සුබ දවසක් වේවා හැමෝටම… අද මම ඔයාලට හොල්මන් ෆිල්ම් එකක උපසිරසියක් තමයි අරගෙන අවේ. මේ චිත්‍රපටිය දිල්ශාන් සචින්ත අයියා තමයි කරන්න හිටියේ… එත් මේ දවස් වල එයා ටිකක් කාර්යබහුල නිසා එයා මට මේක කරන්න දුන්නා. ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කිව්වොත්… මේ චිත්‍රපටිය නිකුත් උනේ 2018 ජනවාරි 5. විනාඩි 90 ක් පුරා ද…

සුබ දවසක් වේවා හැමෝටම… අද මම ඔයාලට හොල්මන් ෆිල්ම් එකක උපසිරසියක් තමයි අරගෙන අවේ. මේ චිත්‍රපටිය දිල්ශාන් සචින්ත අයියා තමයි කරන්න හිටියේ… එත් මේ දවස් වල එයා ටිකක් කාර්යබහුල නිසා එයා මට මේක කරන්න දුන්නා. ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කිව්වොත්…
මේ චිත්‍රපටිය නිකුත් උනේ 2018 ජනවාරි 5. විනාඩි 90 ක් පුරා දිවයන මේ චිත්‍රපටිය අයත් වන්නේ HORROR කාන්ඩයටයි. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Hèctor Hernández Vicens . පසුබිම් කතාව රචනා කරලා තියෙන්නේ Mark Tonderai, Lars Jacobson යන දෙපලයි.මේකේ කැපී පෙනෙන චරිතවලට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Sophie Skelton, Johnathon Schaech, Jeff Gum, Marcus Vanco යන නළු නිළියන්ය.දැන් චිත්‍රපටියේ කතාව පැත්තට හැරෙමු.
සෝයි පාකර් කියන්නේ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක්.ඉගෙනුම් කටයුතු අතරේ මෙයා මිනිස්සුන්ගේ විවිධ ජාන ගැනත් පරීක්ෂණ කරනවා.ඒ අතරේ මෙයාට ලේ වල අමුතුම ජානමය වෙනස්කමක් තියෙන මැක්ස් ව හම්බවෙනවා.මැක්ස්ට සෝයි ගැන අදහසක් ඇති වෙනවා.එයා එක සෝයිගෙන් අහනවා. හැබැයි සෝයි ඒකට කැමති වෙන්නේ නෑ. අමුතුම වයිරස් එකක් හැදිලා මැරිච්ච මනුස්සයෙක් හම්බවෙනවා.ඇත්තටම ඒ වයිරස් එකෙන් මිසිස්සුන්ව සොම්බිලා කරනවා.දවසක් විශ්ව විද්‍යාලේ පාටියක් අතරතුර මැක්ස් සෝයිට කරදර කරන්න හදනවා.එතකොටම වගේ අර මැරිච්ච මනුස්සයා සොම්බි කෙනෙක් වෙලා නැගිටිනවා. ඒ සොම්බියා මැක්ස්ව හපනවා. සොම්බිලා හපන හැම කෙනෙක්ම ආයේ සොම්බි වෙලා නැගිටිනවා.හරියට වම්පයර්ලගේ වගේ.මැක්ස්වත් සොම්බි කෙකෙන් වෙනවා.හැබැයි සම්පුර්ණ සොම්බි කෙනෙක් වෙන්නේ නෑ.මුළු ලෝකෙම සොම්බි ප්‍රහාරයකට ලක් වෙනවා….මිනිස්සු කිහිප දෙනෙක් විතරක් මේ සොම්බි කරදරෙන් බේරෙනවා.ඒ බේරෙන අය වෙනම කදවුරක් හදාගෙන එක අස්සට එනවා.මේකෙන් බෙරිච්ච පොඩි ළමයෙකුට නිව්මෝනියාව හැදෙනවා . එයාව බේරගන්න ඇති තරම් බෙහෙත් කදවුරේ නැති නිසා සෝයි ආපහු අර විශ්ව විද්‍යාලයට යනවා. විශ්ව විද්‍යාලයට ආවට පස්සේ මැක්ස්ට හම්බවෙනවා සොයිව.හැබැයි එතැනදී සෝයි මැක්ස් ව අදුරගන්නේ නෑ.ඊට පස්සේ සෝයිගේ පස්සෙන් මැක්ස් අර කදවුර ඇතුලට එනවා.ඊට පස්සේ මොකද උනේ කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.එහෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න ආරාදනා කරනවා.
නැවත උපසිරසියකින් හමුවනතුරු ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා වලංගු වේ.
8,580 downloadsDownload Day-of-the-Dead-Bloodline-2018.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Hiran-Eranda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
37 comments
kickass
Kushan Pasindu
BR walata sub aka hadana
dileep3232
අම්මෝ,ෆිලුම ඇව්ල්ලා ගොඩක් දවස් සබ් එනකම් හිටියේ බලන්න.............එලම......තැන්ක්ස්
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kalharass
බොහෝම ස්තුතියි
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
wajira
thanks for sub
chandima_herath
thanks yalu sub ekata
Suranjan
Thanks machan......jayawewa........!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!M.D.P.Fernando
Thanks***
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
ජයෙන් ජය.chinthaka_priyadrshana
Thank u verymuch
shenal
thanks
HARSHANA9211
thank you...
navodanurada
thank you bro
Arrow T
Thank you
malith
Ela ela
SanjulaJeter
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madushangamage
thankes bro jaya .....
shashika gihantha
TnQ mchn sub 1ta. digatma karamu
mvishwajith
thankz bro.......
chinthakaruwan
nice work bro.... good luck
Tharakadilantha
Day of the dead bloodline film email tab distance download wenne ndda?
Lahiru M Shan
ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි...!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!ඔබට ජයෙන් ජය...!!!
hashanshammika
hashanshammika
ela
mithsara_navi
sub issalla yanne ai ??
damithk123
තැන්ම්ස් බ්‍රෝ
muditha gayan
Thankzzzzzzzz
Chathuranga Udayakantha
Thanks brooo
thusitharhm
thx
Chanukasun
TNkz broooh
RAGayanRathnayake
Thnkz bro...
Geeth
sub eka dunnata tnz
ධාරණ ගජනායක
අලුතින් එන නෝ වේ හෝම් එකේ සබ් එකයි මූවී එකයි ඕන හොඳේ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you very much ….puluwannam menna me tv shows walath sub denna BEYOND,GODLESS,STAR TRECK: DISCOVERY