කොහොමද යාළුවනේ? ඔන්න කලින් කිව්ව වගේම මාසයකට විතර පස්සෙ මගේ දෙවනි සබ් එකත් අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනෙ මගේ පළවෙනි ෆිල්ම් එක seal patrol. ඒකට ගොඩක් හොද ප්‍රතිචාර තිබුණා. ඉතින් කමෙන්ට් කරපු සබ් එක ඩවුන්ලෝඩ් කරපු කාටත් මම ස්තූති කරනවා. මම මේ පාර ගෙනාවෙත් 2013 වසරෙ තිරගත වෙච්ච ඇක්ෂන් ෆිල්ම් එකක්. මේකෙත්…

කොහොමද යාළුවනේ? ඔන්න කලින් කිව්ව වගේම මාසයකට විතර පස්සෙ මගේ දෙවනි සබ් එකත් අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනෙ මගේ පළවෙනි ෆිල්ම් එක seal patrol. ඒකට ගොඩක් හොද ප්‍රතිචාර තිබුණා. ඉතින් කමෙන්ට් කරපු සබ් එක ඩවුන්ලෝඩ් කරපු කාටත් මම ස්තූති කරනවා. මම මේ පාර ගෙනාවෙත් 2013 වසරෙ තිරගත වෙච්ච ඇක්ෂන් ෆිල්ම් එකක්. මේකෙත් කතාව හොද හින්දා මට හිතුණා සබ් එක දාන්න ඕන කියල. කලින් වගේම තමයි වැරදි තියෙනවනම් සමාවෙන්න.
හරි මම දැන් කතාව ගැන කියන්නම්. මේකෙ තියෙන්නෙ සල්ලි ප්‍රශ්නයක් හින්දා ගහගන්න යාළුවො දෙන්නෙක් ගැන. එක්කෙනෙක් මයිකල් අනිත් එක්කෙනා සැන්ටියාගෝ. මුලින් සැන්ටියාගෝ තමන්ගෙ හොදම ගෝලය වගේම හොදම යාළුව වෙච්ච මයිකල්ට ගුවන් යානයකදි වෙඩි තියල පහළට දානවා. ඉතින් කවුරුත් හිතන්නෙ මයිකල් මැරෙනවා කියල. කොහොමහරි මෙයාගෙ ජීවිතේ බේරිලා මෙයා එනව තමන්ට වෙඩි තියපු යාළුවගෙන් ඒ පලිය ගන්න. ඒත් ඒක එච්චර ලේසි නෑ කියලා මයිකල්ට තේරෙනවා. එතන ඉදල තමයි කතාව ඉස්සරහට යන්නෙ. ඉතින් මේ දෙන්නගෙන් කවුද අන්තිමට දිනන්නෙ කියල දැනගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. මම මුලු ෆිල්ම් එකම කිව්වොත් කිසි ගතියක් නෑනෙ.
ඔයාල කවුරුත් සබ් එක ඩවුන්ලෝඩ් කරනව වගේම අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාන්න. එතකොට මට පුළුවන් මගේ ඊළග සබ් එකත් ඉක්මනට අරගෙන එන්න. ඊළගට පොඩ්ඩක් වෙනස් විදියෙ ෆිල්ම් එකකට සබ් දාන්න තමයි හිතාගෙන ඉන්නේ බලමුකෝ….කාටත් ජය වේවා!!!
264df3f8c22349ccdab7fa3ad6326ab7d3896afb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,478 downloadsDownload Dead.Drop_.2013.baiscopelk.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/උදාර-රාජපක්ෂ..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
37 comments
Dwayne rocky johnson
ruchcha
Ada mama 2. ela action ekak neda? elama kiri
Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ඊලග එකත් ඉක්මනින්ම දෙමු.czRGsl
ela ela............ puluwannam SAW eke sub tika dennako... aye Pineapple Express eke sub ekath... puluwannam danna...
Udara Rajapakse(shan)
saw eka balamu... :) :)
pineapple express sub eka thyanawa bisecope eke
search karala balanna :) :)නලින්
ස්තුතියි උදාර සහෝ මැක්සා කථාවක් වගේ
ජය වේවා!
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Ayesh
Thank You..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kasun jayawardhana
Pin sidda wenawa oyalage me sub hinda thama apita mewa rasa windinna puluwan..
Thanu
Thanx saho sub 1ta
janaka
ela...
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
එල!
danushka
thanks machan..jaya wewa!!!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
හිරාන් ශාරංග
මං ආසම ක්‍රියාදාම හා යුධ Film වලට යි. ගොඩක් ස්තුතියි...
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!pat
ela ela
Kavindu Sithmina
එකෙන්ම එළ මචං..
“චූටී මල්ලි”
බලමුකො සහෝ
තව හොද ටිකක් බලලා කරමු
සබට තුති
ඔබට ජය..........ගයාන් රූකාන්ත (ජෝනා)
පලවෙනි සබත් බැලුවෙමි
මෙයද බලන්නෙමි.මම සබ ගන්නෙමි
ජය පතමි.. :) :)Tharindu Perera
elazzz ahhh....
patta kathavak vagee....
thanks machan sub ekatahh....dev
bohoma stuti saho.
Kulanjana Maduranga
maxxaaaaaa.subata thanks UDARA saho.keep it up.jaya wewa...........
රොයිලි
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HimEshCrEeD
සිංහල උපසිරැසියට
බොහොම ස්තුතියිNaween
පට්ට මචන්.කලින් එක වගේම මේකත් පස්ට ඇති.උපසිරැසියට බොහොම ස්තූතියි
Aditha Praween
නියමයි !
දිගටම සබ් දෙමු .
ජය පතනවා !
:Dgihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
shanaka
Ela mchnnn..thnksss
Gayan sampath
Thanks saho...
lakshan
ela................z..............
ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ..
ඊලග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-DIsuru
හොඳ film එකක් වගේ.. නියමයි. තව දාන්න...
kusal
onnna mamath gathta
Nimantha
ela machan
nuwan
Thanks!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela ayiye.sub ekata thankx.