කොහොමද යාලුවනේ? ,මේක තමයි මම සබ් දාන පලවෙනි ෆිල්ම් එක. ෆිල්ම් එකේ නම තමයි SEAL Patrol, 2014 වසරෙම තමයි තිරගත උනේ. මේකට සබ් දාන්න මට ගියේ සතියක විතර කාලයක්. පලවෙනි එක හින්ද බොහොම උනන්දුවෙන් වැඩේ කලා. ෆිල්ම් එක ගැන කියනවනම් මෙහෙමයි කතාව, බිලියනපතියෙකුගෙ භූගත පර්යේෂණාගාරක් පිටත ලෝකය සමග තියන සබදතා එක…
කොහොමද යාලුවනේ? ,මේක තමයි මම සබ් දාන පලවෙනි ෆිල්ම් එක. ෆිල්ම් එකේ නම තමයි SEAL Patrol, 2014 වසරෙම තමයි තිරගත උනේ. මේකට සබ් දාන්න මට ගියේ සතියක විතර කාලයක්. පලවෙනි එක හින්ද බොහොම උනන්දුවෙන් වැඩේ කලා.
ෆිල්ම් එක ගැන කියනවනම් මෙහෙමයි කතාව, බිලියනපතියෙකුගෙ භූගත පර්යේෂණාගාරක් පිටත ලෝකය සමග තියන සබදතා එක සැරේටම අඩාල වෙනවා. ඉතින් ඔහු ඒ ගැන සොයන්න කුලියට සේවා සපයන සීල් භට කණ්ඩායමක් යවනවා.ඔවුන්ට පවරන ප්රධානම කාර්යය තමයි මේ බිලියනපතියා පර්යේෂනාගාරයේ බලෙන් රදවගෙන ඉන්න විට්මෝර් කියන අචාර්යතුමා ගැන හොයල බලන එක, සීල් කණ්ඩායම එහෙට ගියාම තමයි ඔක්කොම විස්තරේ දැන ගන්නෙ. අචාර්යතුමාගෙ වැඩක් නිසා අමුතු විදියෙ මිනී කන සතෙක් නිර්මාණය වෙලා ඌ පර්යේෂනාගාරෙ කාර්ය මණ්ඩලය ඔක්කොම කාල දානව. විට්මෝර් විතරයි ඉතුරු වෙන්නෙ..ඒ අතරෙ අර බිලියනපතියා ඔක්කොම අය පර්යේෂනාගාරෙ ඇතුලෙ හිර කරනවා එයාට තවත් පර්යේෂනාගාරෙන් වැඩක් නැති හින්දා..ඉතින් මේ සීල් භට කණ්ඩායම පර්යේෂනාගාරෙන් එලියට ඒවිද..? ඒකට උත්තරේ දැන ගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..මේක ඇක්ෂන් ෆිල්ම් ගනයට තමයි වැටෙන්නෙ.
මම කාටත් ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා. මගේ පලවෙනි උපසිරසි නිර්මානය හින්ද වැරදිත් ඇති,කොහොම උනත් කමෙන්ට් එකක් දාල යන්න. එතකොට මට මගේ ඊලග උපසිරසි නිර්මාණයත් අරගෙන ඉක්මනට එන්න පුලුවන්. ජය වේවා!!!
300 MB (HD) කොපිය මෙතනින් බාගන්න
57DCBBA36522675B4C3706508EAC0F4AD803FB9B700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
FD217DB7BAF428D5CDF1DBA02AEE5316F0F7FC0E ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,842 downloadsDownload Seal-Patrol-2014.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/උදාර-රාජපක්ෂ..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
88 comments
දිමුතු තරංග ඉලුක්කුඹුර
ලක්ෂාන් නිලංක
සබට බොහොම තුති සහෝ...දිගටම සබ්දාන්න...ජය වේව...!
නලින්
ස්තුතියි උදාර සහෝ!
පළවෙනි නිර්මාණයට සුභ පැතුම් දෙවන නිර්මාණය සමගින් ඉක්මනින් මුණ ගැසෙමු!
ජය වේවා!
Global
Wellcome Malli..!
Anagathedi Sinhala Rata Wenuwen Honda Gamak Denna Honde..sanjeewa
thanks machan
ud@IDM
thanks sabata
Thanu
Sub 1ta thanx mchn... Thawa sub karamu...!
ලාhiru444
SUB 1KA ANEKAM MAI HITIYA THANK'S BRO....
dev
bohoma stuti saho.... .
1st sub ekata suba pathanawa...
wedi wediyen sub danna diriya sawiya lebewa...... .tharanga
(y)
nalinda
thank u
Kasun KS
Superb machan... Keep it up. Thawa superb action filmz dapan elz
Saman Prasad ( Black Panther )
නියමයි කොල්ලො .පළමු වැඩේට සුභ පතනවා
Darshana
sub ekta thanks saho...
good luck.Jack
පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
ෆිල්ම් එක නම් පට්ටයි වගේ.
දිගටම වැඩේ කරන්න.
ජයවේවා.Kavindu Sithmina
Elazzz udara...
Charith Abishek
Thanx macho sub ekata....
Jaya wewa....වරුණ රංගජිත් (වරූ)
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්
ජයවේවා.Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.1st 1tama genath thiyenne supirima film 1k ne.subata thanks UDARA saho.Great work & Lot of thanks.jaya wewa...........
අයේෂ්
පලමු උපසිරැසියට සුභ පතුම්..
ජය වේවා!!..
ගොඩාක් ස්තුතියි..හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
ගයාන් රූකාන්ත (ජෝනා)
තවත් අලුත් කෙනක් ඔන්න සබ ගත්තා
පලවෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් සහෝ
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට :) :) ජය.D.chamara
niyamai niyamai palaweniyatama hoda ekaka karala essarahataha digatama sub demu jaya.... :D
තිසර නියෝ
නියමයි
පලවෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් සහෝ
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Tharindu Perera
Elazzz ahhh...
patta kathavak vageee....
palamu vadeta jaya machann....
thanks machan sub ekatahh...ෂෙහාන් බුද්ධිම
පලවෙනි වැඩේට සුබපැතුම්!!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :Dshanaka
thanks for sub & congrats for 1st job.....
“චූටී මල්ලි”
එල මේක ඇවිත් තිබ්බා දැක්කා
හැබැයි ගත්තෙ නෑ
දැන් ගන්න වෙනවා
සබට තුති
ඔබට ජය................HimEshCrEeD
බොහොම තුති
දිගටම සබ් දෙමු
අපි ඉන්නව ඔයා එක්කsupun darshana
නියමය ෆිල්ම් එකක්නේ මුල්ම එකෙන්ම ගෙනත් තියෙන්නේ. මුල්ම සබ් එකට සුබ පැතුම් සහෝ... දිගටම මේ විදියටම සබ් දෙමු...
මේ සබ් එකට තුති!රනිල් ශ්රීමාල්(A.R.S)
නියමයි උදාර සහෝ.
පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.
දිගටම සබ් දෙමු.
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට.Hasitha
දිගටම කරගෙන යමු.....සුබ පැතුම් මචො
අසෙල් ඉෂාන්
Niyami sahoo
elanishshanka ruwan
ස්තුතියි :)
dimuthu
ela
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
Hiranhiru
Thanks saho...
chinthaka
thanks mac niyama film 1k
Naween
සුපිරි....poster එක දැක්ක ගමන්ම බලන්න හිතුනා.සබ් එකට වෙච්ච මහන්සියට බොහොම ස්තූතියි උදාර සහෝ.දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා.ඔබට ජය...!!!
chandima
niyamai saho.... subapatum... patta film akka na onna bawa.... degatama karagana ymu...
Isha
එල එල බාගෙනම බලමු නේද ?? දිගටම යමු
හශාන්
ජය~!
uditha
Thnx saho......Palaweni akama maru akak thama genath tiyane...Digatama yamu saaho............
shani
thanks
Niro
thnx bro ...jaya wewa....
Pramuk
thanx macho digatama sub demu
rooka
good work.... podi copy yak dunnata bohoma sathutui..
ANJANA
thanks..
sujan wasala
Thank You very much saho.. palaweni upasirasata subha pethum apenuth...idiriyedi thawa thawath upasiresi dennata dairyaya lebewa kiyala prarthana karanawa...!!
SAMEERA DILSHAN
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්........!
සබ් එකට තුති......!
Advertisement

පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, පළමු එකටම නියම එකත්නේ ගෙනත් තියෙන්නේ, නියමයි නියමයි, දිගටම සබ් දාන්න, ජයවේවා.