මම නම් මුල්ම වතාවට තමා ඔයාලාට සබ් එකක් අරන් ආවේ. චිත්‍රපටයකට සබ් එකක් දාගෙන බලනවා වගේ නෙමෙයි ඉතින් ලියන්න ගියාම මට දවස් 5 ක් ගියා වැඩෙට. කොහොමෙන් කොහොම හරි කමක් නැ මම මේ ගෙනාවෙ සුපිරිම චිත්‍රපටයක් IMDB අගය 6.7 යි. හිතාගන්න පුලුවන් නේද මේ වගේ ෆිල්ම් එකකට මේ තරම් ඉහල අගයක් ලැබෙන්න හේතුව. පටන් ගන්නකොට…

මම නම් මුල්ම වතාවට තමා ඔයාලාට සබ් එකක් අරන් ආවේ. චිත්‍රපටයකට සබ් එකක් දාගෙන බලනවා වගේ නෙමෙයි ඉතින් ලියන්න ගියාම මට දවස් 5 ක් ගියා වැඩෙට. කොහොමෙන් කොහොම හරි කමක් නැ මම මේ ගෙනාවෙ සුපිරිම චිත්‍රපටයක් IMDB අගය 6.7 යි. හිතාගන්න පුලුවන් නේද මේ වගේ ෆිල්ම් එකකට මේ තරම් ඉහල අගයක් ලැබෙන්න හේතුව.
පටන් ගන්නකොට වගේම මැද හරියේ දි සිල්වාන් කැලි (18+) දෙකකුත් තියෙනවා. කොහොම නමුත් දොර වසා ගෙන බැලිමෙ චිත්‍රපට ගණයට මෙක අයත් වෙනවා. 😀 ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් වැය කරපු මෙ සලරුවට ඇමරිකානු ඩොලර් මිලියන 360,234 ක Box office අදායමක් ලබාගන්න තරම් සමත් වෙලා තියෙනව.
මේක ඉතින් අවුරුද්දක් විතර පරණයි නිකුත් වුනේ 2013 අගෝස්තුවේදී ඒ වුනාට මේක බලන්න වටින කතාවක්. රාගයෙන් මොහොයෙන් මත් වුන සමහර ජිවිත වලට මේ ලොකේ තියෙන අස්ථිර බවත් එක්ක මේක හොද නිදසුනක් වෙයි කියලයි මගේ මතය. මේ කතාව Zak Hilditch කියන සම්මාන ලාබි කථා අධ්‍යක්ෂකවරයාගේ සංකල්පයක් තමයි.
මෙකට රංගනයෙන් දායක වෙන්නෙ Nathan Phillips Angourie Rice Jessica De Gouw ප්‍රධාන චරිත දෙක තමයි. ලෝකයට ලොකු උල්කා පාතයක් කඩා වැටෙන බව හැම කෙනෙක්ටම දැනගන්න ලැබෙනවා. එම උල්කාව කඩා වැටිලා විනාඩි 10ක් ඇතුලත මුලු ලෝකයම ගිනි ජාලාවකින් වැහෙන්න නියමිතයි. මේ ගැන වටහා ගන්න ජේම්ස් හා සෝයි ලෝක විනාශයට කලින් කරන්න පුලුවන් හොදම දේ කරනවා. සෝයි කියන්නෙ ජේම්ස් ගේ ආදරණිය හොර භාර්යාව. එත් ජෙම්ස් ලොක විනාශය වෙන්න කලින් තමාගේ ඇත්තම බිරිද ගාවට යන්න හදනවා. ඒ යන අතරතුර වෙන සිදුවිම තමයි චිත්‍රපටයේ කථා මූලය වෙන්නේ. ඔය යන අතරේ ජේම්ස්ට දකින්න හම්බෙනවා මිනිස්සු දෙන්නෙක් පුංචි දැරිවියක්ව පැහරගෙන ගිහින් අතවර කරන්න හදනවා. ජෙම්ස් ඒ පුංචි කෙල්ලව බෙරගෙන්නවා. මේ හුරතල් පුංචි කෙල්ල හොයන්නෙ තමන්ගෙ නැතිවුන තාත්තාව. ඉතින් ජෙම්ස් බාරගන්නවා එයාට තාත්තාව හොයලා දෙන වැඩේ. මේ හැම වැඩෙකටම ඉතුරු පැය 12 යි. පුංචි කෙල්ල රෝස් ට එයාගෙ තාත්තා ව හම්බවෙයිද? ජෙම්ස් ට ඇත්ත බිරිද ගාවට යන්න පුලුවන් වෙයිද මේ ලෝක විනාශයට කලින්? ඒ හැම දෙකටම පිලිතුරු ලැබෙයි ඒකට ඔයාට මෙක බලන්නම වෙනවා.
පුලුවන් තරම් ඉක්මනින්ම මේ වගේ සලරුවක් අරන් ආයෙත් ඔයාලා ව බලන් එනතෙක් හැමොටම සුබ අනාගතයක්.
***How would you spend your final hours?***
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
0C6F823C22631BC10173EC1E0E7CDF221CDE87341.24 GB (BR) කොපිය මෙතනින් බාගන්න
BF7EE310812EABABE3492AC6D27776DA1E274F45 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,305 downloadsDownload These-Final-Hours-2013.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදිත ගයාශාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදිත ගයාශාන්
Subtitles
40 comments
Ashan
kasun
thanks yaluwaaaaa
Amila Jayasena
සබ් එකට ස්තූතියි... කවත් කරන්න ආස ඒවාම.. අපි හැමෝම එක්ක බෙදා ගමු.
Thanu
Thanku saho, ela wedak
නලින් පෙරේරා
ස්තුතියි සහෝ පළමු වැඩේ මැක්සා කථාවකින් පටන් අරත් තියෙන එකට සතුටුයි..
දිගටම අඩවිය එක්න රැදෙන්න..
ජය වේවා!
thisal
එල එල මෙ වගෙ එව්වා මැක්සා තැන්ක්ස් සබට
Sisira Hegoda
Thanks.
ශාන් විමුක්ති [විමා]
පලවෙනි වැඩේට සුභපැතුම් උදිත සහෝ
විස්වාසනීය වෙනසකුත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඔන්න
සුභ අනාගතයක්! :DKulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks UDITHA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.suba anagathayak……………
madusanka jayasooriya
palamu wadeta suba pathum. digatama sub demu. onna bagaththa.
ishan shameera
supirima thama
උදිත ගයාශාන්
Thanks for all of my brothers,
Thanks for all the responses you gave me., waiting to make another big change.
All be thankful.දමිත්
ස්තුතියි උදිත සහෝ..
මමත් ගත්තා ඔන්න
ජයෙන ජයJack
නියමයි සහෝ.
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරන්න.
ජය.නයන
නියම වැඩක් සහෝ...... දිගටම මෙහෙම දෙන්න. සබට තුති.
prabhath
thanks saho
viranga
ela tnx sub 1t!!!! palaweni 1ma 18+ neeee!!! :P :D
උදිත ගයාශාන්
Virang@
තාරුණ්‍යයට හෙටක් සහෝ :Dසබ් එක අරගෙන කොමන්ට් කරලා ගියපු හැමෝටම තුති.(නොකරපු අයටත් ;) )
තවත් හොඳ දෙයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ANJANA
Thanks...
තිසර නියෝ
නියමයි
සාදරයෙන් පිලිගන්නවා සහෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)අදිත ප්‍රවීන්
පළවෙනි එකට සුභ පැතුම් .
බොහොම තුති සහෝ සබට !
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට .“චූටී මල්ලි”
එලස් මචන් පට්ට එකක්
වගෙ
the guest එකටත් දෙන්නකෝ
සබට තුති
ඔබට ජය....I.W.M.S Ilangakoon
welcome bro,,,
supiri katawak wage,,
digatama demu,,
jaya wewa,,,wele
thanks wewa, kalekata passe film ekak balanna hithuna
Laksh!tha
Thanks Bro...!!!
රොයිලි
බොහොම ස්තූතියි උදිත සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
nadeesh
mcn ela.. keep it up.. thanx sub ekata..
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!thusitha
Thank you
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Nandana
Thank U Uditha.
tharindu
නියමයි.bro..ජය වේවා..
උදිත ගයාශාන්
බලපු කවුරු හරි ඉන්නවනම් කියන්න සබ් එක හොඩයිද කියලා?
Nipun
Ela machn.. Thanks sub ekata
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….nidi
Uditha, oyage uthsahaya athi sarthakai. harima lassana wagema arthawath film ekak. substhuth ee wagemai.tanks again!jaya wewa!
ගීන් උකුස්සා
නියමයි.ජය වේවා.
chinthaka
thankx
Sadevhiruditha1
ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela ,
Thanx Bro