Watch Trailer

Day Of The Dead (2008)| මරණයේ වේදනාව. [සිංහල උපසිරසි සමඟ]

මම ගොඩාක් වෙලාවට එවන ලිපි ගොඩාක් හොල්මන් වෙන චිත්‍රපටි කියලා සමහර අය මට චෝදනාත් කරනවා. මොනවා කරන්නද මම ගොඩාක් බලන චිත්‍රපටි මේ වගේනේ. මේ චිත්‍රපටියත් ටිකක් අද්භූත හා ත්‍රාසය පිරිලා තියන එකක්. මේ වගේම නොවුනත් මීට සමාන ප්‍රශ්ණ අනාගතේදී අනිවාර්‍යයෙන් සිද්ධ වෙනබව නම් සහතිකයි. මොකද මෙවගේ දේවල් අතීතයේදීත…

Day Of The Dead (2008)

මම ගොඩාක් වෙලාවට එවන ලිපි ගොඩාක් හොල්මන් වෙන චිත්‍රපටි කියලා සමහර අය මට චෝදනාත් කරනවා. මොනවා කරන්නද මම ගොඩාක් බලන චිත්‍රපටි මේ වගේනේ. මේ චිත්‍රපටියත් ටිකක් අද්භූත හා ත්‍රාසය පිරිලා තියන එකක්. මේ වගේම නොවුනත් මීට සමාන ප්‍රශ්ණ අනාගතේදී අනිවාර්‍යයෙන් සිද්ධ වෙනබව නම් සහතිකයි. මොකද මෙවගේ දේවල් අතීතයේදීත් සමහර විට වර්ථමානයේත් වන බවනම් ස්ථීරයි( මිනිසුන් විකෘති මානසික මට්ටමින් හා විකෘති පෙනුමකින් පෙනී සිටින බව රහසක් නෙමේනේ). මොකද විද්‍යාවේ දියුණුව සමහර විට මනුසත්කම පස්සට යනවා කියන එකේ තවත් නමක්.

හොදයි දැන් කථාව පැත්තට හැරෙමු, වසංගත තත්වයක් පැතීරීම නිසා මුළු නගරයක්ම සීල් තබන හමුදාව, කිසිම පුද්ගලයෙක්ට නගරයට ඇතුල්වීම හෝ නගරයෙන් පිට වීම තහනම් කරනවා. මේ අතර නගරයේ රෝහල රෝගින්ගෙන් පිරී ඉතිරී යනවා. මේ කථා මාලාව එකවිටම වෙනස්ම අකාරයක් ගන්නේ එක මොහොතකදී මේ සේරම රෝඟීන් ඉතා දරුණු මිනිමරන සත්ව කොට්ටාසයක් බවට පත්වීමත් හා මේ රෝගයට ගොදුරු නොවු සියළුම නිරෝඟී මිනිසුන් මරා දමමින් යන්නට පටන් ගැනීමත් සමගයි. මේ කථාව කොහොම නිමා වෙයිද කියලා බලාගන්නත්, කථාව ගලාගෙන යන අකාරයත් බලාගන්නත් බාගෙනම බලන්නකෝ…

 කලින් පලවූ ලිපිය –  රන්දික පෙරේරා.

Turning 30!!! (2011) on IMDb

 

 

 

650 MB (BR)කොපිය මෙතනින් බාගන්න

B8A501CE5F156738BDF91613A4AAC928B581E81B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,983 downloadsDownload Day-of-the-Dead-2008.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කැළුම් ගුණසේකර

Subtitles

1,983 downloadsDownload Subtitles69 KB

37 comments

  1. ජානක

    මම ඉතින් බයිස්කෝප් 1කේ දාන ඔක්කොම වගේ පික්චර් බාගන්නවනෙ.මෙන්න එහෙනම් මේකත් බාගන්නව.

  2. kolla

    බානව බානව :)

  3. rk

    machooo mehama kiyanawata tharaha wen na epa.podak font eka loku karana wada."මම ගොඩාක් වෙලාවට...... " methana thiyena font eka.

    ela wadak machooo trailer ekath embed karala thiyena eka.

    ela ela jaya sri

  4. මලිත්

    ඔන්න මාත් බාන්න දැම්මා,එල

  5. kathu

    හොල්මන් නම් මම වැඩිය බලන්නෙ නම් නෑ..!! එත් ඉතින් බයිස්කොප් එකෙන් දුන්න නම් නොබලා බෑනෙ..!! Thank you very much....

  6. metha

    baamu baamu

  7. wappula

    meka mama kalin baluwa elama thamai

  8. රන්දික පෙරේරා

    සමාවෙන්න ඕන පරක්කු උනාට....

    කමන්ට්ස් දාපු හැම දෙනාටම ස්තූතී...

  9. rk

    ayioooooooooooooooo melo rahak na

  10. Anonymous

    mama beanawa thanks

  11. rusiru samaraweera

    ඕකේ ඉන්න ෆිමේල් ඇක්ට්‍රස් පට්ටර්

  12. PANDITHA

    MAMATH BAGANNADA

  13. DJ CHATHU

    Onna apithe dammooooooooooooooooooooooooooo

  14. Ramraj

    මේකත් බලන් බැරිවෙලානේ.

  15. Asanka

    onna math banna damma

  16. Lahiru

    සිංහල sub දුන්නොත් ලොකු උදව්වක්...

  17. thilina

    wwwwwwwawwwwww

  18. නලින් පෙරේරා

    ස්තුතියි කැළුම් සහෝ..

    ජය වේවා!

  19. Kulanjana Maduranga

    niayamai…thanks KALUM saho..sub ekata..digatama sub demu.jaya wewa......

  20. Jack

    ස්තුතියි මචෝ.

  21. chairth

    ela

  22. Kasun Widusha

    Fringe series එකට හරි subදෙන්ඩකො………fringe series එකනම් දැන් ඉවරෙටම ඉවරයි……..සිසන් 5ක් තියෙනව………………

  23. Deleepa

    කැලුම් සබට තුතියි මමත් දන්න හොල්මන් චිත්‍රපටි වගයක් තියෙනවා ඒවා පහත දක්වා ඇති ඔයාට කරදරයක් නැත්නම් වදයක් කියලා හිතනවා නම් සමාවෙන්න පුලුවන් කමක් තියෙනවා නම් මේවා ටික සබ් කරලා දෙන්න ඔබට ජය
    1.FOG(2005)
    2.BELOW(2002)
    3.DARKNESS(2002)
    4.DARKNESS FALLS(2003)
    5.THEY(2002)

    1. කැලුම් ගුණසේකර

      ස්තූතියි සහෝ දැනුවත්කලාට. මං මේ ටික බලන්නම්.

  24. -==(czRGsl)==-

    elaaaaaazzzzzzzzz thanksss.....

  25. mahone

    පට්ට පදිරි ඇ නියමයි මචෝ ස්තුතියි

  26. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  27. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  28. රොයිලි

    බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. janaka

    patta ban. thanks wewa. wadi wadiyen sub denna shakthiya dairiya labewa......

  30. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  31. saranga

    ela niyamai mata hariyanne mewage ewa

  32. Amalka

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  33. madusha

    Tnkz sub ekata

  34. Sampath udayanga

    Day of the dead 2018 movie ake sub aka ikmanata dennako

  35. chinthaka_priyadrshana

    Thank u bro......

  36. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ