Watch Trailer

Dead Mine (2012) ජපන් ජෙනරාල් ගේ රත්තරන් නිධානය… [සිංහල උපසිරැසි සමග]

ඔන්න යාළුවනේ අදත් අරගෙන ආව නියම චිත්‍රපටියක්. Action | Horror යටතෙ තමයි මේක වර්ග වෙලා තියෙන්නෙ. 2012 දි තමයි මේ චිත්‍රපටිය මුල් වරට තිරගත වෙලා තියෙන්නෙ. IMDb අගය නම් 4.6 ක් වගේ ටිකක් අඩු අගයක් තමයි ලැබිල තියෙන්නෙ. මං හිතන්නෙ ඊට වඩා තව ටිකක් ලැබෙන්න ඕන කියල. Indiana Jhones වගේ වික්‍රමාන්විත චිත්‍රපට…

dead mine 2012

ඔන්න යාළුවනේ අදත් අරගෙන ආව නියම චිත්‍රපටියක්. Action | Horror යටතෙ තමයි මේක වර්ග වෙලා තියෙන්නෙ. 2012 දි තමයි මේ චිත්‍රපටිය මුල් වරට තිරගත වෙලා තියෙන්නෙ. IMDb අගය නම් 4.6 ක් වගේ ටිකක් අඩු අගයක් තමයි ලැබිල තියෙන්නෙ. මං හිතන්නෙ ඊට වඩා තව ටිකක් ලැබෙන්න ඕන කියල.

Indiana Jhones වගේ වික්‍රමාන්විත චිත්‍රපට බලන්න ආස යාළුවන්ට මේක ගොඩක් හොඳ එකක්. අද මං ලිපිය වැඩිය දිග්ගස්සන්න බලාපොරොත්තුවක් නෑ. ඒ හින්දා චිත්‍රපටිය ගැන පොඩි ඉඟියක් දීල නවත්තනවා. මෙහෙමයි කතාව…

දෙවන ලෝක යුද්දෙ දි ජපන් අධිරාජ්‍ය විසින් අග්නිදිග ආසියාවම යටත් කරගත්තා. අග්නිදිග ආසියානු කලාපය බාරව කටයුතු කරපු ජපන් අධිරාජ්‍ය හමුදාවෙ ජෙනරල් යමෂිටා තමන්ගෙ හමුදාවට අණ දෙනවා මුළු අගිනිදිග ආසියාව ම කොල්ලකන්න කියලා. එහෙම කොල්ලකාල ගෙනාව රත්තරන් පිලීපීනය ආසන්නයෙ හංගනවා. ඉතිං ඉතිහාසඥයෙක් හොයා ගන්නවා මේ රත්තරන් හංගලා තියෙන්නෙ පිලිපීනයෙ නෙමෙයි, ඉන්දුනීසියාවෙ සුමාත්‍රා දූපත ආසන්නයෙ දූපතක කියල. ඉතිං මේ ඉතිහාසඥ ජපන් කාන්තාවයි මෙහෙයුමට සල්ලි යොදවපු සල්ලිකාරයයි, ආරක්ෂාවට ගත්ත භට කණ්ඩායමයි මේ රත්තරන් නිධානෙ හොයන්න අර දූපතට එනවා. ඒ දූපතේ තියනවා ජපන්නු අතෑරල දාල ගිය භූගත කඳවුරක් වගේ දෙයක්… ඉතිං මොකද්ද මේ කඳවුර? ඇත්තටම රත්තරං නිධානයක් මේ දූපතේ තියනවද? මේ කණ්ඩායමට වෙඩි තියපු අබිරහස් මිනිස්සු කවුද? පොලොව යට දි මේ අයට මොනවගේ අකරතැබ්බ වලට මුහුණදෙන්න වෙයිද කියල බාගෙනම බලන්නකො.

එහෙනම් තවත් එකක් අරගෙන එන බලාපොරොත්තුවෙන් ගොහිං එන්නං……………..

Dead Mine (2012) on IMDb

 

 

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

80BC2C83FD770EBF81C780ADA1A75FA9BBF4EFB4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,706 downloadsDownload Dead-Mine-2012.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/රුවන්-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

3,706 downloadsDownload Subtitles27 KB

29 comments

  1. Sajith Anthony

    සුපිරි ෆිල්ම් එකක් වගේ.....
    කථාවත් හොදයි....
    ස්තුතියි සබ් එකට...
    ජය වේවා...!!!!

    1. kasun

      thanks yaluwaaaaa

  2. නලින්

    ස්තුතියි රුවන්.. නියම කථාවක් නේ ආයේ ගෙනත් තියෙන්නේ

    ජය වේවා!

  3. කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසියට. හොද එකක් වගේ.

  4. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  5. Sisira Hegoda

    Thanks.

  6. Shaan

    Patta film ekak machan .. meke ithuru tikak aye ey neda machan

  7. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Thanu

    Thanku saho sub 1ta

  9. thisal

    ෆිල්ම් එක නම් මරු වගෙ මට ප්‍රශ්ණෙ තියෙන්නෙ රෙටින්ග්ස් පිලිබදව කමක් නැ
    බාලම බලමු තැන්ක්ස් සබට

  10. Kulanjana Maduranga

    niayamai…thanks RUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. දමිත්

    ස්තුතියි රුවන් සහෝ සබට
    ජයෙන් ජය

  12. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය,

  13. roshanst

    නියම ෆිල්ම් එකක් වගෙයි
    බලමු බලමු
    බොහෝ තුති..... “රුවන් සම්පත් වර්ණසිරි” ට

  14. JININDU SADARUWAN

    melo rahak ne

  15. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. අදිත ප්‍රවීන්

    බොහොම තුති සබට .
    තව් එකක් දෙමු.

  17. Prabath Chathurana

    Thanks machan. Good luck.

  18. “චූටී මල්ලි”

    මේකනම් බලන්න වෙන්නෙ නෑ
    මචෝ
    කලින් දුන්නු එකත් බලන්න තියෙ
    සබට තුති
    ඔබට ජය....

  19. I.W.M.S Ilangakoon

    supiri katawak wage,,
    digatama demu,,
    jaya wewa,,,

  20. රොයිලි

    බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Sach

    සබට තුති සහෝ !!!!

  22. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. nidi

    Ruwan, sub ekata godak thanks. mata hithenne film ekata adu IMDB rate ekak lebila thiyena eka sadaranai, film eka ee tharamma honda madi wage nisa. eth digatama subs denna. jaya wewa!

  25. Amalka

    සබට තුති සහෝ

  26. Jude Neranjala

    හොදයි වගේ මචන්ලා

  27. lahi.madushan

    niyamai....

  28. sandy

    elaaa