ඔන්න මේ පාර ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ තිරගත වුණ මරාති චිත්‍රපටයක්.මේ චිත්‍රපටය භාරගෙන තිබුණේ ලක්ෂාන් නිලංක අයියා.එයා තමයි මාවත් හවුල් කරගෙන ‘මේක කරමු මල්ලී’ කියලා පටන් ගත්තේ.ඒ වෙනුවෙන් ලක්ෂාන් අයියටත් ස්තුතිවන්ත වෙනවා.ඒත් අවාසනාවකට ලක්ෂාන් අයියා අසනීප වුණ නිසා ලක්ෂාන් අයියට මේක කරන්න බැරිවුණ නිසා ඉ…

ඔන්න මේ පාර ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ තිරගත වුණ මරාති චිත්‍රපටයක්.මේ චිත්‍රපටය භාරගෙන තිබුණේ ලක්ෂාන් නිලංක අයියා.එයා තමයි මාවත් හවුල් කරගෙන ‘මේක කරමු මල්ලී’ කියලා පටන් ගත්තේ.ඒ වෙනුවෙන් ලක්ෂාන් අයියටත් ස්තුතිවන්ත වෙනවා.ඒත් අවාසනාවකට ලක්ෂාන් අයියා අසනීප වුණ නිසා ලක්ෂාන් අයියට මේක කරන්න බැරිවුණ නිසා ඉතුරු කොටස කරන්න මයුර සුරාජ් සහෝදරයාට දීලා තිබුණා.ගොඩක් ප්‍රමාද වෙලා හරි ඔන්න අරගෙන ආවා. මේක ඉන්දියාවේ තිරගත වෙලා තියෙන්නේ 2014 ජූලි 11 වෙනිදා සිට.ප්‍රධාන චරිතයට දායක වෙන්නේ හැමෝම දන්න Riteish Deshmukh.Radhika Apte, Tanvi Azmi වැනි අය සෙසු චරිතවලට දායක වෙනවා.අධ්‍යක්ෂණය Nishikant Kamat විසින් සිදු කරලා තියෙන්නේ.Action | Drama විදියටයි වර්ගීකරණය කරලා තියෙන්නේ. IMDb අගය 6.9ක්.
කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.ප්‍රතාප් සිං මහත්මයා කියන්නේ මහාරාෂ්ටයේ වැදගත් පවුලක ධනවත් ගුණවත් පුද්ගලයෙක්.එයාගේ බිරිඳගේ නම තමයි සුනේත්‍රා දේවි.සුනේත්‍රා දේවිටයි ප්‍රතාප් සිං නිම්බල්කර් මහත්මයාටයි විවාහ වෙලා සෑහෙන කාලයක් ගතවුණත් දරුවෝ ලැබෙන්නේ නෑ.ඒ නිසා දන්න තරම් දෙවියන්ට පූජා පවත්වලා බැරිම තැන සුනේත්‍රා දේවි භාර වෙනවා පළවෙනි දරුවාව දෙවියන්ට කැප කරනවා කියලා.කොහොමහරි මේ දෙන්නට දරුවෙක් ලැබෙනවා.ඒත් ප්‍රතාප් සිං කැමැති වෙන්නෙ නෑ දරුවාව දෙවියන්ට පූජා කරන්න.සුනේත්‍රා දේවිත් ඒ තීරණයට හිස නමලා මේ දරුවට හොඳට උගන්වලා ලොකු මහත් කරනවා.මේ කොල්ලට දාන නම තමයි අභේ සිං නිම්බල්කර්.ඒත් හුරතලේට කියන්නේ ප්‍රින්ස් කියලා.ඔහොම යනකොට ප්‍රතාප් සිං මහත්මයා වගා කරන්න ඉඩම් නැති ගොවීන්ට ඉඩම් බෙදලා දෙන්න වැඩසටහනක් අරඹනවා.මේ බෙදලා දෙන්න හදන ඉඩම් බලෙන් වංචාවෙන් අත් කරගන්න ප්‍රින්ස්ගේ මාමා උත්සාහ කරනවා.තාත්තගේ මරණයෙන් පස්සේ ඒකට විරුද්ධව සටන් කරන්න වෙන්නේ ප්‍රින්ස්ට.ඒත් අර කියපු දුෂ්ටයෝ සමත් වෙනවා ප්‍රින්ස්වත් මරලා එයාගේ දේපල අයිති කරගන්න.දැන් කවුද මෙයාලව නවත්වන්නේ ? කවුද සුනේත්‍රා දේවිගේ බලාපොරොත්තු ඉටු කරන්නේ ?
ඒ ගැන දැනගන්න නම් අනිවාරෙන් කතාව බලන්නම වෙනවා.අවසාන වශයෙන් චිත්‍රපටය ගැන කිවුවොත් මගේ පෞද්ගලික අදහස අනුව Riteish Deshmukh මෑත කාලයේ රඟපාපු චිත්‍රපටවලින් ඉහළ මට්ටමක චිත්‍රපටයක්.හැමෝටම බලන්න කියලා අරාධනා කරනවා.එහෙනම් මම සමුගන්නවා.දිගටම රැඳෙන්න බයිස්කෝප් සමග !
A131EE1E1999EEFF1AB1C0C71EC3F4313D9F1988 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,897 downloadsDownload LAI-BHARI-2014.baiscopelk.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත් ප්‍රවීන්” හා “මයුර සුරාජ්” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
27 comments
නලින් පෙරේරා
kasun
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)-==(czRGsl)==-
elaazzzz... patta thankssss.....
Srimal Nishan
ඔබට ජය ............ :)
supun dilshan
patta pata pata
Chami.S
Thanks...
Jack
පට්ටයි මචන්ලා.
බොහොම ස්තුතියි සබ් එකට.
ජය.Piumal Rathanayake
උපසිරැසියට තුති…!!!!!
තාරක නුවන් දිල්හාර
කියලා වැඩක් නෑ ආ...
රවිඳු නිපුන්
නියමයි මචන්ලා!!
නළුවනම් හොඳයි...
තෑන්ක්ස් වේවා සබට!!
අදිත නම් දැන් 50ටත් ළඟයි නේද>kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
patta....aniwa bamak thama....subata thanks ADITHA & MAURA sahola......digatama sub demu.jaya wewa...........
chathura madusanka
elas machan....meka patta ekak...aniwa balanna ona
Yenu
Thank you......digatama sub denna...
ලක්ෂාන්
එල...... එල........ කොල්ලනේ.....දෙන්නටම ජය වේවා..........!
Shashi
Thank you… :)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අදිත අන්තිමට දිපු Rurouni Kenshin: The Legend Ends (2014) එක බැලුවා.
ෆිලුමත් පට්ට. සබත් සුපුරුදු පරිදිම පට්ට.
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
chaරුක ලක්ෂිත
පට්ට සහෝ....
අපිත් ගත්තා....
ජය....
තෙළිගු හරි ටැමිල් හරි දෙනවනම් තමයි ගොඩාක් හොද....රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMITH
mru kolati movie AKKAKK.
tharindu
puluwannam action jackson movie eke sub danna ko.
Udara
Hats off brothers (y)
nidi
Adithatath Mayuratath godak thanks. honda mahatturu wage hondama filmswalata subs denna. meka tikak adi kale wage film ekak mata nam. kiwwata taraha nehe neda?
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Yomal Ravindu
Thanks....!!!!!!!!
Advertisement

ස්තුතියි සහෝලා දෙන්නටම!
ජය වේවා!