කොහොමද හැමෝටම ඔන්න මම ඔයාලට මේ පාර දෙන්න යන්නෙ සුපිරි ගනයේ හොල්මන් චිත්‍රපටයක් මේකට IMDB දර්ස්කයේ 5.2 අගයක් හිමිවෙලා තිබෙනවා. ඔයාලා දන්නවනේ හොල්මන් චිත්‍රපටයකට ඒ වගේ ඉහල අගයක් ලේසියකට හම්බ වෙන්නෙ නැහැ කියලා. මේකට ලැබිච්ච අගයෙන්ම ඔයාලට පේනවා ඇති මේ බයිස්කොප් එක කොහොම එකක්ද කියන එක. මේ හොල්මන් බයිස්ක…

කොහොමද හැමෝටම ඔන්න මම ඔයාලට මේ පාර දෙන්න යන්නෙ සුපිරි ගනයේ හොල්මන් චිත්‍රපටයක් මේකට IMDB දර්ස්කයේ 5.2 අගයක් හිමිවෙලා තිබෙනවා. ඔයාලා දන්නවනේ හොල්මන් චිත්‍රපටයකට ඒ වගේ ඉහල අගයක් ලේසියකට හම්බ වෙන්නෙ නැහැ කියලා. මේකට ලැබිච්ච අගයෙන්ම ඔයාලට පේනවා ඇති මේ බයිස්කොප් එක කොහොම එකක්ද කියන එක. මේ හොල්මන් බයිස්කොප් එක හදලා තියෙන්නේ Suneel Tripuraneni විසින්.
මේ බයිස්කොප් එක පටන් ගන්නෙ මෙහෙමයි. අලුතින් විවාහ වුණ යුවලක් නගරයෙන් ඇතට වෙන්න පිහිටි ගොවිපලක තිබෙන නිවසක් අරගෙන එහි පදිංචියට පැමිණිනවා. ඔවුන් එම නිවසට පැමිණිමේ සතුටට ඔවුන් ගේ යහළුවන් දෙපලකට ආරධානා කොරලා පොඩි සාදයක් දානවා. ඒ අතරතුරදි ගේ යහාලුවෙක් වන නේල් ඔවුන්ට කියනවා ඔවුන් මේ පදිංචියට ආපු නිවසේ දරුණු අවතාරයක් ඉන්නවා, ඇය එම නිවසට පදිංචියට එන අය ඝාතනය කරනවා කියලා. නමුත් හැරෝල්ඩ් සහා ඇනී හිතන්නෙ නේල් කියන්නෙ බොරු, ඔහු ගොතපු කථාන්දරයක් කියලා හැරොල්ඩ්, ඇනී දන්නෙ නැහැ ඔවුන් මිලට ගත්ත නිවස තුල ඝාතන මාලාවක්ම සිද්ධ වෙච්ච පැරණි ඝාතන ඉතිහාසයක් තියෙන නිවසක් කියලා. ඇනීට හැමදාම පාන්දර 2 වෙද්දී අවධි වෙනවා. ඇනීට එක සැරේටම ඒ නපුරු අවතාරය පෙනෙන්න ගන්නවා.
මේ සිදු වීමත් සමගම ගැටළු රාශියක් ඇතිවෙනව හැරෝල්ඩ් සහා ඇනී අතර. ඇනී මේ නිවසේ අවතාරයක් ඉන්නවා මෙහේ ඉන්න එක ආරක්ෂා සහිත නැහැ අපි නිවසින් යන්න ඕන කියලා හැරෝල්ඩ් කිව්වට හැරෝල්ඩ් ඇනීව විස්වාශ කරන්නෙ නැහැ. මෙතනින් එහාට මම ඔයාලට මේ බයිස්කොප් එක ගැන කියන්න යන්නෙ නැහැ. මොකද කියනවට වඩා හොදයි නේ බලලම දැන ගන්න එක. මම ඔයාලට මේ කථාන්දරේ ගැන බොහෝම අඩුවෙන් කියලා තියෙන්නෙ. ඔයාලම මේක බලලා දැන ගන්නකෝ ඇනීටයි හැරෝල්ඩටයි මොකද වෙන්නෙ, ඒ නපුරු අත්මයෙන් ගැලවෙන්න පුළුවන්වෙයිද කියලා. මේක අවසානය නම් හිතා ගන්නවත් බැරි දෙයක් තමයි සිද්ධ වෙන්නෙ. එහෙනම් යාලුවනේ තවත් සුපිරි බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙන්නම්!
Due to copyright issues, we do not provide any torrent links.
Dead.Story.2017.HDRip.XviD.AC3-EVO
Dead.Story.2017.WEB-DL.720p.Ganool
Dead.Story.2017.WEB-DL.720p.ShaaNiG
Dead Story 2017 720p WEBRip 575 MB iExTV
Dead.Story.2017.720p.WEB-DL.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,167 downloadsDownload Dead.Story_.2017.Baiscopelk.com_.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
21 comments
Prasad Randunu
Bhashitha Dilshan
good job.... thanks dear.
mithun
ලිපිය නම් සිත් ඇදගන්න විදියට තියෙනව සරල කතා උනත් මෙවගෙ එවට අසයි පස්සෙ ගන්නව සබ් එකට ගොඩක් ස්තුතියි සහොදරය ජය වේවා
Nadeera Dilshan
ela niyama wadak residant evil eke sub ekath puluwannam ekmanata denna
madusara
ela......
Sisila Prasad
නියමයි මචෝ.
නියම වැඩක්.
ජයවේවා!!!Udara Damith B/K
ගොඩක් ස්තුතියි ගොඩක් ස්තුතියි
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Kulanjana Maduranga
niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Emi
thank you
Dilan Anjana
ai torrent fill eka download karanna bari
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Berry
Tnx saho
LAKSHAN
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Sajith Anthony
හොල්මන් කිව්වොත් download තමා :D
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!M.B.H.M Marasinghe
සබට තුති සහෝ...!! ;)
Amila Mudalige
Sub ekta Thanks saho
NIMESH BUNNY
Doctor strange 2016 ekatath sinhla sub eka dennako ikmntama......tnq sub ekata
Shes
කාටහරි කියන්න පුලුවන්ද මේ movie එකේ තේරුම මොකක්ද කියලා
muditha gayan
Thankzzzzzzzz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූතියි මේ කරන කැපකිරීමට සහෝදරයා...
ඔයාලා මේ කරන දේ ඇත්තටම වටිනවා. අපි වෙනුවෙන් අපේ වින්දනය වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය කැපකිරීම සම්බන්දයෙන් හදවතින්ම සුභ පතනවා.
උපසිරසියට පිං. නැවත හමුවෙමු. සදා ජය සහෝ...
බුදු සරණයි...!