1989 අවුරුද්දෙ තිරගත වුනු Parinda චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නෙ Vidhu Vinod Chopra. imdb අගය 7.9ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Jackie Shroff, Anil Kapoor, Madhuri Dixit, Nana Patekar, Anupham Kher සහ Suresh Oberoi. සංගීත අධ්‍යක්ශනය R. D. භුර්මන් ගෙන්. මේ චිත්‍රපටිය සම්මාන ගොඩක් දිනා ගත්තා. Filmfare…

1989 අවුරුද්දෙ තිරගත වුනු Parinda චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නෙ Vidhu Vinod Chopra. imdb අගය 7.9ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Jackie Shroff, Anil Kapoor, Madhuri Dixit, Nana Patekar, Anupham Kher සහ Suresh Oberoi. සංගීත අධ්‍යක්ශනය R. D. භුර්මන් ගෙන්.
මේ චිත්‍රපටිය සම්මාන ගොඩක් දිනා ගත්තා. Filmfare සම්මාන උලෙලේ හොඳම අධ්‍යකශනයට හිමි සම්මානය Vidhu Vinod Chopra ද, හොඳම නලුවාට හිමි සම්මානය Jackie Shroff ද. හොඳම සහය නලුවාට හිමි සම්මානය Nana Patekar ද, දිනා ගත්තා. ජාතික සම්මාන උලෙලේ හොඳම සහය නලුවාට හිමි සම්මානය Nana Patekar විසින් දිනා ගත්තා.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි, කිශන් සහ කරන් කියන්නෙ මුම්බායෙ හැදී වැඩෙන සහෝදරයො දෙන්නෙක්. කරන්ට හොඳ අද්‍යාපනයක් ලබා දෙන්න අන්නා ගාව වැඩ කරනවා. අන්නා කියන්නෙ නගරෙ ඉන්න මැරයෙක්, වගේම හැම ජරා වැඩක්ම කරන ජාවාරම් කාරයෙක්. ඒත් කරන් දන්නෙ නෑ තමන්ගෙ අයිය අන්නත් එක්ක එකතු වෙලා ජාවාරම් කරනවා කියල. අවුරුදු හයක් ඇමෙරිකාවේ ඉගෙන ගැනීමෙන් පස්සෙ කරන් ඉන්දියාවට ඇවිල්ල යනවා එයාගෙ යාලුවා ප්‍රකාශ්ව මුන ගැහෙන්න. ප්‍රකාශ් කියන්නෙ පොලිස් නිලදාරියෙක් වගේම අන්නාව අත් අඩංගුවට ගන්න උත්සහ කරන කෙනෙක්. ඒත් ඒ වෙලාවෙදි ප්‍රකාශ් අන්නගෙ මැරයින් අතින් මිය යනවා.
පාරෝ කියන්නෙ ප්‍රකාශ්ගෙ නංගි. පාරෝයි කරනුයි එකතු වෙලා ප්‍රකාශ්ගෙ මිනීමරුවන් සොයාගෙන යනවා. ඉතින් පාරෝටයි ප්‍රකාශ්ව මරපු පලිය ගන්න් පුලුවන් වෙයිද කියල කතාව බලලම දැන ගමු.
කතාව බලන ගමන් කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා. 49න් හම්බ වෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ගැළපේ.
1,853 downloadsDownload Parinda-1989.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
15 comments
ශසිත් සඳරුවන්
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
baiscope_chandima
එල එල තව ටිකයි,,, සුභපැතුම් 50 ඉක්මනට ඕන,,
Tharindu_Rukshan_Perera
බොහොමයක් ම ස්තුතියි උපසිරැසියට මේ වගේ මග ඇරිලා තියෙන චිත්‍රපටි වලට දිගටම උපසිරැසි දෙමු ජය වේවා...!!
Tharindu_Rukshan_Perera
Judwaa 1997 , Baabul 2006 චිත්‍රපටි වලටත් උපසිරැසි දෙන්න ..
Hiru Pancha
lassana film eka. sub ekanam poddakwath match wenne ne. thanks sis
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!ashan1234
ow ane pliz nanga mekata hariyana torrent eka podi comment ekkak widiyatawath dendako
man asama film ekak thama
eth bapu eka pitapathkwathk wath galapenne nane
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
වෙනදා වගේම ලස්සන හින්දි ෆිලුමක්.
ජයෙන් ජය.eshankanchana k
ela. aluthin release una Hindi movie s walatath ikmanata sub dennako
ඒෂාන් කාංචන
අලුතින් නිකුත් වෙච්ච හින්දි චිත්‍රපට වලටත් සබ් දෙන්නකෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි…….!
nihalpujitha
happy new year super brooo
wasantha.b
thz for the sub,
keep it up.......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

50 සබ් එක එන්න ලඟ නිසාද මේ දවස් ටිකේ
සබ් පට් පට් ගාලා දෙන්නේ.. :P
නියමයි ආහ්..
දිගටම සබ් දෙමු.
ඔබට ජය!