Watch Trailer

Ra (2014) | ර‍තු ‍දො‍ර‍ටු‍ව…. [සිංහල උපසිරැසි සමඟ]

‍ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ, ‍දි‍ගු ‍නි‍හැ‍ඩි‍යා‍ව‍ක‍ට ‍පස්‍‍සේ ‍ඔ‍යා‍ල‍ව ‍මු‍ණ ‍ගැ‍හෙන්‍‍න ‍ම‍ම ‍ආ‍වා. ‍සු‍පු‍රු‍දු ‍ප‍රි‍දි ‍ම‍ගේ ‍වැ‍ඩි ‍කැ‍මත්‍‍ත ‍ති‍යෙ‍න ‍දෙ‍ම‍ල ‍භා‍ශා‍වේ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍ත‍මා ‍මේ ‍පා‍රත්‍ ‍උ‍ප‍සි‍රැ‍සි ‍නි‍ප‍ද‍ව‍ගෙ‍න ‍ආ‍වේ. ‍සු‍පු‍රු‍දු ‍ප‍රි‍දි ‍අ‍සා ‍ලි‍වී‍මක්‍ ‍ත‍මා ‍මේ‍ක‍ටත්‍…

Ra(2014)

‍ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ, ‍දි‍ගු ‍නි‍හැ‍ඩි‍යා‍ව‍ක‍ට ‍පස්‍‍සේ ‍ඔ‍යා‍ල‍ව ‍මු‍ණ ‍ගැ‍හෙන්‍‍න ‍ම‍ම ‍ආ‍වා. ‍සු‍පු‍රු‍දු ‍ප‍රි‍දි ‍ම‍ගේ ‍වැ‍ඩි ‍කැ‍මත්‍‍ත ‍ති‍යෙ‍න ‍දෙ‍ම‍ල ‍භා‍ශා‍වේ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍ත‍මා ‍මේ ‍පා‍රත්‍ ‍උ‍ප‍සි‍රැ‍සි ‍නි‍ප‍ද‍ව‍ගෙ‍න ‍ආ‍වේ. ‍සු‍පු‍රු‍දු ‍ප‍රි‍දි ‍අ‍සා ‍ලි‍වී‍මක්‍ ‍ත‍මා ‍මේ‍ක‍ටත්‍ ‍ක‍ලේ. ‍මෙ‍හි ‍කා‍ල ‍රා‍මූ ‍නි‍පැ‍යු‍ම ‍‍සි‍දු ‍ක‍ලේ ‍ම‍ම ‍හා ‍ස‍දුන්‍ ‍අ‍යි‍යා ‍වි‍සි‍නි. ‍අ‍ත‍ර ‍ම‍ග ‍න‍ව‍තා ‍ත‍බා, ‍ස‍දුන්‍ ‍අ‍යි‍යා‍ගෙන්‍ ‍කා‍ල ‍රා‍මූ ‍හ‍ද‍ලා ‍දෙන්‍‍න ‍පු‍ලු‍වන්‍‍ද ‍කි‍ය‍ලා ‍ඇ‍හු‍වා ‍ප‍ම‍නි, ‍ඊ‍ල‍ග ‍ද‍ව‍සේ ‍උ‍දේ ‍වෙද්‍‍දි ‍ම‍ට ‍කා‍ල ‍රා‍මූ ‍ඉ‍තු‍රු ‍ටි‍ක ‍හ‍ද‍ලා ‍දී‍ලා ‍ලො‍කු ‍උ‍දව්‍‍වක්‍ ‍ක‍ලා. ‍එ‍යා‍ටත්‍ ‍මෙ‍හි‍දි ‍බෙ‍හෙ‍වින්‍ ස්‍‍තූ‍ති ‍වන්‍‍ත ‍වෙ‍මි.

‍චිත්‍ර‍ප‍ට‍ය ‍ගැ‍න ‍පොඩ්‍‍ඩක්‍ ‍බ‍ල‍මු. ‍මේ‍ක ‍මේ ‍ව‍ස‍රේ ‍නි‍කුත්‍ ‍වූ ‍දෙ‍ම‍ල fantasy horror-film  ‍ය‍න ‍කාණ්‍‍ඩ‍ය‍ට ‍අ‍යත්‍ ‍ව‍න ‍චිත්‍ර‍ප‍ට‍ය‍කි. ප්‍ර්‍ධා‍න ‍න‍ළු ‍නි‍ළි ‍ච‍රි‍ත ‍ර‍ග ‍දක්‍‍ව‍න ‍අ‍ය ‍නම්‍ ‍පොඩ්‍‍ඩක්‍ ‍න‍ව‍ක ‍න‍ළු ‍නි‍ළි‍යන්‍ය. ප්‍ර්‍ධා‍න ‍න‍ළු‍වා ‍ලෙ‍ස Ashraf රං‍‍ග‍න‍යෙන්‍ ‍දා‍ය‍ක ‍ව‍න ‍අ‍ත‍ර ප්‍ර්‍ධා‍න ‍නි‍ළි‍ය ‍ලෙ‍ස Aditi Chengappa  ‍රං‍‍ග‍න‍යෙන්‍ ‍දා‍ය‍ක ‍වෙ‍යි. ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය Prabu Yuvaraj ‍වි‍සි‍නි. ‍සං‍‍ගී‍ත‍ය Raj Aryan ‍වි‍සි‍නි. ‍නි‍කුත්‍ ‍වෙ‍ලා ‍ති‍යෙන්‍‍නේ 2014 ‍දෙ‍සැම්‍‍බර් 5 ‍වෙ‍නි‍දා‍ය.

‍ක‍තා‍ව ‍නම්‍ ‍පොඩ්‍‍ඩක්‍ ‍අ‍මු‍තු ‍අන්‍‍ද‍මේ ‍එ‍කක්‍ ‍ත‍මා. ‍ම‍ම ‍මු‍ල ‍ආ‍රම්‍‍භ ‍ක‍ර‍ලා ‍දෙන්‍‍නම්‍‍කෝ. ‍ක‍තා‍ව ‍ප‍ටන්‍ ‍ගන්‍‍නේ, ‍අ‍ජේ‍ගේ ‍යා‍ලු‍වන්‍ ‍අ‍ජේ ‍යා‍ලු ‍වෙ‍ලා ‍ඉන්‍‍න ‍කෙල්‍‍ල ‍‍ව‍න ‍රෙන්‍යා ‍එක්‍‍ක ‍ක‍සා‍ද ‍බන්‍‍ද‍ලා ‍දෙන්‍‍න ‍ලෑස්‍‍ති ‍ක‍ර‍න ‍සීන්‍ ‍එ‍ක‍කින්‍. ‍පස්‍‍සේ ‍මේ ‍දෙන්‍‍නා ‍ක‍සා‍ද ‍බැ‍ද‍ලා ‍අ‍ජේ‍ගේ ‍ගෙ‍ද‍ර‍ට ‍ය‍න ‍අ‍ත‍ර, ‍එ‍හෙ ‍අ‍ජේ‍ගේ ‍අම්‍‍මා ‍හා ‍අක්‍‍කා ‍ඒ ‍දෙන්‍‍නා‍ව ‍සු‍හ‍ද‍ව ‍පි‍ලි‍ගන්‍‍න‍වා. ‍පස්‍‍සේ ‍ඒ ‍ගෙ‍ද‍ර ‍ජී‍වත්‍ ‍ව‍න ‍‍අ‍ජේ‍ගේ ‍අම්‍‍මා, ‍‍අක්‍‍කා ‍හා ‍අක්‍‍කා‍ගේ ‍ල‍ම‍යා ‍නි‍ශා ‍ය‍න ‍අ‍ය ‍අ‍ළු‍ත ‍බැ‍ද‍පු ‍ජෝ‍ඩු‍ව ‍ටි‍ක ‍ද‍ව‍ස‍ක‍ට ‍ඒ ‍ගෙ‍ද‍ර ‍ති‍ය‍ලා ‍නෑ ‍ගෙ‍ද‍ර‍ක‍ට ‍ය‍න‍වා. ‍පස්‍‍සේ ‍මේ ‍ජෝ‍ඩු‍ව ‍ස‍තු‍ටෙන්‍ ‍රැ‍ය ‍ග‍ත ‍ක‍රන්‍‍න ‍හ‍දද්‍‍දි ‍අ‍ජේ‍ගේ ‍යා‍ලු‍වන්‍ ‍අ‍ජේ‍ගෙන්‍ ‍පා‍ටි‍යක්‍ ‍ඉල්‍‍ල‍ලා ‍ගෙ‍ද‍ර‍ට ‍එ‍න‍වා. ‍පස්‍‍සේ ‍රෙන්‍යත්‍ ‍අ‍ජේ‍ට ‍ඉ‍ඩ ‍දෙ‍න‍වා, ‍එ‍ක ‍ද‍ව‍ස‍ක‍ට ‍නේ, ‍ගි‍හින්‍ ‍වි‍නෝ‍ද ‍වෙන්‍‍න ‍කි‍ය‍ලා. ‍මෙ‍හෙ‍ම ‍පා‍ටි ‍එ‍ක ‍ඉ‍ව‍ර ‍වෙ‍ලා ‍යා‍ලු‍වන්‍ ‍ගෙ‍වල්‍ ‍ව‍ල‍ට ‍ගි‍යා‍ට ‍පස්‍‍සේ ‍අ‍ජේ ‍රෙන්‍යා‍ව ‍බ‍ලන්‍‍න ‍ඇ‍ද‍ට ‍ය‍න‍වා. ‍එ‍හි‍දි ‍රෙන්‍යා‍ව ‍කොච්‍‍ච‍ර ‍හීද්‍‍දු‍වත්‍ ‍නැ‍ගි‍ටින්‍‍නේ ‍නෑ. ‍පස්‍‍සේ ‍ත‍මා ‍දැ‍න ‍ගන්‍‍නේ ‍රෙන්‍යා ‍මැ‍රි‍ලා ‍කි‍ය‍ලා. ‍මේ ‍ක‍තා‍වේ ‍ඉ‍තා‍මත්‍ ‍මු‍ල. ‍මු‍ලු ‍ක‍තා‍ව‍ම ‍ම‍ම ‍කිව්‍‍වේ ‍නැ‍තෝ. ‍එ‍හෙ‍නම්‍ ‍මේ ‍රෙන්‍යා‍ව ‍ක‍වු‍ද ‍මැ‍රු‍වේ? ‍හොල්‍‍මන්‍ ‍සිද්‍‍දි‍යක්‍ ‍මේ‍ක‍ට ‍ගෑ‍වෙ‍යි‍ද? ‍නැත්‍‍නම්‍ ‍මේ‍ක ‍ඝා‍ත‍න‍යක්‍‍ද? ‍ම‍ම ‍මා‍තෘ‍කා‍ව‍ට ‍දා‍ලා ‍ති‍යෙ‍න “‍ර‍තු ‍දො‍ර‍ටු‍ව” ‍කි‍ය‍න ‍එ‍ක ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍කො‍හෙ‍ට‍ද ‍ගැ‍ල‍පෙන්‍‍නේ? ‍මේ‍ව‍ට ‍පි‍ළි‍තු‍රු ‍දැ‍න ‍ගන්‍‍න ‍චිත්‍ර‍ප‍ට‍ය ‍න‍ර‍භන්‍‍න ‍කි‍ය‍ලා ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍න‍වා.

‍ය‍න ‍ග‍මන්‍ ‍ඔ‍යා‍ල‍ගේ ‍ව‍ටි‍නා ‍අ‍ද‍හස්‍ ‍ප‍ල‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍න. ‍ඔ‍යා‍ල‍ගේ ‍අ‍ද‍හස්‍ ‍බ‍ලා‍පො‍රොත්‍‍තු ‍වෙ‍මි. ‍හැ‍මෝ‍ට‍ම ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා! ‍ඒ ‍ව‍ගේ‍ම ‍ල‍බන්‍‍න ‍යන්‍‍නා‍වූ ‍නත්‍‍ත‍ල, “~‍සා‍ම‍ය ‍ස‍තු‍ට ‍පි‍රි ‍සු‍භ‍ම ‍සු‍භ ‍නත්‍‍ත‍ලක්‍ ‍වේ‍වා~” ‍යැ‍යි ‍බ‍යිස්‍‍කෝප්‍ ‍වා‍සි ‍සි‍ය‍ලු ‍දෙ‍නා‍ට ‍ප‍ත‍මි.

“‍යක්‍‍ෂ‍යින්‍ ප්‍රේ‍ත‍යින්‍‍ට ‍ව‍ඩා ‍න‍ර‍ක‍ම ‍දේ ‍ත‍මා, ‍මි‍නි‍සා‍ගේ ‍ගි‍ජු ‍ක‍ම ‍හා ‍ආත්‍‍මාර්‍ථ‍කා‍මී ‍ක‍ම‍යි.”

 

Ra (I) (2014)  on IMDb

 

 

400 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

3856471CD45A658A41505241DD1895CF7AF34096

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

A7D3C2D6D26C4C15B209B739A95482DBBAB53FD4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,852 downloadsDownload Ra-2014-DVD.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

3,852 downloadsDownload Subtitles315 B

31 comments

  1. dushan

    සබට තුති......

    1. kasun

      thanks yaluwaaaaa

  2. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  3. Tharindu

    thanks saho...

  4. SaDuN dAnUsHkA

    සිරාජ් මල්ලි
    ඔයාටත් සුභම සුභ නත්තලක් වේවා
    DVDrip ආව ගමන්නම අප්ටේඩ කරමු
    එතකොට තමයි බලන්නේ
    උපසිරැසිටයට ස්තුතියි.........

  5. නලින් පෙරේරා

    නියමයි සිරාජ්! අමුතුම කථාවක් වගේ ලිපියෙනුත් එක කියැවෙනවා..

    ස්තුතියි ‍වේවා!

    ජය වේවා!

  6. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  7. කැලුම් ගුණසේකර

    “යක්‍‍ෂ‍යින්‍ ප්‍රේ‍ත‍යින්‍‍ට ‍ව‍ඩා ‍න‍ර‍ක‍ම ‍දේ ‍ත‍මා, ‍මි‍නි‍සා‍ගේ ‍ගි‍ජු ‍ක‍ම ‍හා ‍ආත්‍‍මාර්‍ථ‍කා‍මී ‍ක‍ම‍“ මෙහෙමත් ලියලා තිබුන නිසා මේක හොල්මනක් හෝ අමුනුෂ්‍ය බලවේගයක් කරපු දෙයක් නෙවෙයි කියලා හිතන්න පුලුවන්. අරගෙන ම බලමු. ස්තුතියි සහෝ උපසිරැසියට.

  8. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි වෙච්ච මහන්සියට සිරාජ් මලයෝ
    & සහය දීපු සඳුන් අයියටත්
    මේක හොම්මන් එකක්යැ?

  9. thisal

    එල එල තැන්ක්ස් සුබ නත්තලක්
    හොද ප්‍රින්ට් එකක් ආවම බලමු

  10. ලක්ෂාන්

    ඉදලා ඉදලා සුපිරි පාරක්නෙ දීලා තියෙන්නෙ සිරාජ්...එල එල.. මේකත් අනිවා බලනවා...සබට බොහොම තුති...ජය වේවා.....!

  11. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. #ChalinduDeshan (කිනා)

    මේං මේකා චිත්‍රපටියක් කරලා :v
    ඒක තමා මේ වහින්නේ.
    එල ඈ.
    ජය!

  13. Kulanjana Maduranga

    niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa......

    SIRAJ saho athulu baiscope1ke sub dena, baiscope 1ta yana ena siyalu sahodara sahodariyanta samaya sathuta piri subama suba naththalak wewa............

  14. dilshan

    thx macho. Puluwannam happy new year film eka dennakoo

  15. “චූටී මල්ලි”

    දෙමල එකක් නෙහ්
    ඔයා කොහොමත් ඉතින් දෙමල එව්වට
    කැමතිනෙ
    ඒක හොදා මොකද එහෙම කෙනෙක් ඉන්න එක අපේ දෙමල
    බලන අයට වටිනවා
    හැබැයි ඒ වෙනුවෙන් ප්‍රමානවත් ප්‍රතිචාර නොදක්වන්න එක තමා අවුල
    එල
    සබට තුති
    ඔබට ජය...........

  16. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දෙන්නටම ස්තුතියි.
    ජය වේවා. !

  17. Pradeep

    Tamil nan aniwa balim thamai. saho godak thanks sabata,
    digatama tamil denna Thanksssssssssssssssssssssssss :P

  18. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. අදිත ප්‍රවීන්

    නියමයි කොල්ලෝ .
    සබට බොහොම තුති .
    තව එකක් දෙමු .

  20. Sachin

    sub ekata tanx.................. DVDrip awama update kramu

  21. Sanjaya

    ඔබ හට තුති

  22. lusantha

    thanx.............

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. saliya

    thx sub ekata yaluwe...

    Jayam Ravige 2014 awa film 2 sub denna puluwanda?

  25. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  26. Rajitha Abeysinghe

    මුල් හරිය ටිකක් කම්මැලියි වගේ පෙනුනට හොද කතාවක්.සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  27. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  28. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට....
    ජය :D

  29. Anonymous

    thanks