කොහොමද යාලුවනේ ඉතින් ඔන්න කාලෙකට පස්සෙ දෙවනි උපසිරසි නිර්මාණයකුත් කලා. මේ ෆිල්ම් එකේ Jim Carrey, Dick Harper ලෙසත් Téa Leo ,Jane ගේ චරිතයත් නිරූපණය කරනවා. IMDB වර්ගීකරණයේ 6.1/10 ක අගයක් මෙම චිත්‍රපටිය ලබාගෙන තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Dean Parisot විසිනි. ඔයාල දැනටමත් Jim Carrey ගෙ ෆිල්ම…

කොහොමද යාලුවනේ ඉතින් ඔන්න කාලෙකට පස්සෙ දෙවනි උපසිරසි නිර්මාණයකුත් කලා. මේ ෆිල්ම් එකේ Jim Carrey, Dick Harper ලෙසත් Téa Leo ,Jane ගේ චරිතයත් නිරූපණය කරනවා. IMDB වර්ගීකරණයේ 6.1/10 ක අගයක් මෙම චිත්‍රපටිය ලබාගෙන තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Dean Parisot විසිනි. ඔයාල දැනටමත් Jim Carrey ගෙ ෆිල්ම්ස් බලල ඇති. මේකත් එවගේම රසවත් චිත්‍රපටියක් .ඒවගේම මේකෙ Jane ගේ චරිතෙ රගපාන නිලිය Téa Leo. මේ නිලිය bad boys ෆිල්ම් එකේත් හිටිය මතක ඇති .මේ දෙන්නගෙම සුපිරිම සුපිරි විශිෂ්ට හාස්‍ය රංගනයක් මේකෙදිත් බලාගන්න පුලුවන්.
මෙන්න මෙහෙමයි මේ කතාවෙ සීන් එක වෙන්නෙ Dick harper සහ Jane ඉතා සමීප පවුල් ජීවිතයක් ගෙනියන දෙන්නෙක් .කොච්චර කරදර ආවත් ඒ අය ඒවට සතුටින් මූනදෙන විදිහ ඔයාලට බලා ගන්න පුලුවන්. Dick ට ඔහුගේ රැකියාවෙ උසස්වීමක් ලැබෙනවා dick ට ලොකු තනතුරක් ලැබුන නිසා Jane නුත් රස්සාවෙන් අස්වෙනවා. ඒත් ඒ සතුට වැඩි වෙලා තියෙන්නෙ නෑ. ඔහු වැඩකරන සමාගම බංකොලොත් වෙනව.දෙන්නටම රැකියා නැති වුනාම මේ දෙන්න ජීවත් වෙන්නෙ කොහොමද කියල චිත්රපටිය නරඹලාම බලන්න. එහෙනම් තවත් සුපිරිම චිත්‍රපටයක උපසිරුසි සමගින් හමුවෙමු .
ජය වේවා !!!
649 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
BD0345B6855598128BA1555BB461151271FF2E79 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,895 downloadsDownload Fun.with_.Dick_.and_.Jane_.2005.baiscopelk.com_.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/ලසන්ත-විජෙරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත විජෙරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසන්ත විජෙරත්න
Subtitles
35 comments
Jack
Haritha Prabuddha
උපසිරැසියට තුති…
Sahan
ammo comiyak neh.. fattama vatinvah.. thankz a lot saho...
රවිඳු නිපුන්
awesome!!!
thanks bro!!!!ish
ai derect link download den naththa machan..
torrnt dnload epa wanawa
ish
machan direct download denna berida.. tornt download epa wanawa
Gayashan
Thanks....
නලින් පෙරේරා
ස්තුතියි ලසන්ත සහෝ!..
ජය වේවා!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)thisal
පට්ට ඇ තැන්ක්ස් සබට
කොමඩි තව දෙනවා නම් වටිනවාඅසිත
ගොඩක් තැන්ක්ස්.පස්සේ බාගන්නම්.
තාමර දෙනුවන්
පට්ටනේ. ජිම්ගේ එකකට මම උපිසරැසි දැම්මා. Me, Myself and Irene(2000). ඒක වගේම වෙන්න ඇති මේකත්. ඔන්න බාන්න දැම්මා.
dap
උපසිරැසියට තුති…… :)
sanjeewa
thanks
ttttt
සබ් එක වැඩ නෑ බං. මොකක් හරි වෙලා. පොඩ්ඩක් චෙක් කරලා බලපල්ලා.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
prabhath
ela niyamai
Chami
Thanks
shan
thanks machan
prasad
සබ් එක ලෝඩ් වෙන්නෑ.පොඩ්ඩක් බලන්ඩෝ..........
රොයිලි
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMITH
HM SUPRE MOVIE
indika
thnq :)
Tanushka
Macho Sub. loading Fail kiyala enawane
mahesh
sub wada karanne nathooo kawruth balanne nadda meka
mahesh
meka kauruwath balanne nadda sub eka wada nathoo
දමිත්
පරණ වුනත් සුපිරි පොරක් ඉන්නේ..
ඔන්න ගත්තා.
ජයෙන් ජයmathisha
sub eka wada na ne
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........manjula
sub eka wada nathooo....hadala dendoo..
manjula
sub eka wada naha hadala dendooo
manjula
sub eka wada nathooo
Dilinipriyantha
Thanks mscho
urajdrlk
පට්ට පතුරු ෆිල්ම් එක..... :)
dragonhero
thanks
Advertisement

ස්තුතියි මචෝ.
Jim Carrey ඉන්නවනම් අනිවා බැලිල්ලක් තමයි.
ජය.