ඔන්න යාලුවනේ ඔන්න කියපු විදියටම එකොලොස්වන උපසිරැසිය ගේනවා. චිත්‍රපටියේ නම දැක්කම ගොඩක් අයට මතක් වෙනවා ඇතිනේ . වයස අවුරුදු තිහ පාස් කරලා ඉන්න ගොඩක් යාලුවෝනම් නම දැක්ක ගමන් චිත්‍රපටිය මොකක්ද කියල දන්නවා ඇති . වීඩියෝ සෙන්ටර් ළඟ රැකගෙන ඉඳල තමා මේ චිත්‍ර පටිවල VHS නැත්නම් VCD අපි අරන් ගියේ. මොකද යුගයක ඉ…

ඔන්න යාලුවනේ ඔන්න කියපු විදියටම එකොලොස්වන උපසිරැසිය ගේනවා. චිත්‍රපටියේ නම දැක්කම ගොඩක් අයට මතක් වෙනවා ඇතිනේ . වයස අවුරුදු තිහ පාස් කරලා ඉන්න ගොඩක් යාලුවෝනම් නම දැක්ක ගමන් චිත්‍රපටිය මොකක්ද කියල දන්නවා ඇති . වීඩියෝ සෙන්ටර් ළඟ රැකගෙන ඉඳල තමා මේ චිත්‍ර පටිවල VHS නැත්නම් VCD අපි අරන් ගියේ. මොකද යුගයක ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට මාලාවක්. කොටස් හතරක් තිබුනත් බයිස්කොපේ එකේ එකක් වත් ඇතුලත් වෙලා නැ . ඉතින් ඒවගේ අඩු පාඩුවක් තියෙන්න බැරි හින්ද මම කල්පනා කලා මේක දෙන්න ඕන කියල. හැබැයි මෙච්චර ඉක්මනට දෙන්න ඕන කියල හිතුවේ නැ . මගේ කලින් උපසිරසියකට කමෙන්ට් එකක් දාපු යාලුවෙක් හින්ද මම තීරණය කලා මේක ටිකක් ඉක්මනට කරන්න ඕන කියල.
කතාව ගැන කියනවනම් ඇමරිකාවේ මෙයින් කියන පළාතේ තියනවා විලක්. කිඹුලෙක් තියා කබරෙක් වත් ඉන්නවා කියල හිතන්නේ නැති මේ විලේ එකපාරටම මිනිස්සු සහ සත්තුන්ට හඳුනා නොගත් සතෙක් ගෙන් පහර දීම් වාර්තා වෙනවා . ඉතින් ෂෙරිෆ් කියන ඇමරිකාවේ ග්‍රාමාරක්ෂක කණ්ඩායමකුත් එක්ක සත්තු ගැන හොයන නිලධාරී පිරිසක් ඇවිත් මේ ගැන හොයන්න පටන් ගන්නවා. එතකොට තමා දැනගන්නේ අඩි තිහක් විතර දිග ලොකු කිඹුලෙක් තමා මේ වැඩේ කරන්නේ කියල. ඉතින් ඌ අල්ලන්න කරන මෙහෙයුම තමා මේ චිත්‍ර පටියේ තියෙන්නේ. imdb අගය 5.6 අරන් තියන එකක් නිසා ඔයාලට මේකෙ ගුණාත්මක බාවය ගැන හිතා ගන්න පුළුවන්.
මම ඊළඟට දෙන්නේ මේකෙම දෙවෙනි කොටස . ඉතින් ඒ කොටසින් හමුවෙමු . හැමදාමත් කියනවා වගේ මම කරන වැඩේ හොඳ හෝ නරක දැනගන්න මම කැමතියි. ඉතින් ඔයාල උපසිරැසිය ගන්න ගන්න ගමන් ඔයාලට හිතෙන දේ ගැන කියන්න අමතක කරන්න එපා. මම යනවා , ඉක්මනටම එන්නම්.
බුදුසරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,589 downloadsDownload Lake-Placid-1999.zip136 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
41 comments
Ajax
අසංක ප්‍රදීප් රණතුංග
නීතිමය හේතුනිසා බයස්කොපේ එකේ දැන් ටොරන්ට් ලින්ක් දෙන්නේ නැ. මම හදපු උපසිරසියක් නිසා මම පෞද්ගලිකව ඔයාලට උදවු කරන්නම් .
YIFY 720 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
7848ba90d8ec3d5d36035d2c17c8470e07fe1166
YIFY 1080 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
8767e10cb86b084798f99395e6456837d4bcd342mithun
කියල වැඩක් නෑ සතුටුයි බ්‍රො.. බොහොම තුති උපසිරැසි ගැන්නුවට . එ කාලෙ බලපු සුපිරි ෆිල්ම් එකක්. තවමත් මෙ චිත්‍රපටය ගුනාත්මක බවයෙන් බලන්න පුලුවන් කිවුවත් නිවැරැදි. මෙච්චර කල් සයිඩ් එකෙ මෙක තිබුන් නෑ නෙන්නම්. Lake placid පලවෙනි චිත්‍රපටයෙ ජනප්‍රියත්වය නිසාම චිත්‍රපටය ත්‍රිත්වයක්ම අවත් පලවෙනි පිලුම නම් තමවත් සුපිරියි . කොහොම හරි ඔය ඉතුරු කොටස් ටිකත් දෙන්න ඉන්නව නම් නොබ ඉන්නෙත් නෑ bro.. මෙකෙ ටොරෙන්ට් එක තියෙ. සබට තුති . ඔබට ජය.....
දිගටම උපසිරැසි දෙමු සහොදරය නියමයි වැඩෙ thxඅසංක ප්‍රදීප් රණතුංග
එකනේ සහෝ මම කිව්වේ මට වැඩක් නැ disney ද horror ද කියල . මම උත්සහ කරන්නේ බයස්කෝප් එකේ නැති ජනප්‍රිය වෙලා තිබ්බ ඒවා දෙන්න . ඔයාට ඉස්තුතියි ඒ වෙලාවේ අවංකවම comment කලාට . දැන් ඔයා තේරුම් ගන්න ඇතිනේ . මම කලින් කියුවා වගේ ඔක්කොම බලන්න . මොකද අපි දන්නවා මේ ඔක්කොම චිත්‍රපටි ඒක විදියක බොරුවක් කියල , ඒවා රඟපෑම් විතරයි . ඉතින් හොඳ නරක කියල දෙයක් නැ . කෙනෙක්ට හොඳ තව කෙනෙක් ට නරකක් වෙන්න පුළුවන් . ඉතින් මම කියන්නේ ඔක්කොම බලන්න කියල . ඉස්තුතියි ඔයා ඇතුළු මගේ සබ් වලට කමෙට් කරන ඔක්කොටම.
Manul Chandula Hettiarachi
aadukalam 2011,Mayakkam Enna 2011,Uthamaputhiran 2010 danush ma film walata sub danna puluwwanda?
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
ජයෙන් ජය…Chaminda madusanka
Congratulations
puluwannam viy 2014 sub denawadamithun
ඔය නිවාඩුව පුලුවන් නම් මෙකටත් උපසිරැසි ගන්වන්න සහො.
The hard corpr (2006) imdb 5.3 actor; van dammeකලු සජිත්
thanks sub ekata.jayawewa obata!!!
Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Tharaka
උපසිරසට බොහොම ස්තූතියි සහෝ… ජය.
Sako
ela,hoda film ekak machn !!!
sanka
ඔයානම් මරු ආ අලුත් ෆිල්ම් බලනවා වගෙම මෙවත් බලන කට්ටිය ගොඩාක් ඉන්නවා පුලුවන්නම් හර්කියුලීස් පරන ෆිල්ම් වලටත් සබ් දාන්න අර වීරක්‍රියා 12 තියන ෆිල්ම් වලට
chinthaka
sirawata, the lost world, sinbad wage
widuranga
ela brooooo thanx hodeeeeeeeeeeeeeeeeeeeee
chinthaka
Mulin kiyapu ekanam sahathika atta saho, nama dekka gaman podi kaale mathak una. e kale saththunge film penna be. ththathage ID eka tiyala man meka beluwe. eka dawasak parakku unoth dhada gahanawa issara.
kavinda
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.බුදු සරණයි! දෙවි පිහිටයි!
ishan
NIYAMI SAHO.APITH ME WAGE AWATA GODAK ASAI.JAYA WEWA!!!!!!!!!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Udara Damith B\K
.............................................................
බොහෝම ස්තුතියි
.............................................................Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.....රොයිලි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shamal manojan
බොහොමත්ම ස්තූතියි මේ ෆිල්ම් ඒකට සබ් කලාට.
මම හරිම අාසා කරන ෆිල්ම් ඒකතුවක් තමයි මේක. ෆිල්ම් 4 ක් තියෙනවානේ. ඉතින් ඉතිරි ෆිල්ම් 3 ටම සබ් දෙනවා නේද?Lake Placid 2 -2007
Lake Placid 3 - 2010
Lake Placid: The Final Chapter - 2012අසංක ප්‍රදීප් රණතුංග
අනිවාර්යයෙන්ම දෙනවා . දැනටමත් දෙවෙනි කොටස රෙඩ්. ලබන ඉරිදා ට කලින් ඔක්කොම ලැබේවි
නිෂූ
අපේ ගෙදරට VCD එකක් ගෙනල්ලා මුලින්ම බලාපු ෆිල්ම් එක ! ජයවේවා !
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
Sameera
primeval movie ekatath sub karanna
අසංක ප්‍රදීප් රණතුංග
මේකට උපසිරසි කරලා තියෙන්නේ.
http://www.baiscopelk.com/primeval-2007-%E0%B6%BD%E0%B7%9A-…
Ras
උපසිරසට බොහොම ස්තූතියි
Udara Damith B\K
.....................උපසිරසට බොහොම ස්තූතියි ..........................
Chamal0101
Polaroid 2017 horrer movie eka sub dinako
piumal
Machan ppuluvannam link akak dapanko kauru hari.
lahiru
supiri film eka.kochchcara baluwath epa wenne nahe. ela
nipuna adikari
thnx bro
Dewadithya
Thanks for Sub!
arawindasunimal
thanks sub ekata (asankaka pradeep) jayawewa (theruwan saranai)
Chaminda Lakruwan
ගොඩක් ස්තූති සබ් එකට
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Anonymous
Thanks Bro
Amalka Himeshan
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank u For subtitle