ඔන්න යාළුවනේ.. පට්ට ඉක්මනින්ම ඔයාලට.. උනු උනු හොල්මන් ෆිල්ම් එකක් අරන් ආව.. මතකද “පඩයප්පා” ෆිල්ම් එකේ මන් ඔයාලට කිව්ව මන් මේ දවස් වල පොඩි විභාගයකට මුහුණ දෙන්න ඉන්නෙ කියල.. 😀 ඔන්න ඔහේ ඕනි දෙයක් වෙච්චාවෙ කියල මේ ෆිල්ම් එකටත් උපසිරැසිය කරල දැම්ම.. මේ ෆිල්ම් එකට දාපු උපසිරැසියෙන් තමයි මම දැන ගත්තේ.. මට…
ඔන්න යාළුවනේ.. පට්ට ඉක්මනින්ම ඔයාලට.. උනු උනු හොල්මන් ෆිල්ම් එකක් අරන් ආව.. මතකද “පඩයප්පා” ෆිල්ම් එකේ මන් ඔයාලට කිව්ව මන් මේ දවස් වල පොඩි විභාගයකට මුහුණ දෙන්න ඉන්නෙ කියල.. 😀 ඔන්න ඔහේ ඕනි දෙයක් වෙච්චාවෙ කියල මේ ෆිල්ම් එකටත් උපසිරැසිය කරල දැම්ම.. මේ ෆිල්ම් එකට දාපු උපසිරැසියෙන් තමයි මම දැන ගත්තේ.. මට කොච්චර වේගෙන් ටයිප් කරන්න පුලුවන්ද කියල.. (කොච්චර ඉක්මනට ටයිප් කලත් එක වචනයක් වැරදිල නැතුව ඇති හොදේ..) ඔයාල දන්නවද? මම මේ උපසිරැසිය දැම්මෙ පට්ටම පට්ට ගරිල්ලා ගේමක් දීල.. මට විභාගයක් තියෙන නිසා අම්මයි, තාත්තයි පට්ට සැරෙන් ඉන්නෙ.. (අම්ම බොරුවට තාත්තට පේන්න එහෙම රග පානව 😀 ) කොහොම හරි ඒ වටත් මුහුණ දීල මේ උපසිරැසිය නම් ඉවර කරගන්න පුලුවන් වෙච්චි එක මට ලොකු සතුටක්.. ඒ නම්.. ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් ගිහිල්ල.. මොකද්ද වෙන්නෙ කියල කියන්නම්.. 😀
මේ චිත්‍රපටය තිරගත වන්න ආරම්භ කරල තියෙන්නෙ 2015 -01- 15 යි. චිත්‍රපටය ඇවිල්ලත් මෙච්චර කාලයක් හිටියේ.. හොද කොපියක් එනකන්.. හොද කොපියක් ආපු ගමන්ම තමයි මේ උපසිරැසිය චිත්‍රපටය අද්‍යක්ශණය කරල තියෙන්නෙ නම් Sam Anton. මේක මෙයාගෙ පළමු වෙනි චිත්‍රපට අද්‍යක්ශ්ණයයි.. (ඒ වුනත් ලස්සනට වැඩේ නම් කරල තියෙනව.) කතාව ලියල තියෙන්නේ Maruthi Dasari යි.. මෙයා නම් අලුත් කෙනෙක් නෙමෙයි.. ගොඩක් කතා ලියපු කෙනෙක්.. චරිත ගැන හැදින් වුවොත්.. අලුත් අය තමයි රන්ගනයෙන් නම් ඉන්න්නේ.. හැබැයි ඔයාල දන්න කලාකරුවො සෙට් එකකුත් ඉන්නව.. මේ කතාවෙ ප්‍රධාන චරිතයෙන් තම රන්ගනයෙන් දායකත්වය සපයන්නේ.. “කාර්තික්” යන එක්කෙනයි.. මෙයාගෙ ඇත්ත නම G.V. Prakash Kumar. එදකොට ප්‍රධාන නිළියට රන්ගනයෙන් දායකත්වය සපයන්නේ “නිෂා” යන් ඇයයි.. ඇයගේ ඇත්ත නම් Nikki Galrani. තවත් ප්‍රධාන චරිත දෙකක් තමයි “කුමරන්” සහ “අදිසිය රාජ්”. එහෙනම් මන් පොඩ්ඩක් කතාව කියන්නම්..
ෆිල්ම් එක පටන් ගන්නකොටම ඔයාලට මේ චිත්‍රපටයේ එන ප්‍රධාන චරිත තුනක්ම හම්බෙනව.. ඒ “කාර්ති” “නිෂා” “කුමරන්” මෙයාල කෝෆි ශොප් එකේ ඉදල කතා වෙන්නේ.. සිය දිවි නසා ගන්න.. ඒ ඇයි නම් කාර්තික් කොලේජ් එකේ ගෑන් ළමයෙකුට ආදරේ කරනව.. ඒත් ඒ ගෑන් ළමය නරක කෙනෙක්. ඒක කාර්තික් දැන ගන්නව.. ඒ දැන ගත්තු වෙලේ ඉදල කාර්තික්ට ඕනි කරන්නේ සිය දිවි නසාගන්න.. ඉතින් කාර්තික් සිය දිවි නසාගන්න හදනකොට එයාගෙ හොදම යාළුව කුමරන් කියනව.. එයත් කාර්තික් එක්කම සිය දිවි නසා ගන්නව කියල.. ඇත්තටම මෙතන කුමරන් සිය දිවි නසා ගන්නෙ නෑ.. එයාට ඕනි කරන්නේ කාර්තික්ව මේකෙන් බේර ගන්න.. නිෂා කියන්නෙත් සිය දිවි නසා ගන්න ලෑස්ති වෙලා හිටපු කෙනෙක්.. (එයා මැරෙන්න තීරනේ කළේ ඇයි කියල ඔයාට බලාගෙන යනකොට තේරෙයි..) ඉතින් කුමරන් කියනව මැරෙන්න තියෙන එකේ අපි හොද තැනකට ගිහින් මැරෙමු කියල.. ඒකට මේ දෙන්නම එකග වෙලා ගෙදරකට යනව.. ( ඒ ගෙදර අත්බූත සීන් ගොඩක්ම සිද්ද වෙනව.. )
තව මට කියන්න අමතක වුනා.. ෆිල්ම් එක පටන් ගන්නකොටම ජෝඩුවක් මෙයාල මේ යන ගෙදර මැරෙනාව.. ඒ කොහොමද කියල ඔයාලට බලගන්න පුලුවන් වේවි.. කුමරන්ට කාර්තික්ව බේර ගන්න පුලුවන් වෙයිද? ඒත් ඒක කරන්න පුලුවන් වෙයිද? මේ ගෙදර ඇත්තටම වුනේ මොකද්ද? මේ ගෙදර සැරිසරන හොල්මන කවුද? ඒ යක්ෂයාගෙන් මෙයාලා බේරෙන්නෙ කොහොමද? ඒ ටික දැන ගන්න ඕනි මනම් ඔයාලට මේ ෆිල්ම් එ බලන්න වෙයි.. (හදිස්සිය ම නිසා ලිපිය පොඩ්ඩක් අවුල් වුනා 😀 )
තව දෙයක් මේ ෆිල්ම් එකට කිසිම උපසිරැසියක් තිබ්බෙ නෑ.. මම ම කාල රාමු හදල.. අසා ලිවීමෙන් තමයි මේ චිත්‍රපටය කළේ.. එහෙනන් මන් තවත් උපසිරැසියකින් ඔයාලව ඉක්මනටම හමු වෙන්නම් කෝ… ජය වේවා.!
FF711FC9C56483D8E3134F0CE2615B8482387E89 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,925 downloadsDownload Darling-2015.baiscopelk.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
51 comments
STYLISH PRINCE
Snake Raj
හොදින් පුරුදු වෙයන් මචන්.! මන් බලන්නම්කෝ.. ස්තූතී ඔයාගෙ කොමෙන්ට් එකට සහෝ.!
kasun
niyamai...
Hash-#-
මචෝ.., උපසිරැසිය වගේම විභාගෙත් ගොඩ දා ගනින්..!
~~~Good Luck...!~~~
නලින් පෙරේරා
ස්තුතියි මලේ.. වෙලා තියන මහන්සියට.
ජය වේවා!
Snake Raj
ස්තූතී අයියේ.!
SATAN
mnd bn jara godawal daane daapanko hoda ekak
Kulanjana Maduranga
niayamai…api wenuwen mahansi wela mekata suba dunnata thanks KRISHAN saho.digatama sub denn.jaya wewa…………
Snake Raj
ඔයාටත් ස්තූතී.!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Snake Raj
බොහෝමත්ම ස්තූතී.! වටිනා අදහසක්.. :)
සිසිත සමරතුංග (සිසියා)
මේ ප්‍රේම කතා චිත්‍රම් කියන තෙලිඟු චිත්‍රපටයේ රීමේක් එකක් නේද??
Shiraj
aniwaaaaaaa ow ow meka hariyata hari
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
උන මහන්සියට තැන්ක්ස්.
Exam එකට සුබ පැතුම්.
ජය වේවා. !sara
Niyamai Thank you,
thisal
tnx subta
sanjeewa
මේ කතාවම තියෙන තෙලිඟු ෆිල්ම් එකක් තියෙනව නේද?(Prema Katha Chitram (2013)Telugu)
Srimal Nishan
thanks .. :D .. :D .. :D .. :D .. :D .. :D .. :D .. :D .. :D .. :D .. :D
Kavindu
Ahh kolla ela ela... Royal PC eken gd Luck
sisila prasad
අඩේ මෙන්න තවත් එකක් ගෙනෙල්ලනේ... :)
මේ වගේ එකක් නම් කොහොමත් අතාරින්නෙ නෑ.අනිවා බැලීමක් තමයි.
බොහොමත්ම ස්තුතියි සහෝ උපසිරසියට.
දැන්වත් ඉතින් විභාගේ වැඩ ටික කරොත් නරකද මං අහන්නේ :D
සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජයවේවා සහෝ...!තරුෂ දිනුජය
,;*"*;,*"*;,
*;, T ;,*
*;,;*
,;*"*;,*"*;,
*;, H ;,*
*;,;*
,;*"*;,*"*;,
*;, A ,;*
*;,;*
,;*"*;,*"*;,
*;, N ;,*
*;,;*
,;*"*;,*"*;,
*;, K ;,*
*;,;*
,;*"*;,*"*;,
*;, S ,;*
*;,;*විමුව
ජය වේවා සහෝදරයා.සුපිරි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yohan
actually dude snake raj you have sacrifice a lot of time to make us understand the movie.thanks a lot dude ! appreciate ya interest!!!
indika
thn q :)
thushari
බොහොමත්ම ස්තුතියි !!!!!
Ravibdu
Meka baiscope ekema tiyena "prema katha chitra" kiyana film eke copyak.. wadr kiyanne eka balala anith athata baiscope ekata awama film ekak baganna story dekama ekai... by the way good job..
Yenu
THANK YOU DIGATAMA SUB DENNA...........
ෂර්ලොක් හෝම්ස්
මේ ෆිල්ම් එකට දාපු උපසිරැසියෙන් තමයි මම දැන ගත්තේ.. මට කොච්චර වේගෙන් ටයිප් කරන්න පුලුවන්ද කියල.. (කොච්චර ඉක්මනට ටයිප් කලත් එක වචනයක් වැරදිල නැතුව ඇති හොදේ..)
38
00:04:29,137 --> 00:04:32,020
එයාලගේ මරණයේ යම් අමානුශික
බාවයක් ඇති බැවින්..41
00:04:36,325 --> 00:04:38,114
මේ වාගේ මිණිමැරීම් පිලිබඳ..82
00:07:42,014 --> 00:07:43,553
අද් අපි අනිවාර්යයෙන්
සිය දිවි නසා ගන්නව.95
00:08:18,717 --> 00:08:20,045
අර රාක්ශනීව හිතුවත්..98
00:08:27,279 --> 00:08:29,435
මාව වලල දාලම මාසයක් වෙන්න ඕනි..
-නිශා..117
00:09:16,678 --> 00:09:18,475
මේ හැම දේකින්ම ඉකමනටම
මොකෙන්ද ජීවිතේ යන්නෙ කියල?තව අම්බානක වැරදි තියෙනවා. SRT file එක බලලම ඒව හොයාගත්තනම් හොඳයි SNAKE RAJ.
Snake Raj
ස්තූතී සහෝ වැරදි හොයල දුන්නට ඔයා.. ඔයාලගෙන් ලැබෙන්නෙ අපිට ඔච්චරම තමයි.. සතුටුයි.. :)
KingRuwan
Thanx.... Bro....
Isuru
Tnx machan sub ekata...but exam goda dagena idapan okkotama kalin...jaya wewa!!!!!!!
Sanjaya
Thanks Saho….. Sub akata Bohoma Pin…..
Dhanushka Dma
Machan mama me film eka balala thiyanawa dan kalekata kalin mata mathaka ne eka thelegu wenna athi
Sandaruwan Munasinghe
thnQu kolaaaaaaaaa
diran
niyamai malliya... digatama upload karanna. best of luck!!!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Malitha
නියමයි සහෝ.. අර අන්තිමට තව තියනවෝ කිව්වට ස්තුතියි..
-==(czRGsl)==-
shaaaaaaaa marune.......... ela ela... aaa holman tamil maru... thankxx sub ekata.. digatama ehenam me wage ela ewa dennako....
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.. සබට තුති.... ජයවේවා...!!!
Prabhath
thnx machn,,best of luck with ur exam,,,
හිරුණ දියමන්ත
තැන්කූ මචං!
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
malik
ela machan,ubala elakiri kollo
chalitha
thanx mcn..
lahiru
great work bro
thanks for the subDewadithya
Thanks for Sub
kent parker
thanks
bandaras
Thanks for your subtitles Mr. Snake Raj Can you please give us Mummy (Mummy save me) 2018 sinhala subtitles please.
Anonymous
movie eka ganna ba sub witharayi ganna puluwan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Darling (2015) | ඒ අමානුශික දේවල් සපිරි.. ගෙවල් පිලිබද., එක් තොරතුරක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/Darling-2015.jpg)

bro puluwanam AJITH KUMAR inna ekak daapanko bn
matath heta drama practicle thama bn