Dead of Winter (2025) Sinhala Subtitles ආයූබෝවන් යාළුවනේ, දැන්නම් කට්ටියට මාව අමතක වෙලත් ඇති කියලා හිතනවා. මොකද කාලෙකට පස්සෙනේ මේ පැත්තට ආවේ. කාර්‍යබහුලත්වය නිසා මේ වැඩ වලින් පොඩ්ඩක් අයින් වෙලා හිටියත් ළඟදී The Strangers: Chapter 2 ගේන්න අවස්ථාව ලැබුන නිසා ආපහු මේ ආසාව අළුත් උනා. ඉතිං ඒ ආසාවට මම අද…
Dead of Winter (2025) Sinhala Subtitles
ආයූබෝවන් යාළුවනේ, දැන්නම් කට්ටියට මාව අමතක වෙලත් ඇති කියලා හිතනවා. මොකද කාලෙකට පස්සෙනේ මේ පැත්තට ආවේ. කාර්‍යබහුලත්වය නිසා මේ වැඩ වලින් පොඩ්ඩක් අයින් වෙලා හිටියත් ළඟදී The Strangers: Chapter 2 ගේන්න අවස්ථාව ලැබුන නිසා ආපහු මේ ආසාව අළුත් උනා. ඉතිං ඒ ආසාවට මම අද ගෙනාවේ ලඟදි නිකුත් උන Thriller ෆිලුමක්.
ඉතිං මේ Dead Of Winter චිත්‍රපටය 80%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, IMDb 6.3ක හොඳ අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන යහපත් ප්‍රතිචාර තියෙන ෆිලුමක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Brian Kirk විසින් ඒ වගේම ඇකඩමි සම්මානලාභී රංගන ශිල්පිනියක් වන Emma Thompson මේකේ ප්‍රධාන චරිතය ලෙස රංගනයෙන් දායක වනවා. ඒ එක්කම Judy Greer, Marc Menchaca, Laurel Marsden සහ Laurel Marsden වැනි සීමීත රංගන ශිල්පීන් පිරිසක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්නේ.
උතුරු මිනසෝටාවට අධික හිමපතනය වැටෙන දවසක “බාර්බ්” කියන වයසක වැන්දඹු කාන්තාව උතුරු පලාතේ තිබෙන හිල්ඩා කියන විල සොයාගෙන යනවා. ඒ අතරතුරදි මඟ වැරදෙන නිසා ඇය අසල ජනශුන්‍ය පෙදෙසක තිබෙන කැබින් එකකට ගිහින් උදව් ඉල්ලනවා. ඒ කැබින් එකේ ඉන්නේ අමුතු මනුස්සයා බාර්බ්ට පාර කියලා ඉක්මනට එව්වත් එයාට මේ මනුස්සයා ගැන සැකයක් එන්නේ ඔහුගේ හැසිරීමේ ස්වභාවය නිසාමයි. කොහොමින් හරි විල හොයාගන්න බාර්බ්ට වැඩි වෙලාවක් යන්න කලින් වෙඩි සද්දයක් එක්ක අමුතුම දෙයක් දකින්න ලැබෙනවා. මිනිස් පුළුටක් පේන මානයක නැති, අධික හිම පතනයක් වැටෙන වෙලාවක බාර්බ්ට දකින්න ලැබෙන්නේ මොකක්ද? කවුද මේ අමුතු මනුස්සයා? බාර්බ් ඇත්තටම මේ විල හොයාගෙන ආවේ ඇයි? ඔයාලට ඒවට උත්තර දැනගන්න ඕනනම් මේක ඉවර වෙනකන් බලන්නම වෙනවා.
එහෙනම් මාත් ගිහින් එන්නම් ඒ වගේම මට මේ ෆිලුම උපසිරසිගන්වන අවසර දුන්න රවිඳු හේෂාන් සහෝටත් ස්තූතිවන්ත වෙන්න ඕන. ඔයාලත් එහෙනම් පුලුවන් විදියට කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා කියලා ඉල්ලනවා. එහෙනම් මම යනවා වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් ආපහු හමුවෙමු. ජයවේවා!
Dead of Winter (2025) Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,978 downloadsDownload Dead-Of-Winter-2025.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dead of Winter (2025) Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #Dead of Winter (2025) Sinhala Subtitles
- #Dead of Winter Sinhala Sub
- #Dead of Winter Sinhala Subtitles
- #Must Watch
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Strangers
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Buddhika laKMal
Anonymous
Thank you
chanuka
Thanks bro
Bimsara Yashan (ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. මේ කාලෙට බලන්න කියාපු චිත්‍රපටයක් වගේ. අරගෙනම බලන්න ඕනෙ. ජයවේවා!
Anonymous
Super
NISHAN
THANX BRO
Anonymous
Thank you <3
Malith samarawickrama
Thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි යුරාන් සහෝ මේතට සබ් දුන්නට