Watch Trailer

The Gods Must Be Crazy (1980) | නැති භංහස්ථාන වෙනකම් හිනා වෙන්න! [සිංහල උපසිරසි සමඟ]

ඕං මං ආයිත් ආවා නියම චිත්‍රපටියක් අරන්. කවුරුත් දන්නවනේ මේක මොකක්ද කියලා. ටිකක් පරණ උණත් නියමෙට හිනා වෙන්න පුළුවන්. හිනාව ඇලජික් අයනම් බලන්න එපා. පුපුරයි හොදේ. පෙර පල කරපු ලිපියක් තියන නිසා ගොඩක් විස්තර කියන්න යන්නේ නෑ. මේකේ දෙවැනි කොටසත් ඉක්මනටම මම දෙන්නම්. එතකන් සුබ දවසක්. කමෙන්ට් එකක් දාලාම යන්න…

God Must Be Crazy (1980)

ඕං මං ආයිත් ආවා නියම චිත්‍රපටියක් අරන්. කවුරුත් දන්නවනේ මේක මොකක්ද කියලා. ටිකක් පරණ උණත් නියමෙට හිනා වෙන්න පුළුවන්. හිනාව ඇලජික් අයනම් බලන්න එපා. පුපුරයි හොදේ. පෙර පල කරපු ලිපියක් තියන නිසා ගොඩක් විස්තර කියන්න යන්නේ නෑ. මේකේ දෙවැනි කොටසත් ඉක්මනටම මම දෙන්නම්. එතකන් සුබ දවසක්. කමෙන්ට් එකක් දාලාම යන්නකෝ හොද නරක.

මීට කලින් පළ කළ ලිපිය.

මේ චිත්‍රපටියේ මූලික තේමාව වෙන්නෙ කලහාරි කාන්තාරේ ජීවත් වෙන ගෝත්‍රික ජනතාවට හා කලහාරි කාන්තරයට පැමිනෙන ආගන්තුකයින්ට සිද්ද වෙන අපූරු සිදුවීම් ! මේ අයට හරිම හිනායන දේවල් රැසකට මූණ දෙන්න සිද්ද වෙනවා !
මේ කතාවේදි කලහාරි කාන්තරෙ උඩින් ගුවන් යානෙකින් යන පයිලට් කෙනෙක් තමන් බීලා ඉවර කරපු කොකා කොලා බොතලයක් යානයෙන් එලියට විසි කරනවා ! ඒ බොතලේ වැටෙන්නේ ගෝත්‍රික ජනතාව ඉන්න ගමකට ! කවදාවත් කොකා කොලා බොතලයක් දැකලා නැති මේ ගමේ කට්ටිය හිතන්නෙ ඒක දෙවියො විසින් තමන්ට එවපු මහා පූජනීය තැග්ගක් කියලා ! ඉතින් මේ කට්ටිය බොතලෙන් හරි අපූරු ප්‍රයෝජන ගන්නවා ! ඒත් ටික දවසකට පස්සෙ මේ බොතලේ අයිතිය බෙදා ගන්න බැරුව මේ ගමේ ප්‍රශ්න ඇති වෙනවා ! ඊට කලින් කවදවත් කිසිම ප්‍රශ්නයක් මේ ගමේ ඇති වෙලා නෑ ! ඉතින් අන්තිමට ගමේ කට්ටිය තීරනය කරනව මේක නම් දෙවියන් තමුන්ට එවාපු ශාපයක් ! මේක ලෝකෙ කෙරෝලට ගෙනිහින් විසිකරන්න ඕනෙ කියලා ! ඉතින් බෝතලේ හොයගත්තු කෙනාම ඒක ලෝකෙ කෙරවලට ගෙනිහින් විසිකරන්න යන්න ඉදිරිපත් වෙනවා ! ඉතින් එයා ඒ ගමනෙදි මූණ දෙන බොහොම හාස්‍යජනක දේවල් මේ චිත්‍රපටියෙ තියෙනවා !
මීට අමතරව මේ කාන්තාරෙ ජීවත්වෙන පශු වෛද්‍යවරයෙක් හා පාසල් ගුරුවරියක් වටාත් මේ කතාව ගමන් කරනවා ! මේ වෛද්‍යවරයාට තියෙනවා අමුතුම තාලෙ අසනීපයක් ! ඔහුට ගැහැණු කෙනෙක් ලඟ ඉන්න කොට පිස්සු වැඩ කරන මරු අසනීපයක් තියෙන්නෙ ! තව එයාට තියෙනවා එයාටම හරියන වාහනයකුත් ! ඒකෙ විස්තරේ ඉතින් කියල වැඩක් නෑ ! ඔයාලම බලන්නකෝ ඒකෙ හැටි ! මේ කතාව මම බලල තියෙන හින යන කතා වලින් එකක් ! මේකෙ දෙවෙනි කතාවත් මීට නොදෙවෙනි විදියට හිනා යන එකක් ! තුන්වෙනි කතාවත් නරකම නෑ !

වැඩිපුර හිනා යාම අහිතකර අය කරුණාකර නැරඹීමෙන් වලකින්න !

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය NeoNසොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Gods Must Be Crazy (1980) on IMDb

 

 

451 MB කොපිය මෙතනින් බාගන්න

89AC5E001676CDC36EEE9665C3D4F8BF590AF452

694 MB කොපිය මෙතනින් බාගන්න

58b626f407e03f9d355f8c20b376aeec8afe9bb1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,812 downloadsDownload The.Gods_.Must_.Be_.Crazy_.1980.baiscopelk.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/රොෂීන්-චාරුත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රොෂීන් චාරුත

Subtitles

4,812 downloadsDownload Subtitles69 KB

85 comments

  1. Kawshala

    GREAT!!!!! FILM!!! Just compare this film with Sri Lankan Comedy films :-)

  2. ravinsp

    අම්මෝ.....හුස්ම හිරවෙන තරමට හිනා යනවා. මේක මීට කලින් දෙසැරයක් බලල තිබුනත් ආපහු බලන්න හිතුන!

  3. sw7x

    guro.. dan kale aththatama hina yana film release wenawa adui
    comedy film kiyala dan release wena bohoma yak films american pie style eka tiyenne
    a kiyanne sex gana tiyenne
    a nisa real comedy film ekak dammata thx

  4. තමීර

    පට්ට පිල්ම් එක. තුනම බැලුවා. එකකට එකක් දෙවෙනි නෑ. එක හුස්මට බලන්න පුළුවන්.

  5. රන්දිල් hbkrandil7

    මේක ගැන අහලා තිබුනට බලලා නෑ... ස්තූතියි!!

  6. Lahiru Randika

    මට බලන්න කලින්ම හිනා..... :D හික්z...
    ඔන්න මම බානවෝ...

    තෑන්ක්ස් වෙන්න ඕන අපට මේ torrent file 1ක ලබා දෙන්න මහන්සි වුන ඕක්කෝටම...(විශේෂයෙන් NeoN හට අප්ගේ ස්තූතිය)

  7. kolla

    mama meka baluwoo
    mama hithuwey ada Star Trek daii kiyalaa.. :)

  8. chamila

    machan me tv ake pennapu akada vena akakda...

  9. සහන්

    මම මේ ‍ෆිල්ම් එකයි දෙකයි දැනට අවුරුදු දෙකකට විතර කලින් බැලුවා. නියමයි කියල වැඩක් නෑ. ඒ උනාට ආපහු වතාවක් බැලුවට මොකද වෙන්නෙ නේ...

  10. Chinthaka

    me film 1 nam maru :P

  11. Uraj Deemantha

    හික්ස්...... :D ගුරා must be crazy හික්...... හික්......!! :P

  12. Rotiya

    පට්ට ගුරො
    ඔන්න මන් 3ම බානවා

  13. rathutharuva

    මමත් බැලුවා කොටස් තුනම. පළවෙනි සහ දෙවෙනි කොටස තමයි හොඳ. 3 නම් ජරාවක්. මේකෙ ගෝත්‍රික චරිත රඟපාන්නෙ ඇත්තම හෝත්‍රිකයො. පොතේ ගුරා අයියෙ, පුළුවන් නම් Kangaroo Jack ගැනත් ලියන්නකෝ.

  14. හසී

    බාමි...!!!

  15. ĢấỲǡ

    Great film!!!
    2nd ekai 3rd ekai meeta devani naaa!!

  16. NeoN

    Kangaroo Jack එකත් මේ වගේ සිරා ෆිල්ම් එකක්ද බන් ?

  17. chathura

    කොකා කොලා දැන්වීමක්ද ?

  18. අරුණ

    තුනම බැලුවා.......... නියම ෆිල්ම් සෙට් එක.. මෙව පරණයි නේ.........

  19. NeoN

    @chathura : na elephant house advertisement ekak ! Hikzz

  20. -බිன்ku-

    One of great movies I have even watched. Watched trilogy.

    @අරුණ, පරණ වුණාට අද එන සම(හ)රක් එව්වට වැඩිය හොඳයි.

  21. කුමාර

    1,2 නම් බලලා තියෙනවා. නියමයි.
    තුන්වෙනි එක බලලා නැහැ. බෑවෙන්න දැම්මා.
    ස්තූතියි....

  22. maneesh

    balamu.....

  23. පුබුදු

    මේක මාත් බැලුවා සිරාම ෆිල්ම් එකක්. ඇත්තටම කොමඩ් කියල කටක් ඇරල කියන්න පුළුවන්.

  24. රොයිලි

    ආ එකපාර ෆිල්ම් 3ක්ම බෑවෙන්න.
    බෑවා වගෙ නෙවෙයි නේ මෙවා බලන්න වෙලාව හොයා ගන්න එක. :-P

  25. සමන් කලුබෝවිල

    banawa....... awlak ne fun ganna mona thahanchida..? thanks gura.

  26. Irosha

    best film one of the best ever seen

  27. Madhuhansa

    I'm also like Comedy films. Real Work.........

  28. Shashi Fernando

    නැති භංහස්ථාන වෙනකම් nam hina yanne naha, aduma tarame poddak wat, gin jokes tikak nam tiyenawa lassanata. :P

  29. lifedhanushka

    Mama me film eka pody kale balala thiyanawa godak lassana ekak meke 1.2.3.4 wenakan movie eka thiyanawa.. thks mewage lassana movie hoyala api ekka beda ganna ekata..
    tHkS.. keep it up.... Ela Ela... Jayawewa..

  30. Upul

    ලංකාවේ ශිල්පීන්ට කොමඩි කියන්නේ මොනවද කියල ඉගෙන ගන්න හෙඳ චිත්‍රපට දෙකක්. මොකද මේකෙ කට ඇද කරල ඇඟ ඇද කරල විහිලු මවන්නේ නෑ. මුහුන දෙන සැබෑ සිද්ධි තුලින්ම හාස්‍ය ඉබේ උපදිනවා. ඒ වුනාට 3 නම් ජරාවක්

  31. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

    1. Thisara Buddhika (තිසර නියෝ)

      බයිස්කෝප් ඒකෙ එනකල් මග බලාගෙන හිටිය ෆිල්ම් එකක් තමයි මේක
      උපසිරසියට තුති

  32. Kulanjana Maduranga

    pattta ahhhhhhhhhhhh.subata thanks ROSHIN saho.jaya wewa.........

  33. වරුණ රංගජිත් (වරූ)

    මේ ෆිල්ම් එක ගැන අහල තියනවා ඒත් බලලා නෑ...
    මට මේක බලපු යාළුවෙක් කිව්වා මේක නියම එකක් කියලා...
    දැන් ඉතින් සබත් එක්ක බලන්න පුළුවන්...
    තෑන්ක්ස් සහෝ.... සබ් එකට....

  34. Lakmal

    niyamai saho thanks

  35. “චූටී මල්ලි”

    එල මචෝ
    බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය........

  36. anu

    ස්තුතියි සහෝදරයා මම මේක හොයන්න ගොඩක් දැඟලුවා ......

  37. anu

    meke 2 tath sub denna

  38. Ayesh

    Thank You..

  39. kaumara

    part 2 ekatath sub oneeee. thanks

  40. හඳයා

    පට්ට ෆිල්ම් එක මම වර්ශන් දෙකම බැලුවා අරන් බලන්න යාළුවනේ ඩවුන්ලොඩ් කලාට කිසිම පාඩුවක් නෑ

  41. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  42. නලින්

    ස්තුතියි රෝෂින් සහෝ

    ජය වේවා!

  43. rooka

    anith film tiketh podi file tikak hoyala denna 400mb wage.. pls...

  44. kavinda gamage

    .සබ් දෙන එකටනම් ස්තුතියි….මේ වගේම Smallville එකත් දෙන්න සහෝ.

  45. රොයිලි

    බොහොම ස්තූතියි රොෂීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. රොෂීන් චාරුත

    ස්තුතීයි සියලු දෙනාට. මම පාර්ට් 2 ඉක්මනට දෙන්නම්. වැඩ ටිකයි තියෙන්නේ එකේ

  47. sujith lasantha

    ela. onna mat gatta

  48. Umesh

    I watched this one, great film. Waiting for 2nd!!

  49. shashith

    රොෂීන් චාරුත ගොඩක් ස්තුති මේකේ අනිත් ඒවගෙත් සබ් දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්

  50. Keshan Wasala

    මේකාගේ මූන දැක්කම බ්ලන්නමයි හිත !! :D
    ඔන්න එහෙනම් සබ ගත්ත සහෝ .. :)

Load more comments