Watch Trailer

Deadcon (2019) Sinhala Subtitles | විව්කොන් මිතුරු සමුලුව [සිංහල උපසිරසි සමඟ]

සමාජ ජාල වෙබ් අඩවි කියන්නේ අවුරුත් භාවිතා කරන බොහෝ දෙනා කාලය ගත කරන වෙබ් අඩවි. ඒ හරහා අපි කාටත් නිතර නිතර විවිද අය හමුවෙනවා.ඒත් අපි කවුරුවත් දන්නේ නෑ ඒ අය මොන වගේද, ගතිගුණ කොහොම අයද කියලා.මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අසමාජ ජාල වෙබ් අඩවි වටා ගෙතිලා තියෙන නිසා කවුරුත් බලන්න කැමති වෙයි.ඒත් මේක horror ඝණ…

සමාජ ජාල වෙබ් අඩවි කියන්නේ අවුරුත් භාවිතා කරන බොහෝ දෙනා කාලය ගත කරන වෙබ් අඩවි. ඒ හරහා අපි කාටත් නිතර නිතර විවිද අය හමුවෙනවා.ඒත් අපි කවුරුවත් දන්නේ නෑ ඒ අය මොන වගේද, ගතිගුණ කොහොම අයද කියලා.මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අසමාජ ජාල වෙබ් අඩවි වටා ගෙතිලා තියෙන නිසා කවුරුත් බලන්න කැමති වෙයි.ඒත් මේක horror ඝණයේ චිත්‍රපටයක්.ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Caryn Waechter විසින්.මේ චිත්‍රපටය සදහා lauren elizebeth,kaludia sulewski, යන අය රංගණයෙන් දායක වෙනවා.මේ චිත්‍රපටයට imdb අගය 3.7ක් වගේ තමයි ලැබිලා තියෙන්නේ. rotton tomatoවල අගය 60% විතර තමා ලැබිලා තියෙන්නේ.කතාව පැත්තට ගියොත්,

john althaus කියලා මෘදුකාංග ඉන්ජිනේරුවෙක් linkrabbit කියලා මෘදුකාන්ගයක් හදනවා මේක සාමාන්‍ය සමාජ ජාල වලට සමාන‍යි හැබැයි ඒ 1984දී.ඒ උනාට එයාගේ අනුග්‍රාහකයෝ තීරණය කරනවා ඒකේ මිල අදික බව නිසා ඒ වයාපෘතිය නවත්තන්න.ඒ වෙලාවේ ඒ ප්‍රෝග්‍රැම් එකට බොබී කියන ආත්මය අතුලු වෙනවා එහෙම තමා භූතයා තමන්ට ඕනි අයව හොයාගන්නේ.ඒ ව්‍යාපෘතිය කරගෙන යන්නේ එක හෝටලේක ඒ 2219A කියන හෝටල් කාමරයේ.ඒ ආත්මය ජෝන්ව මරලා දානවා ඊට පස්සේ ඒ කාමරේ කාටවත් වෙන් කරන්නේ නෑ, අවුරුදු ගානක් ගත උනාට පස්සේ සමාජ ජාල ගොඩක් ප්‍රසිද්ද වගේම ලෝකේ පුරාම ව්‍යාප්ත වෙනවා.ඊට පස්සේ සමාජ ජාල තරු බිහි වෙනවා.ඒ සමාජ ජාල තරු එකතු කරගෙන මේ හෝටලයේ සම්මේලනයක් පටන් ගන්නවා.ඒ සම්මේලනයට youtube,snapchat,වල ඉතාජනප්‍රිය පිරිසක් සහභාගී වෙනවා. මේකෙ ප්‍රදාන චරිත දෙක තමා ඈශ්ලි වගේම මේගන් කියන දෙන්නා.මේ දෙන්නා තමා මේ වෙනකොට ඉන්න ජනප්‍රියම දෙන්නා.මේ දෙන්නත් මේකට සහභාගී වෙනවා ඉඩ ප්‍රශ්නයක් නිසා ඈශ්ලිට අර කියපු කාමරේ මැනේජර් වෙන්කරලා දෙනවා,මේ ප්‍රශ්නේ ගැන දන්නේ මේ හෝටලේ ඉන්න ටික දෙනෙක් විතරයි.මේ හැම දෙයක්ම ආපහු පටන් ගන්නේ මේ කාමරේ විවෘත කරපු ගමන් ඒවගේම මේගන් ඉන්නෙ ඊට එහාපැත්තේ කාමරේ.මේ ආත්මය මුලින්ම ඉලක්කකරන්න පොඩි ළමයින්ව ඊට පස්සේ ඈශ්ලි වගේම අනිත් අය පස්සෙත් වැටෙනවා.එයාලා මොනවා කරයිද,ඒ අයට ජීවිතේ බේරගන්න පුලුවන් වෙයිද,කියලා චිත්‍රපටය බලලාම දැනගන්න.

අනිවාරයෙන්ම තිසර සහෝදරයා ඇතුලු ඇඩ්මින් මඩුල්ලට ස්තූතිවන්ත වෙන්න ඕනි මට උපසිරැසියක් කරන්න අවස්ථාව ලබා දීම සම්බන්දයෙන්.ඒ වගේම මගේ පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්නඕනි!!

!!ඔබට ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

2,330 downloadsDownload Deadcon.2019.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිපුන රමේශ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිපුන රමේශ්

Subtitles

2,330 downloadsDownload Subtitles39 KB

21 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!
    දිගටම සබ් කරමු....

  2. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. gihan

    පළවෙනි උපසිරසියට සුභ පැතුම්

  4. Hashan M. Priyadarshana

    Palaweni sub ekata suba pathanawa.. :) thank you bro sub ekata

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. 12chamma

    torrent link eka mata pennanne nane.. kohomada ganne

    1. Nipunawd

      Yts.lt eke athi

  7. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නිපුණ සහෝ.
    ජයෙන් ජයම වේවා!

  8. darshana100

    thanks sahoo

  9. suranuwan

    thanks...

  10. 0718901293

    Sthutiy sahodaraya

  11. 0718901293

    ස්තූතියි ඔබට සහෝ

  12. ranga11112

    patta story akak wage saho..,thanks hode

  13. LimeGreenSoda

    ThanksBro!

  14. YasasPerera

    thank you very much bro

  15. tinkiri pusa

    thnak you bro.

  16. tinkiri pusa

    thank you brother.

  17. sajitha sanjaya

    Thanks daa

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  20. රිශාන්ත

    thanx for sub