කොහොමද ඉතිං, මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ පළමුවෙනි උපසිරසි ගැන්වීම. අන්න ඒක නිසා පුංචි හරි ප්‍රතිචාරයක් දෙනවනම් මට වටිනවා. මේක ඉතිං සටන් කලා පැත්තට බර ෆිලුමක්. රනින් මාෂල් ආට්, කුන්ග් ෆූ, නින්ජා , කෙන්ඩෝ, මුයිතායි සහ කික් බොක්සිං වගේ සටන් බලන්න කැමති අයට නම් කම්මැලිකමක් නැතිව…

කොහොමද ඉතිං, මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ පළමුවෙනි උපසිරසි ගැන්වීම. අන්න ඒක නිසා පුංචි හරි ප්‍රතිචාරයක් දෙනවනම් මට වටිනවා.
මේක ඉතිං සටන් කලා පැත්තට බර ෆිලුමක්. රනින් මාෂල් ආට්, කුන්ග් ෆූ, නින්ජා , කෙන්ඩෝ, මුයිතායි සහ කික් බොක්සිං වගේ සටන් බලන්න කැමති අයට නම් කම්මැලිකමක් නැතිව එක දිගට බලාගෙන යන්න පුළුවං. පොඩි ආදර කතාවකුත් ඒ අස්සෙ නැතුවමත් නෙවෙයි. සරලව කිව්වොත් එලම වැඩ කිඩ තියන ෆිල්ම් එකක් මේක. ටිකක් විතර ඔන් බැක් ෆිල්ම් එක වගේ කියලත් හිතෙනව මේක.
හරි කතාව පැත්තට හැරුනොත්, මාෆියා කල්ලියක් ඉන්නව. මේක පාලනය කරන අය ටිකක් එකිනෙකා එක්ක තරහයි. තරහයි කියන්නෙ පවුල් අවුල් තමයි ඉතිං. මේකෙ වොන්ග් කියන පාලකයෙක් ඉන්නව. පොර තමන්ගෙ දුවව බැඳපු බෑනව අඩුගානෙ ගනන් ගන්නෙවත් නැති ඩයල් එකක්. ඉතිං මේ බෑන තමන්ගෙ තත්වෙ හදා ගන්න එක එක දේවල් කරනව. මොනවද කරන්නෙ කියල බලාගන්නකො.
තව මේකෙ ඉන්නව රනින් මාශල් ආට් කරන තමන්ගෙ ක්‍රීඩාව පතුරවන්න ඕන කරන ටීම් එකක්. මේ ටීම් එක එසේ මෙසේ එකක් නම් නෙවෙයි. මුන් ටීම් එකට කට්ටිය තෝරගන්නෙ පට්ටම ගේමකින්. ඔයාලම බලන්නකො ගේම. මුන් සෙට් එක පාරෙ ඉන්න දුප්පත් කොල්ලොන්ට ජිම් එකක් හදනව. ඒත් මේ මාෆියා කාරයො මේ ටීම් එකට මේකට ඉඩ දෙන්නෙ නෑ. ඉතිං වලි වලි වලි. ඔයාලම බලන්නකො. මුන් ගහගෙන අන්තිමට හරි ජිම් එක දාවිද කියල. ඒ අස්සෙ ටීම් එකේ එකෙක් මාෆියා එකට සම්බන්ධ කෙල්ලෙක්ට ලව්. කෙල්ල නම් මුලින් කැමති වෙන්නෙ නැ.
එහෙනන් බලන්නකො අන්තිමටවත් දෙන්න සෙට් වේවිද, අර බෑනා කාරයට මාමණ්ඩි එක්ක මොකක් වේවිද, අරුන් ජිම් එක දාවිද කියල.
මේක බලල අපිට හොඳ ආදර්ශ ටිකක් එහෙමත් ගන්න පුලුවන් ජීවිතයට. එහෙනන් මේක පුළුවන් අය බාගෙන බලන ගමන් අදහස් එහෙමත් දාගෙන යමුකො. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
[$!N]Les_Fils_du_vent_FR.XViD
Yamakasi.2.-.Sons.Of.The.Wind.DVDRip.XviD-GoLeech
Yamakasi 2 – Les fils du vent.FRENCH.DVDRip.XviD-ANONYM (699.5 MB)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
541 downloadsDownload The-.Great_.Challenge.2004.Baiscopelk.com_.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/PrabuddhaKulathunga-e1486773746934.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කුලතුංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රබුද්ධ කුලතුංග
Subtitles
37 comments
JR
Prabuddha Kulatunga
එල.බාගෙන බලන්නකො :D :D
Randeepa
Thanks machan sabata.digatama karegena yamu,ela ela...
Prabuddha Kulatunga
ela machan :D
Helili Hemamali
කුළුඳුල් උපසිරැසියට
යන්න ගමනක් දිගට
දිරියක් ලෙස හිතට
පතනෙමි අසිරි ඔබ හටPrabuddha Kulatunga
ස්තූතියි :D
samee
niyamai bro
Prabuddha Kulatunga
Thank you bro :D
Susith
Ade torrent nha na bn make.hoya ganna amrui.plz help me
Prabuddha Kulatunga
mata facebook message ekak dahan machan.link ewannam. Prabuddha kiyala nama thiyanne facebook eke. :D :D
Prabuddha Kulatunga
1337x kiyana site eke yatama 699.5 MB copy ekata seeders la ekkama hoda torrent thiyanawa.
Yamakasi 2 – Les fils du vent.FRENCH.DVDRip.XviD-ANONYM kiyala 1337x site ekata gihin search karala balanna
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Prabuddha Kulatunga
Thank you very much Bro.. :D :D Jaya wewa! :D
eranga
මචංලා... කිව්වට තරහ වෙන්න එපා.. සබ් දෙන වැඩේ නම් මරු . .ඒ උනාට මේ වගේ ෆිල්ම් වල ටොරන්ට් හොයන්න ගියාම සසර එපා වෙනවා.. ඒක නිසා මුල්ම කමෙන්ට් එකට හෑෂ් ටැග් එක කමෙන්ට් කරානං වටිනව සහෝ
Prabuddha Kulatunga
mata facebook message ekak dahan machan.link ewannam. Prabuddha kiyala nama thiyanne facebook eke. :D
Prabuddha Kulatunga
1337x kiyana site eke yatama copy ekata seeders la ekkama hoda torrent thiyanawa.
Yamakasi 2 – Les fils du vent.FRENCH.DVDRip.XviD-ANONYM kiyala site ekata gihin search karala balanna :D
Udara Damith B/K
පලවෙනි සබ් එකට සුබ පැතුම්
Prabuddha Kulatunga
ස්තූතියි.. :D :D
Dulanga
Thanks
Prabuddha Kulatunga
:D :D
D.Chamara
bohoma sthuthi sahooo
Prabuddha Kulatunga
ela machan :D
Prabuddha Kulatunga
1337x kiyana site eke yatama 699.5 MB copy ekata seeders la ekkama hoda torrent thiyanawa.
Yamakasi 2 – Les fils du vent.FRENCH.DVDRip.XviD-ANONYM kiyala 1337x site ekata gihin search karala balanna :Dහසිත මධුෂාන්
පලමු උපසිරැසි කරනයට සුබ පැතුම් සහෝ...
ඒ වගේම සබ් එකටත් බොහොම ස්තූතියි.
දිගටම සබ් කරමු.Prabuddha Kulatunga
එල සහෝ.. තැන්ක් යූ :D
අසිත
elama saho thanks
Prabuddha Kulatunga
ela :D :D
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks PRABUDDA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Prabuddha Kulatunga
Thank you very much bro :D :D
Ruwan Kasun Madhuranga
Thanks sahooooo..sub akata...
best ol luck.....Prabuddha Kulatunga
ela saho.. thank you .. :D
sandun
Palaweni sub ekata jaya thawa hoda film karanna.
Prabuddha Kulatunga
ela.thank you :D
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabuddha Kulatunga
හා ස්තූතියි.. :D :D
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Prabuddha Kulatunga
එල සහෝ.. :D
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හොඳ ෆිල්ම් එකක් වගේ! බලමුකෝ බාගෙන :D පලවෙනි සබ් එකට සුබ පැතුම්!