Watch Trailer

David (2013) Sinhala Subtitles | හැමදේම සමාන නැහැ. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම සුපිරිම සුපිරි ටිකක් හිතන්න පුළුවන් අමුතුම හින්දි චිත්‍රපටයක් ගෙනාවා. ඇත්තටම අමුතුම චිත්‍රපටයක් මේක. ඒකට ගොඩක් හේතු තියෙනවා. ඒවා ඔයාල නරඹලම තීරණය කරන්නකෝ. 2013 පෙබරවාරි 08 මේ චිත්‍රපටය මුලින්ම තිරගතවෙලා තියෙන්නෙ. IMDB අගය 6.2ක් මෙම චිත්‍රපටයට ලැබිලා තියෙනවා. ඇත්තටම අපි හිතන් ඉන්න දේවල් කැඩි…

david hindiඔන්න මම සුපිරිම සුපිරි ටිකක් හිතන්න පුළුවන් අමුතුම හින්දි චිත්‍රපටයක් ගෙනාවා. ඇත්තටම අමුතුම චිත්‍රපටයක් මේක. ඒකට ගොඩක් හේතු තියෙනවා. ඒවා ඔයාල නරඹලම තීරණය කරන්නකෝ. 2013 පෙබරවාරි 08 මේ චිත්‍රපටය මුලින්ම තිරගතවෙලා තියෙන්නෙ. IMDB අගය 6.2ක් මෙම චිත්‍රපටයට ලැබිලා තියෙනවා. ඇත්තටම අපි හිතන් ඉන්න දේවල් කැඩිල බිදිලා යද්දි අපට මොන තරම් වේදනාවක් දැනවද කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මොකද අපි සෑම කෙනෙක්ම එහෙම අත්දැකීම් එකකට හෝ මුණ දීලා ඇති කියල මම විශ්වාස කරන නිසා. මේ චිත්‍රපටය බැලුවාම ඔයාලගෙ හිත ඔයාලගෙන්ම අහයි අපට අන්තිමට මොනවා වේවිද කියලා. ඇත්තටම අපට අනාගතේ පේන්නෙ නැති නිසා අපිට ඊළඟ තත්පරේදි වෙන දේ අපිවත් දන්නෙ නෑ. හැබැයි දුක වුණත් සතුට වුණත් අපි ඒවා සම සිතෙන් බාරගන්න ඕනෙ. එතකොටයි අපට සැබෑ ජීවිතේ තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ. මේ සිනමා පටයෙන් ඒකට පිළිතුරක් ලැබෙයි කියල මම හිතනවා.

මේ චිත්‍රපටයෙ නම් ගොඩක් ප්‍රසිද්ධ නළුවො ගොඩක් ඉන්නවා. මෙහි ප්‍රධාන චරිත තුනක් තියෙනවා. එම චරිත අපි ආදරය කරන වික්‍රම් කියන රංගන ශිල්පියත්, නෙයිල් නිතින් මුකේශ් කියන රංගන ශිල්පියත්, විනායි විර්මනි කියන නවක රංගන ශිල්පියත් රංගනයෙන් දායක වන මෙම සිනමා පටය, බෙජොයි නම්බිර් යන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කර ඇත. කතාව ටිකක් මම විස්තර කරන්නම් දැන්.

මෙහි තේමාව තමයි David කියන නම. මෙම නම වටා තමා සියලුම සිද්ධීන් ගොඩ නැගෙන්නෙ. එකම නම තිබෙන පුද්ගලයන් තිදෙනකු පිළිබඳයි මෙමගින් කියවෙන්නේ. මොවුන්ගේ නම් එකම වූවත් ක්‍රියාකාරකම් වලින් මොවුන් කිසිසේත්
සමාන නෑ. කෙනෙකුගෙ අරමුණක් තවත් කෙනෙකුට කිසි සේත් සමානකමක් නෑ. මෙතනින් එහා මට මේක විස්තර කරන්න තේරෙන්නෙ නම් නෑ. ඒක නිසා ඔයාලම මේක බලලා හිතල බලන්න මම සාධාරණද කියලා. කාලෙකට පස්සෙ මම බලපු නියම චිත්‍රපටයක් මේක. එහෙනම් ඔයාලත් බලන්න මේක. කමෙන්ට් එකකුත් දාලම යන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

3,237 downloadsDownload David-2013.zip141 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/shalin.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලින් හර්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශලින් හර්ෂාන්

Subtitles

3,237 downloadsDownload Subtitles141 KB

36 comments

  1. tharindu

    Fatta ekak vagee....balanna hithunaa...onna ehenam bagaththaa..thankss sahoo sub ekatahh

    1. darshana

      palayana tharindu yanna ubata english sub eka therenne nane!!

  2. supun dilshan

    maru maru niyamayi

  3. DILAN ASANKA

    niyamayi saho

  4. wow

    wow,,, maru :D

  5. Aditha Praween

    නියමයි සුපිරි බයිස්කෝප් එකක්
    බොහොම ස්තුතියි
    දිගටම සබ් දෙන්න

  6. asiri

    thanks for subs

  7. vee

    maxxa machan

  8. tharanga

    බොහොම තුති

  9. rusuru | රුසිරු

    සුපිරිම තමා පට්ට නළුවෙක් නේ ඉන්නේ

  10. zumo man

    elazzz thnxzzz

  11. viradaka

    thanx harshaaaaa

  12. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  13. chami

    thnxxxxx

  14. dushman

    thnksssssssssss

  15. “චූටී මල්ලි”

    සුපිරි 1ක් මේක නමුත් තාම
    සබ් නැති නිසා බැලුවෙ නෑ
    දැන් හරි
    සබට තුති
    ඔබට ජය..........

  16. Nelson

    Thanks Brother

  17. kasun champika

    wow.....thanks sahooo

  18. දුලාජ්|dulaj

    ස්තූතියි.සහෝ..සබට..

  19. රොයිලි

    බොහොම ස්තූතියි ශලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  20. POD

    THANKS SAHO....

  21. Sanjaya

    Ela Film aka Saho..... Thanks

  22. mudiya / මුදියා

    පට්ටම අලුත් එකක්නෙ ශලිතය ගෙනත් තියෙන්නෙ.
    ඔන්න ඊයෙම පොඩි කොපිය බාන්න දැම්ම.
    බාපු ගමන් බලනව.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  23. නලින්

    ස්තුතියි ශලින් සහෝ

    ජය වේවා!

  24. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  25. ප්‍රසාද්

    ස්තුතියි සහෝ සබ් වලට, ඔබට ජය වේවා..

  26. sanj

    Thanx yalu

  27. Achintha sameera

    ශලින් හර්ෂාන් thanks macho sab ekata,man meka bagena thibune patta naluwek nisa,sinhla sab eka denakam unne.ela ela

  28. bhanuka dhananjaya

    aiye puluwnnm ram leela film 1ke sub 1kth dennako.anw plzzzzzzzzzzzzzz

  29. Pubudu Sameera

    supiri

  30. Amila Jayasena

    Mewa tamai balanna ona film.. mewa pahasuwen denawata thanks... Jaya wewa...

  31. bee

    tnx tnx

  32. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  33. Menu

    Great!

  34. P.K

    Big thank for the sub saho...

  35. Hasindu devinda jayarathna

    bro meke tamil ekata sub dennako plz