබ් දුන්නත් ඔයා නොබලා ඉන්නකො. සිම්පල්නෙ

    2. Iresha Sandali

      Kohoma hari sub eka dunnane e athi....

    3. Devaka Sadaruwan

      සල්ලි දීලා සබ් එක අරගෙන වගේනේ කියලා තියෙන්නේ... පැය ගානක් මහන්සිවෙලා කරන එකට තැන්ක්ස් කියන්න තත්පර 5-6ක් වැය කරන්න බැරි අයනේ..
      අනික ඉතින් කොහෙද නමක් හරියට දාගෙන ඇවිත් කමෙන්ට් එකේ කියන්න තරම් හය්යකුත් තිබුලා නැ...

      සැලෙන්න දෙයක් නැ කොහොමත්....

      ජය

    4. ash

      උඹලා වගේ කාලකන්නි හැමතැනම ඉන්නවා..

    5. Jeewaka Sandaruwan Perera

      Hariyata hari machang !

  20. නිර්නාමික

    Doctor strange ekata sub naddoo...

  21. Web-බුවා

    විශ්වාස කරන්නත් බෑ ඔයා වගේ බුලට් කෙල්ලෙක් "සබ් එකේ අඩුපාඩු ඇති" කිව්වාම. :cry: :cry:
    අම්මපා යකෝ මේ ටික අහන්නද මං මාස ගානක් පෙරුම් පුරාගෙන හිටියේ හිටං. ;)
    දැන් අහගත්තා කන පුරෝලා. :D

    #ඔබට සතුටුයිද දැන්? :(

    ජය! :)

    1. නිර්මාණි විජේසිංහ

      පොඩි වැරදීමක් වෙලා මෙයා. බාගෙට කරලා සේව් කරපු එකක් හදිස්සියට අප්ලෝඩ් කරලා මම. අඩුම ගානෙ ඒකට නම වත් දාලා නෑ. දැන් හදලා තියෙන්නෙ :D

    2. kasun

      thama download karanna baa.. plz check

    3. Web-බුවා

      අයියෝ! ඕක එච්චර සිරා හිතන්න එපා sis. පුංචි විහිළුවක් නේ කරේ. ඒ ටික නිකං ආතක් එකට කිව්වේ. කිසිම තරහක්වත්, කේන්තියක්වත් නෑ ඔයා එක්ක. සබ් එකේ lineවල පරිවර්තනය කරපු නැති eng නෙමේ මොන මඟුලක් ලියලා තිබ්බත් අපි ඒවා බලනවා. මොකද අපි බයිස්කෝප් අඩවියට ආදරේ හින්දා. අනික ඔය මට බනින්නේ, මං comment එකේ කියලා තියෙන දේ හරියාකාරව නොතේරුන අය. මොකද emoji codes add කරලා comment කරද් දී ඕන කෙනෙක් දන්නවා ඒක විහිළුවෙන් කියන එකක් බව. අනික මං සිරාවටම කාටවත් බනින කෙනෙක් නෙමේ. :) දන්නෝ දනිති.

      ඔයාට ජය! :)

  22. kasun

    thamath download krannna baa.. error ekak enawa. sub file eke

    1. නිර්මාණි විජේසිංහ

      මේ හදනවා. පොඩ්ඩක් ඉන්න :)

    2. kasun

      ahh okk thanks.. :)

    3. Dulanjani Deepika

      Sub eka weda nahani dr . .ai dannha neda

  23. දමිත්

    එනකල් බලන් හිටිය සබ් එකක්.
    ගොඩක් ස්තුතියි.

  24. Sasitha Asaranga

    sub ekak nikmata hari hadanna kawuru hari patan gaththa nam therei kochchara amaruda kiyala. Anika salli deela gannawa wage samaharu weradunama benala thiyenne. sub eka weradi nam eka kawuru unath a hadana kenata kiyanna ona widiyak thiyenwa. mokada benumuth ahagena sub ekath hadanna bane. rajayen padi geewanne nane. man mehema comment ekak damme samahara ayage comments balala.

    No offence with anyone :) :D

  25. nalin

    Sub එකක් දවස් ගානක් මහන්සි වෙලා හරියට කරාම Thanks කියල දාන්ඩ බැරි එවුන් පොඩ්ඩක් වැරදුනාම උඩ පැන පැන comment කරන්නේ. ගණන් ගන්ඩ එපා ඒවා එහෙම තමා...

    ගොඩක් thanks sub එකට

  26. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  27. SRIMKV.COM

    Thanks sub ekata
    Download Link SRIMKV . COM Site eke dala thiyenne

  28. lahiru

    ela thank you

  29. Amil

    thanks sub ekata

  30. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  31. Nipun

    Thank You...!!!

  32. Palitha de Silva

    thank you very much...

  33. Sisira Hegoda

    ඔබ කරන සේවය අපි හදවතින්ම අගය කරන බව විශේෂයෙන් කියන්නට ඕන.මම දැක්කා යමෙක් ඔබට දොස් පවරමින් ලියා ඇති බව. එය හරිම කණගාටුදායකයි. මේ වෙබ් අඩවියට අපි බැඳී සිටින උදවිය. මම නම් දන්නවා ඔබලා අපිට උපසිරසි දෙන්නට කොයිතරම් මහන්සි වෙනවද කියන එක. එයින් ඔබට ලැබෙන සතුට ඇරුනම අපි ඔබව අගය කරන එක පමණයි ඔබව දිරි ගැන්වීමක්යි ලෙස ඔබට ලැබෙන්නෙ. අප වෙනුවෙන් මහන්සි වී කරන මේ කටයුත්තට ඇයි අපිම අකුල් හෙලන්නෙ. 2013 දෙසැම්බර් 1 වෙනිදා සිට අප වෙනුවෙන් ඔබ කරන සේවය අප අගය කරනවා. ඇනිමේෂන් විතරක් නෙවෙයි. ඔබට හැකි සියල්ලම ඔබ කලා නේ. අප‍ේ සහයෝගය ඔබටයි. දිරිමත් වෙන්න. නොසැලී ඉදිරියටම යන්න ඔබට ධෛර්ය හා වාසනාව ලැබේවා.
    බල්ලන් බුරන්නේ පුර සඳටයි.

    1. නිර්මාණි විජේසිංහ

      බොහොම ස්තූතියි. ඔයාලා වගේ අය නිසා තමයි මේ වැඩේ අතාරින්නෙ නැතුව අපිත් කරන්නෙ.

  34. M.B.H.M Marasinghe

    සල්ලි දීලා සබ් එක ගන්නවා නම් බනින්න අයිතියක් තියෙනවා..එහෙම නැතුව නම් බනින එක නම් අන්තිම අසාදාරණයි..ඔබට ස්තූතියි සොයුරිය...!!!

  35. Yasas

    Thank You

  36. Udara Damith B/K

    ..............සිංහල ..............
    ..............උපසිරැසියට........
    ............... ගොඩාක් ........
    ..................ස්තූතියි..........

  37. prashi

    Thanks a lot dear..

  38. Mahesh

    Sub ekata thanx sis

  39. Lance

    මේ film එකේ bluray rip එකට sub එක දෙනවද කියලා දැන ගන්න පුලුවන්ද?

  40. Daminda Gamage

    සබ් එකක් කරලා බලපල්ලා තියෙන අමාරුව තේරේවි.. වැඩ පාඩු කරගෙන සබ් කරන්නෙ සල්ලි හම්බෙන නිසා නෙවෙයි මහත්වරුනේ.උඹල වෙනුවෙන්.ගල් මූසලයො වගේ කොමෙන්ට් දාන්න එපා.

  41. Shadow

    tnx :) :) :)

  42. පීටර්

    මේ පේජ් එක කරන ඔයාලා ඔක්කෝමලාව ස්තූතියි

  43. Sanath Perera

    bohoma sthutiy sis mekata sub eka dunnata...
    jayen jaya...

  44. Kalindu Wasuka

    බොහෝම ස්තුතියි අක්කේ.

  45. විමා

    සබට තුති නිමෝ, දැන් බලන්න හදන්නේ..
    ඔයා මේ අය කියන දේ අහල කාටුන් විතරක් කරගෙන.
    එක්කොත් එපා, හිටිය වගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න
    හාද :P

    මිනිස්සුන්ට වරදක් පෙන්නලා දෙන විදි තියනව, මොකද ඕනම කෙනෙක්ට තේරෙනවා වැරදීමක් වෙලා මිසක් සබ් එකේ කෑලි කෑලි දීලත් නෑ එහෙම දෙන්නෙත් නෑ කියල. ඔය පෙන්වන්නේ තම තමන්ගේ දෙමව්පියන් අදාළ උන්ව ජාතක කරලා හදල තියන විදිය ඒ නිසා ඔහොම උන් කියනේ ඒවා ගැන ඒ හැටි ගණන් ගන්න එපා. මොකද ඔහොම උන් ඉන්නේ සියයට එකයි අනිත් අනු නමයම කෙනෙක්ගේ මහන්සියට ගරු කරන්න දන්නව.

  46. Magas

    උපසිරැසි ගැන්වීම ගැන ස්තූතියි.නමුත් ඔබ සියල්ලම පරිවර්තනය කර නැනැ.සමහර පරිවර්තනයන් ද දෝශ සහිතයි.

  47. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. Shaminda

    Subtitle file not working

  49. Anjana Gunasekara

    සමාව ගන්න අවශ්‍ය නැ . අපි වෙනුවෙන් ඔයාලා කරන දේට ගොඩක් ස්තූතියි.

  50. dilan

    බොහොම ස්තුතියි උපසිරැසියට...

Load more comments