කොහොමද යාළුවනේ ඔන්න එහෙනම්. මම මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම විදියට සුපිරි ෆිල්ම් එකක් තෝරාගත්තා. මේ ෆිල්ම් එකේ නම තමයි The Seeker the dark is rising නැතහොත් අඳුරා පරාජය කළ ආලෝකයේ පුංචි සේවකයා කියලත් කියන්න පුළුවන්. කොහොම වුනත් ඉවර වෙනකන් ආසාවෙන් බල ඉන්න වික්‍රමාන්විත සිනමා පටයක්. මේක 2007 විකාශය වුන…

කොහොමද යාළුවනේ ඔන්න එහෙනම්. මම මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම විදියට සුපිරි ෆිල්ම් එකක් තෝරාගත්තා. මේ ෆිල්ම් එකේ නම තමයි The Seeker the dark is rising නැතහොත් අඳුරා පරාජය කළ ආලෝකයේ පුංචි සේවකයා කියලත් කියන්න පුළුවන්. කොහොම වුනත් ඉවර වෙනකන් ආසාවෙන් බල ඉන්න වික්‍රමාන්විත සිනමා පටයක්. මේක 2007 විකාශය වුන ෆිල්ම් එකක්. ඒ වගේම මේක සිරස ටීවී එකේ සිංහලෙන් හඬකවලත් විකාශය වුණා. හරි ඒ කතා වලින් වැඩක් නැහැ අපි එහෙනම් කතාව තොරතුරු දැනගනිමුකෝ!
මේ කතාව 4.8 Imd අගයක් ලබා ගෙන තියනව. ඒ වගේම ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ David L. Cunningham විසින්. මේ ෆිල්ම් එකට Alexzander Ludwing(විල්), Christoper Ecchesto(අශ්වාරෝහකයා), Lan MsShane(මෙරීමෑන්), Frances Conroy(ග්‍රේතොන් මහත්මි), James Cosmo(ඩ්වෝසන්), Jim Piddock(ජෝර්ජ් ), Amelia Warner(මැගී), Jhon Benjamin Hickey(ජෝන්), Wendy Crewson(මෙරී), Emma Lock(ග්වේන්), Drew Tyler(ජේම්ස්), Gregor Smith(මැක්ස්) යන චරිත තමයි මූලික වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ.
හරි එහෙනම් කතාව ගැන විස්තර දැනගත්තනේ එහෙනම් අපි දැන් කතාවෙ අන්තර්ගතය පැත්තට යමු. මේ කතාව ගෙතිල තියෙන්නෙ අවුරුදු 14 ක් වයසැති විල් ස්ටැන්ටන් කියන ළමයා වටායි. මෙයා අලෝකයට සේවය කරන පැරැණ්නෙක්. පැරැණ්නො කියන්නෙ කවුද කියන ෆිල්ම් එකේදිම බලාගන්නකෝ. ඒත් එයා මේක දැනගන්නෙ එයාට අවුරුදු 14 ක් පිරුණු එයාගෙ උපන්දිනය දවසෙයි. එදාම තමයි මෙයා මෙයාගෙ හතුරත් අඳුනගන්නෙ. ඒ තමයි අඳුරට අධිපති වන අශ්වාරෝහකයා. මෙයා දින හතකින් මෙයාගෙ බලයේ උපරිමයට එනවා. ඒ නිසා මෙතනදි විල්ගෙ රාජකාරිය තමයි අඳුරාව පරාජය කරන එක. මෙන්න අඳුරාව විල් ස්ටැන්ටැන් විසින් පරාජයට පත් කරන හැටි තමයි මේ කතාව සිදුවෙන්නෙ. ඉතින් වැඩිය මම වැඩිය කියන්න යන්නෙ නෑ. මොකද එතකොට කතාවෙ රසය යනවනෙ. එහෙනම් ලිපිය අවසන් කරන්න කළින් තව එක දෙයක් තියනව කියන්න. මේක මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම ඒ නිසා වැරැදි අඩුපාඩු, ෆිල්ම් එක ගැන අදහස් ගැන කමෙන්ට් එකක් දාලම යන්න. (පුළුවන් නම් විතරයි)
Due to copyright issues, we do not provide any torrent links.
The.Seeker-The.Dark.Is.Rising[2007]DvDrip-aXXo
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
740 downloadsDownload The.Seeker.The_.Dark_.Is_.Rising.2007.Baiscopelk.com_.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/SasanduKaveesha1-e1481929398587.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිඳු කවීශ ගමපතිරණ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සසිඳු කවීශ ගමපතිරණ
Subtitles
32 comments
Kulanjana Maduranga
Sasindu Kaveesha Gamapatirana
Thanks for comment
Chalana Rukshan
thnx bro...
Sasindu Kaveesha Gamapatirana
Thanks for comment
Chami.S
Thanks..
Good Luk..Sasindu Kaveesha Gamapatirana
Thanks for comment
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sasindu Kaveesha Gamapatirana
Thanks for comment
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
Sasindu Kaveesha Gamapatirana
Thanks for comment
Dulanga
Thanks
Sasindu Kaveesha Gamapatirana
Thanks for comment
අසිත
elama saho thanks
Sasindu Kaveesha Gamapatirana
Thanks for comment
Udara Damith B/K
එල
මරුSasindu Kaveesha Gamapatirana
Thanks for comment
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sasindu Kaveesha Gamapatirana
Thanks for comment
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Amila Nuwan
Doctor Strange (2016) meke sub eka karala danda puluwanda?plzzzzzzzzzzz…….. .hoda කොපියක් avith thiyenawa…..
(Doctor Strange (2016) 700MB DVDScr x264 AAC – Downloadhub)Amila Nuwan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසිය
Captain America
Thanks for the comment.
Lushan Kuruppu
Thank you... bro! keep it up!
Captain America
Thanks for the comment.
Sajith Anthony
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Captain America
Thanks for the comment.
M.B.H.M Marasinghe
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට ජය Bro..!!
Captain America
Thanks for the comment.
Ravindu kaveesha
thanks... bro
Damith Ramanayake
thanks sahodaraya
Kasunabayasekara
Thanks bro
MAALNATH
Thanks. . Good luck...
Advertisement

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……