ඔන්න මම කලින් ලිපියේ කියපු විදියටම SAW VII වල උපසිරැසි අරගෙන ආවා. කොහොමවුනත් කට්ටිය මම මේ වෙන වෙන චිත්‍රපටිවලට උපසිරැසි දුන්නා කියලා බය වෙන්න එපා. අනිවාර්යෙන් ෂර්ලොක් හෝම්ස් කතාමාලාව ඉවර කරන එක කරනවාමයි! කලින් කරපු අය වගේ මම නම් මේක නවත්වන්නේ නෑ. ඔන්න….ඔන්න කතාවෙන් පිට යනවනේ. දැන් ඉතින් කතාවට බහිමු…

ඔන්න මම කලින් ලිපියේ කියපු විදියටම SAW VII වල උපසිරැසි අරගෙන ආවා. කොහොමවුනත් කට්ටිය මම මේ වෙන වෙන චිත්‍රපටිවලට උපසිරැසි දුන්නා කියලා බය වෙන්න එපා. අනිවාර්යෙන් ෂර්ලොක් හෝම්ස් කතාමාලාව ඉවර කරන එක කරනවාමයි! කලින් කරපු අය වගේ මම නම් මේක නවත්වන්නේ නෑ. ඔන්න….ඔන්න කතාවෙන් පිට යනවනේ. දැන් ඉතින් කතාවට බහිමු.
ඔයාලා හැමෝම දන්න පරිදි SAW කියන්නේ කතා පෙළක්. දැනට ඒකෙ හතක් නිකුත් වෙලා තියෙනවා. මම කලින් ඔයාලට, SAW V, SAW VI දීලා තියෙනවා. කලින් තිබුණ කතා ටිකට වෙන සහෝ කෙනෙක් උපසිරැසි දීලා තියෙනවා. මම අද ඉදිරිපත් කරන්නේ ඒ කතා පෙළේ අවසන් කතාව වන 2010 තිරගත වුණ SAW VII එකේ උපසිරැසියයි.
SAW VI බලන්න ඇතිනේ. අන්තිමට වුණ දේත් මතක ඇතිනේ. ජෝන්ගේ අන්තිම ඉල්ලීම වෙලා තියෙන්නේ හොෆ්මන්ව මරන එක. ඒක තමයි ජිල්ට බාර දීලා තිබුණේ. කොහෙද ඉතින්, ජිල් උගුල ඇටෙව්වට හොෆ්මන් ඒකෙන් කොහොමහරි බේරුණානේ. මිනිහගේ කම්මුලකුත් ඒ වෙනුවෙන් කඩාගත්තා. SAW VII එකේ තියෙන්නේ එතන ඉඳන් තියෙන කතාව. හිතාගන්න පුළුවන්නේ තමන්ව මරන්න උත්සාහ කරපු නිසා ජිල් පිළිබඳ හොෆ්මන්ට ඇතිවුණ හැඟීම. ඉතින් එයාගෙන් පලිගන්න හොෆ්මන් ජිල්ව හොයනවා. ඒත් ලැබෙන්නේ නෑ. මේ අතරදි ජිග්සෝ උගුලකින් දිවි ගලවාගත් අයෙක් විදියට බොබී ඩේලන් කියලා කෙනෙක් ඒ ගැන වැඩසටහනක් අරන් යනවා. මේ පාර සෙල්ලමට අහුවෙන්නේ එයා තමයි. කලින් කතාවේ හොෆ්මන් ජිග්සෝ කේස් එක බාරව හිටපු එරික්සන්වයි ප්‍රෙරෙස්වයි මැරුවනේ. මේ පාර ඒක බාර වෙන්නේ ගිබ්සන් කියලා කෙනෙකුට. බලමු මොනවා වෙයිද කියලා. හොෆ්මන් ජිල්ව අල්ලගනීවිද? බොබී ඩේලන්ව සෙල්ලමට ගත්තේ ඇයි? හොෆ්මන්ට මොනවා වේවිද? මේවට උත්තර චිත්‍රපටිය බලලම බලාගන්න. ආ….තව එකක්. මේකෙදි හොෆ්මන්ට කලින් කතාවෙදි වගේම පරණ යාළුවෙක් මුණගැහෙනවා. ඉතින් ඒ කවුද කියලත් බලාගමු මේක බලලම.
කොහොම වෙතත් චිත්‍රපටිය බලද්දී අධි සංවේදී අය හා කුඩා ළමයි පරිස්සම් වෙන්න ඕනා. මේකෙ අන්ත පිළිකුල්සහගත දර්ශන අන්තර්ගතයි. කොහොම වුණත් SAW කතා බලන අයත් ඉන්නවනේ. ඒකයි මම මේකට සබ් දැම්මේ. කොහොම වුණත් චිත්‍රපටිය හොඳයි. බලලා කැමතිනම් අදහසකුත් කියලා යන්න. ෂර්ලොක් හෝම්ස් මීළඟ කතාව, “රතු හිසකෙස් ගැටළුව“ එක්ක මුණගැහෙමු.
600 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
843AD74B43D2834D39C6BB212830FA346294FE7D1.4 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
7C0A852CBAAAC91D52106C51A99B3F5C76548C04 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,464 downloadsDownload Saw.VII_.The_.Final_.Chapter.UNRATED.2010.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
31 comments
මධුශාන් (ගජිනි)
නලින් පෙරේරා
ස්තුතියි තාමර මලේ..
ජය වේවා!
Darshana
Sub ekata thanks. Mama meka kalin baluwa. Dan sub ekath ekka balanna puluwan.
ශාමල් මනෝජන්
ඒල ඒල සහෝදරයා. ඒලම තමයි. බොහොම ස්තූතියි සබට.
kasun
ha ha niyamai degatama sub denna
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!-==czRgsl)==-
patta thanksss hode..... meka denakan thama balagena unne....... thankss aaaaa....
udara
well done mchn keep it up
amila kaushalya
broda meka sub 1a timing valata play venna na bn
thisal
බාලා තිබ්බෙ ස්අබ දෙනක්ම් උන්නෙ තැන්ක්ස් සබට
රොයිලි
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dayan
එල කොල්ලෙක්නේ ඔයා,බොහොම් ස්තූතියි... ;)
SaDuN dAnUsHkA (ධනූ)
෴ බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට ජය෴
chinthaka
tnx saho
Chamara Hcd
sub ekanam hndai baladdi baya wenawane ban.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Amila kaushalya
bro meka 600mb 1a ta sub 1a timing match venna na puluvannam ayath time chek karala sub 1a danavanam godak thanx matcho
kavshal
thanks…..මචෝ…..thanx thanx
sanjaya
niyama sub eka macho
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Lahiru Lakshan
thanks machn....
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Anonymous
Thank you සහෝදරයා. Saw 1,2,3,4 film වලටත් මේ වගේ පොඩි විස්තර කිරීමක් එක්ක සබ් දෙන්න පුලුවන් නම් හොදයි..
Jayawikrama
Thanks Bro
Dewadithya
Thanks for Sub!
kalana sb 4587
Thanks for the sub bro
Shihan
Tnx...
Anonymous
thnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks.....මචෝ.....
දිගටම sub දෙන්න....
ජය වේවා......