Watch Trailer

Darlings (2022) Sinhala subtitles | මරු අම්මයි දුවයි. [සිංහල උපසිරසි]

අළුත්ම අළුත් සිංහල උපසිරැසියක් අරගෙන මේ පැත්තට සේන්දු වුණා, චිත්‍රපටය සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, නම ඩාර්ලින්ග්ස්. මේක පහුගිය පස්වෙනි සිකුරාදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරුණු චිත්‍රපටයක්. Darlings චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජස්මීත් K. රීන් විසින්, ඒමේ ඔහුගේ පළමු අධ්‍යක්ෂණයයි, එතකොට නිෂ්පාදනය…

අළුත්ම අළුත් සිංහල උපසිරැසියක් අරගෙන මේ පැත්තට සේන්දු වුණා, චිත්‍රපටය සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, නම ඩාර්ලින්ග්ස්. මේක පහුගිය පස්වෙනි සිකුරාදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරුණු චිත්‍රපටයක්.

Darlings චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ජස්මීත් K. රීන් විසින්, ඒමේ ඔහුගේ පළමු අධ්‍යක්ෂණයයි, එතකොට නිෂ්පාදනය කරන්නේ ෂාරුක් ඛාන්ගේ රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් ආයතනය සහ ආලියා භාත් විසින්, මේ ආලියාගේ ප්‍රථම නිෂ්පාදනය. ආලියා භාත්, ෂෙෆාලි ෂා, විජේ වර්මා සමඟ රොෂාන් මැතිව් රංගනයෙන් දායක වෙනවා.

බද්රු සහ හම්සා කියන්නේ විවාහක යුවලක්, කොයි වෙලෙත් හම්සාගේ වැඩේ රෑට බීලා ඇවිල්ලා බද්රුට ගහන එක… ආයේ පහුවදා උදේට ශේප්….හැමදාම මේ වැඩේ තමා සිද්ද වෙන්නේ. බද්රුගෙ අම්මයි බද්රුයි එකතුවෙලා මරු වැඩක් කරනවා. එතනින් එහාට තමා කතාව අනිත් පැත්ත ගහන්නේ, එතකොට මේ අම්මටයි දුවටයි ඉන්නවා අපායට කතා කලත් යන්න එන සුල්ෆි කියලා පොරකුත්.

මේක කමඩි එක්ක පොඩ්ඩක් විතර ත්‍රිල් මික්ස් වෙච්ච ඩාර්ක් කතාවක්. ආලියා වගේම ෂෙෆාලිව එහෙම කමඩිවලින් දකින අය නෙවෙයි, ඒත් මේක දෙන්නගෙම වැඩ වෙනස්ව පෙන්නපු ෆිල්ම් එකක්, කමඩියක් එක්ක හොඳ කතාවක් තියෙන චිත්‍රපටයක්… ආයේ පැය දෙකක් ගතවෙනවා කියන්නේ දැනෙන්නෙවත් නැතිවෙයි. මේ දවස්වල රීමේක්වලට යටවෙලා තියෙන බොලිවුඩයට මේකෙන් අස්වැසිල්ලක් ලැබෙයි.

එහෙනම් මේක නොවරදවා බලන්න කියන ගමන් ගිහින් ආයේ දවසක එන්නම්.

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා ගැළපේ.

12,139 downloadsDownload Darlings-2022.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

12,139 downloadsDownload Subtitles51 KB

29 comments

  1. Sanjeewa2010

    Pattaaaaaaaaaaa

  2. Pasindu Madumal

    සබට තුති සහෝ ♥️

  3. UDARA DAMITH

    maruuuuuuuuuuuuuu

  4. indika 75

    thanks..

  5. Mayura

    Ado thankuuuuu

  6. sahangayantha

    thanks a lot saho sub ekata

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Kushan

    Sub akta thanks

  9. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  11. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  12. Anonymous

    තෑන්ක්ස් සහෝ ෆිල්ම් වල සබ් ගන්න මෙතන තමා සුපිරිම තැන❤️

  13. Anonymous

    Thanks for sub

  14. Rajitha

    තැන්ක්ස් සහෝ

  15. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  16. Naveen

    උපසිරසියට තුති

  17. Samith

    Thanks brother

  18. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  19. dulan

    ස්තුතියි !

  20. Sheron

    Thanks for subtitles

  21. Gayan

    බොහොම ස්තුතියි

  22. lakshan

    thanks.....................

  23. Eranda

    Thanks brother

  24. j.d

    සිංහල උපසිරසියට ස්තුතියි

  25. Udaya Fdo

    Thank you

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Rajitha

    Thanks

  28. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  29. mindika

    Thanks !!!