Watch Trailer

Moana (2016) with Sinhala Subtitles | මොආනා [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ ආවෙ ඔන්න ඇනිමේෂන් එකක් අරගෙන. එසේ මෙසේ ඇනිමේෂන් එකක් නෙවේ, 2016 වසරේ නිකුත් වෙච්ච සුපිරිම ඇනිමේෂන් එකක් අරගෙන. නමින් (Moana) මොආනා. IMDb අගය 7.9ක් කිවුවාම හිතාගන්න පුළුවන්නෙ නේද? Walt Disney Pictures මගින් නිකුත් කළ මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නෙ Walt Disney Animation Studios වෙතින්. ඩිස…

Moana 2016

කාලෙකට පස්සෙ ආවෙ ඔන්න ඇනිමේෂන් එකක් අරගෙන. එසේ මෙසේ ඇනිමේෂන් එකක් නෙවේ, 2016 වසරේ නිකුත් වෙච්ච සුපිරිම ඇනිමේෂන් එකක් අරගෙන. නමින් (Moana) මොආනා. IMDb අගය 7.9ක් කිවුවාම හිතාගන්න පුළුවන්නෙ නේද?  Walt Disney Pictures මගින් නිකුත් කළ මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නෙ Walt Disney Animation Studios වෙතින්. ඩිස්නි කිවුවම ඉතින් හිතාගන්න පුළුවන්නෙ කට්ටියට.  ඩිස්නි සමාගම විසින් නිකුත් කරපු 56 වෙනි සජීවීකරණ සිනමාපටය තමයි මේ මොආනා සිනමාපටය. The Little Mermaid (1989), Aladdin (1992), Hercules (1997), Treasure Planet (2002), The Princess and the Frog (2009) වැනි විශිෂ්ඨ ඩිස්නි සිනමාපට අධ්‍යක්ෂණය කළ Ron Clements සහ John Musker අතින් තමා මෙම සිනමාපටයත් අධ්‍යක්ෂණය වෙන්නෙ. ඒ සඳහන් කරපු සිනමාපට බලලා තියෙන කෙනෙක් නම් මොආනා ගැන දැන්මම අදහසක් එන්න ඇතිනෙ. 2002 වසරට පස්සෙ ඩිස්නි සමාගම මේ විදිහට එකම අවුරුද්දක සිනමාපට දෙකක් නිකුත් කරපු පළවෙනි වතාව මේකයි. අනිත් සිනමාපටය තමා Zootopia. Alessia Cara ගායනා කරන “How Far I’ll Go” කියන ගීතයත් මේ සිනමාපටයේ ඇතුළත් වෙනවා. Moana විදිහට සිනමාපටයෙදී හඬ දායකත්වය ලබාදෙන්නෙ Auli’i Cravalho.  Maui විදිහට අපි හැමෝම දන්න Dwayne Johnson හෙවත් The Rock තම හඬ දායකත්වය ලබා දෙනවා. එහෙනම් දැන් පොඩ්ඩක් කතාව බලමු නේද?

මොආනා කියන්නෙ මොටොනුයි කියන ලස්සන ගමේ නායක තුමාගෙ දුව. ඒ කියන්නෙ ගමේ අනාගත නායිකාව. හැබැයි මෝආනා හැමදාම ආදරේ කරේ මුහුදට. අම්මයි තාත්තායි කොච්චර උත්සහ කරත් එයා මුහුදට නිකන්ම ඇදිලා යනවා. හැබැයි ආච්චි අම්මා නම් කියන්නෙ මුහුද හරහා යාත්‍රා කරලා මෝයි කියන උප දෙවියා හොයාගෙන යන්න කියලා. මොකද කාලෙකට කලින් මෝයි ටේෆිටි කියන දූපත් දේවතවියගෙ හදවත හොරකන් කරපු නිසා දැන් මුහුදෙ තියන හැම දූපතකම ජීවය නැති වේගන යනවා. නැවත ජීවය ඇති වෙන්න නම් ටේෆිටිගෙ හදවත නැවත ගිහින් තියන්න ඕන. මුහුද මේකට තෝරගන්නෙ මොආනාව. ආච්චිගෙ අන්තිම ඉල්ලීමට අනුව මොආනා යනවා මෝයිව හොයාගනෙ ටේෆිටිගෙ හදවත නැවත ගිහින් දෙන්න. බලන්නකො මෝආනා කොහොමද මෝයි එක්ක එකතු වෙලා මේක කරන්නනෙ කියලා.

මේ චිත්‍රපටිය මුපින්ම භාරගත්තෙ මම. හැබැයි හසන්ත අයියා එක්ක ගිවිසුමක් ගහලා මේක එයා භාර ගත්තා. ඒත් අයියාට වෙලාව නැති හන්දා ආපහු මටම භාර උනා. හැබැයි මේකෙ මුල් ටික කරේ හසන්ත අයියා. ඒ හන්දා ස්තූතිය අයියාටත් හිමිය. 

එහෙනම් තව ලස්සන කතාවකින් හමුවෙමු. ජය!!!

Moana (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

38,967 downloadsDownload Moana.2016.BluRay.Baiscopelk.com_.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

38,967 downloadsDownload Subtitles66 KB

110 comments

  1. Thusitha Jayathilaka

    elaaaaaaaaa

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. chameera

    thnx ..............

  4. Kasun Widusha

    Tnx sis

  5. මධුකප්‍රිය පෙරේරා

    මේන් මෙයා ආපහු කරලියට බැහැලා..
    මේකනම් බලන්නම ඕනේ එකක්..
    හැබැයි මෙහෙම බලලා බෑ..
    හොද කොපියක් එනකම් ඉවසනවා..
    උපසිරසියට බොහොම තුති ඈ..

  6. Neer

    Ane meka enakalmai balan hitiye.thanx sub walata

  7. Prasad Randunu

    බොහෝම ස්තූතියි මේ කරන කැපකිරීමට සහෝදරී...

    ඔයාලා මේ කරන දේ ඇත්තටම වටිනවා. අපි වෙනුවෙන් අපේ වින්දනය වෙනුවෙන් ඔයාලගේ වටිනා කාලය කැපකිරීම සම්බන්දයෙන් හදවතින්ම සුභ පතනවා.

    උපසිරසියට පිං. නැවත හමුවෙමු. සදා ජය ...

    බුදු සරණයි...!

  8. mithun

    බ්ලුරෙ එනකල් අතවත් තියන් නෑ සබ් එකට තැන්ක්ස්

  9. Udara Damith B/K

    දෙන්නටම ස්තුතියි
    මන් මේක හෝල් එකේ බැලුවා නියම කතාව
    හොද එකක් ආවම සිංහල උපසිරස එක්ක බලනවා

  10. ashan lankanath

    thanks ...........................................

  11. Damith

    Thanks for the sub :) Cheers (y)

  12. සචින් අකලංක.

    ආයිත් ආවා එහෙනම් කරළියට.ඔහොම්ම දිගටම යමු. BR ආවම බලනවා.සබට ස්තූතියි.

  13. Kulanjana Maduranga

    niayamai…supiri animation movie 1kne..br 1ka awama update krnna.thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Chami.S

    Thanks..

  15. Emi

    Thanks for the sub

  16. Nirodha uthpala

    Neyamai akka digatama demu obata jaya

  17. Kalum Gunasekara

    හොද කොපියක් එනකන් ම ඉන්නවා නගෝ. බොහොම ස්තුතියි උපසිරැසියට.

  18. කෞෂාන් පියුමන්ත

    හොඳ කොපියක් ආවට පස්සෙම බලනවා,සබට තෑන්ක්ස්

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. lakshan

    thnak you..!!!

  21. Web-බුවා

    br ආවාම බලන්නම් හොඳේ. මොකවෙතත් පට්ට propic එක #SiS :D

    ජය! :)

  22. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  23. Amila Nuwan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසිය
    Doctor Strange (2016) meke sub eka karala danda puluwanda?plzzzzzzzzzzz…….. .hoda කොපියක් avith thiyenawa…..
    (Doctor Strange (2016) 700MB DVDScr x264 AAC )

  24. Lushan Kuruppu

    ස්තූතියි සහෝදරී! ජය වේවා...!!!

  25. Dhanushka

    එල බ්‍රෝ ජයම.... දිගටම කරමු.........

    1. Dhanushka

      සොරි බ්‍රෝ නෙවි සිස්... දිගටම සබ් දෙමු නගා

  26. laksiri

    නියමයි පිං පිං පිං පිංග ගොඩක් පිං..... : )

  27. Darshana

    Tnx sis

  28. Amila Mudalige

    Sub ekta Thanks sis

  29. Sameera Madusanka

    thansk sis! good job...

  30. Sohan jayasooriya

    Thanku weva akke sub ekata!

  31. Dhanushka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  32. Tharaka

    බොහෝම ස්තූතියි සබ් එකට...තව සබ් කිරීමට කාලය වීරිය ලෑබේවා

  33. kasun

    doctor strange 2016 1ta sinhala subtitles dennako!

  34. ravindu

    sub ekata bhoma thanx!!!! jaya weva!!

  35. Hima Benaragama

    ගොඩාක් ස්තූතියි!...

  36. sahan

    super @@@@@@@@@@@@@

  37. Amil

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  38. Chaminda madusanka

    Thanks sis. Brrip eka nam awilla update karanawada

  39. Chaminda madusanka

    Popeye 2016 sub denawada........

  40. Ravindu Rukshan

    thx sube ekta

  41. shafy

    bluray eka ewith moana
    sub please

  42. Ara

    Blu ray aawa kolla..update ekak diyanko....Loku udawwak..

  43. Gimhana Prabhath

    ගොඩාක් ස්තූතියි

  44. දමිත්

    ඔන්න blueray rip එකක් ආව නිසා අදයි ගත්තේ..
    බොහොම ස්තුතියි උපසිරැසියට සහෝදරී...
    ජයෙන් ජය..

  45. alex

    Thank You ......!

  46. අසිත

    elama saho thanks

  47. chin

    thanx for sub

  48. KAVINDA GAMAGE

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

    BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.

  49. thisal

    thanks mcn

  50. Thili

    tnks akkiooooooo.ouata godak tnks.i like animation lot.ummmmmmmmma akkioooooo.tawa aluth ewa oni.best of luck.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.