Watch Trailer

Good Boys (2019) Sinhala Subtitles | ළමයි මල් ද වල් ද? [සිංහල උපසිරසි සමඟ]

පොඩ්ඩක් ළමා කාලයට යන්නකෝ. ළමා කාලේ ලොකු වැඩ කරන්න ආසාවක් තිබිලා නැද්ද? ලොකු වැඩක් කරලම නැද්ද? හම්මෝ නේද? අපි හැමෝම එහෙම එකක් දෙකක් හරි කරලා නැතුව නෙමේ නේ. කොහොමද අපි කරපුවා දාලා ෆිල්ම් එකක් හැදුවොත්? මේ ෆිල්ම් එකත් ඒ වගේ. හැබැයි වෙන රටක නේ. ඉතින් අපි මෙහෙ ඉදලා කරනවට වඩා ලොකු ලොකු වැඩ එහෙ පොඩි […]

පොඩ්ඩක් ළමා කාලයට යන්නකෝ. ළමා කාලේ ලොකු වැඩ කරන්න ආසාවක් තිබිලා නැද්ද? ලොකු වැඩක් කරලම නැද්ද? හම්මෝ නේද? අපි හැමෝම එහෙම එකක් දෙකක් හරි කරලා නැතුව නෙමේ නේ. කොහොමද අපි කරපුවා දාලා ෆිල්ම් එකක් හැදුවොත්? මේ ෆිල්ම් එකත් ඒ වගේ. හැබැයි වෙන රටක නේ. ඉතින් අපි මෙහෙ ඉදලා කරනවට වඩා ලොකු ලොකු වැඩ එහෙ පොඩි ළමයි කරනවා. ෆිල්ම් එකේ රගපාන්නේ ලමයි වුනාට මේක පොඩි ලමයින්ට බලන්න සුදුසු නැහැ. ඉතින් +18 නම් විතරක් මේක බැලුවට කමක් නැහැ. පොඩි එවුන් ඉන්නවා නම් දුප් යන්න. ෆිල්ම් එක රසවත් වෙන්න ඕන නිසා අසැබි වචන දාන්න වුණා. ඒ වගේම මේක පරිවර්තනය කරන එක ටිකක් අමාරු වුනා. ඉතින් මං මේක අනුවර්තනයක් කලේ. ඒ දෙකේ වෙනස දන්නවනේ?

ඔයාලා මේක බලන්නේ පැය 1යි විනාඩි 30ක් වුනාට අපි මේ ෆිල්ම් එකක් තිත්ත වෙනකල් බැලෙනවා සබ් එක කරද්දී. දැන් නම් ඔයාලගේ සප් එක මදි. FB Post එකක් දැම්මත් මීට වඩා අදහස් ලැබෙනවා. ඉතිං ටිකක් නැවතිලා අකුරක් දෙකක් වත් කියලා යන්න කමෙන්ට් එකකින්. කමෙන්ට් හිගා කනවා නෙමේ. ඔයාලා සබ් ගන්නවා අපි මොකක් ගන්නද ඔයාලාගේ කමෙන්ට් ඇරෙන්න? මට ෆිල්ම් එක සෙට් වුනේ YouTube එකේ Trailer එක trending යද්දී.ටිකක් හිත වල් නිසාද කොහෙදෝ Video එක දැක්ක ගමන් බලන්න හිතුවා. හොද කොමඩියක් වෙයි කියලා හිතලා මේක එනකල් බලන් ඉද්දී මට හිතුනා අඩේ මේකේ සබ මංම කරා නම් හොදයි නේද කියලා. මේක ඉස්සෙල්ලාම රවිදු රුක්ෂාන් තමයි කරන්න ඉල්ලගෙන තියෙන්නේ. එයාට වෙලාව මදි නිසා එයා මේක ප්‍රණීත් අයියාට දීලා ප්‍රණිත්ගෙන් තිසර නියෝ අයියා හරහා අන්තිමේට මටම මේක කරන්න හම්බුණා. Thank You Baiscope!

හරි මේක බලන්න ඔයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද?

එකක් තමයි +18 වෙන්න ඕන. අනික තමා පෝන් (porn) අන්න ඒවා බලලා තියෙන්න ඕන. ඒවාත් එසේ මෙසේ ඒවා නෙමේ ටිකක් දරුණු ඒවා බලලා තියෙන්න ඕන. මොකද මේ ෆිල්ම් එක පුරාවට තියෙන්නේ සැඟවුණු විහිලු. ඉතින් ඒවාට හිනා යන්න නම් ඔයාට පෝන්, සෙක්ස් ගැන ටිකක් ලොකු සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන. මේකේ සමහර ඒවා මට තේරුම් ගන්න පුලුවන් වුණා Fifty Shade ෆිල්ම් සෙට් එක බලලා තිබුන නිසා. ඒ ටිකත් බලනවා නම් බලන්න. ජනප්‍රිය ෆිල්ම් ටිකක්.! 😉 මේකේ දෙබස් දිග වැඩියි. ඒවා එහෙම්ම සිංහලට හැරෙව්වාම ෆෝන් වලින් බලන අයට මුලු සබ් එකම ඩිස්ප්ලේ එක පුරා යනවා. සබ් එකේ භාගයක් ෆෝන් එකෙන් එලියේ. Run වෙන ටයිම් එක කියවගන්න මදි වගේ ප්‍රශ්න නිසා මං කලින් කිව්වා වගේ අනුවර්තනයක් විදියට කලේ.

කතාව මේකයි.

කොල්ලෝ 3ක් ඉන්නවා. මැක්ස්, තෝර්, ලූකස් කියලා. (Stranger Things එකෙන් පොඩි කොප්පක් ගහලා වගේ) මේ තුන්දෙනා මේ අවුරුද්දේ තමයි 6 පංතියට ඇවිත් තියෙන්නේ. ඉතින් මෙයාලට ඕන දැන් මොකක් හරි ලොකු වැඩක් කරන්න. මෙහෙම ඉද්දි මෙයාලාගේ පංතියේ ලමයෙක් පාටී (Party) එකක් තියනවා. නිකං එකක් නෙමේ Kissing party එකක්. කොල්ලොන්ගේ භාෂාවෙන් තොල දාන්න යන්නේ. 😉 මේකට මේ තුන්දෙනාට ආරාධනාවක් හම්බෙනවා. ඒත් වැඩේ කියන්නේ මෙයාලට කිස් කරලා පුරුද්දක් නෑ. ඉතින් මෙයාලා දැන් හදන්නෙ පාටියට යන්න කලින් මේ වැඩේ කරලා පුරුදු වෙන්න. ඉතින් මෙයාලාට කිස් කරන වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද කියලා ඔයාලාම බලන්නකෝ.

මං ෆිල්ම් එකේ වැඩියෙන්ම ආස චරිතේ තමා ලූකස් තඩියා.

FILM එක බලන්න කලින් මේ වචන ටිකේ තේරුම දැනගෙන ඉන්න.

Porn (Sex Video කියන්නේ මේවා.)

CPR DOLL (මේ Dollලා ගන්නේ සහකාරියක් නැති අය අසහනය දුරු කරගන්න මේවත් එක්ක කරනවා.)

Molly ( මේක මත්ද්‍රව්‍යක්.මේක ගන්නේ සෙක්ස් කරන්න. මේකෙන් විශාල තෘප්තියක් ලැබෙනවා. ලිංගික තෘප්තියක් වගේ එකක්. මේකෙන් ශක්තිය වැඩි වෙනවා. ලග ඉන්න කෙනා එක්ක කරන්න හිතෙනවා. මේවා බිව්වාම වතුර වැඩිපුර බොන්න හිතෙනවා.) film එක බලන්න මේ විස්තර ටික ඇති. Anal Beads (මේක ගුද මාර්ගයට ඇතුල් කරන මාලයක් වැනි දෙයක්)

FILM එක සිනමාශාලා වල පෙන්නන්න පටන් ගත්තේ අගෝස්තු මාසේ.හොද කොපියක් ආවේ ඔක්තෝබර් 29 (ඊයේ).මේක හදන්න වියදම් වෙලා තියෙන්නේ $ 20 මිලියන. ලබපු ආදායම $110 මිලියන.Hollywood මූවී එක්කට යොදන අවම බජට් එකක් දාලා ඒ වගේ පස් ගුනයක ආදායමක් ලබලා තියෙනවා මේ වෙද්දී.Angel Has Fallen ෆිල්ම් එකත් ප්‍රදර්ශනය වෙන දවස් වල මේකෙන් මෙච්චර ආදායමක් ලබපු එකම ලොකු සාර්ථකත්වයක් ආදායම අඩුයි වගේ හිතුනාට. Sausages Party ෆිල්ම් එක හදපු අංකල්ලාම තමයි මේකත් හදලා තියෙන්නේ. වල් හිතෙන් මේක බලන්න එපා.මේක ටිකක් කොමඩි ගතියට බර ෆිල්ම් එකක්.

පුංචි අහිංසක ඉල්ලීමක් තියෙනවා බලන්න කලින් හෝ බලලා ඇවිල්ලා හරි ඔයාගේ අදහස මට කියලා යන්න.

අපි වචන ලක්ෂ ගාණක් මේ ෆිල්ම් එක්ක ටයිප් කරනවා. ඒත් ඔයාලට කමෙන්ට් එක්ක වචන දෙකක් ඒ වෙනුවෙන් පල කරන්න බැරි නම් හරිම දුකක් එන්නේ. සමහර අය නම් ඉන්නව හැමදාම කමෙන්ට් කරනවා. එයාලගේ නම් කට පාඩම් දැකලාම. ලිපිය දිග වැඩි නම් සමාවෙන්න! ෆිල්ම් එක ගැන මොකද හිතෙන්නේ? ඔයා ආසම චරිතේ කවුද? එතකොට ඔයාලත් පුංචි කාලේ කරපු දග වැඩ මතක් වුනා නම් ඒවාත් බෙදාගන්න පුලුවන් Comment Section එකේ. ඉතින් ලොකු කට්ටක් කාලා කරපු සබ් එකේ හොද නරක වැරදි අඩු පාඩු ටිකත් කියං යන්න!!

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB සහ Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

32,013 downloadsDownload Good.Boys_.2019.BrUpdate.Baiscopelk.com_.zip233 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Maleesha-pathirana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලීෂ පතිරණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මලීෂ පතිරණ

Subtitles

32,013 downloadsDownload Subtitles233 KB

401 comments

  1. උදයංග සම්පත් හතරසිංහ

    බැලුවට පාඩු නෑ වගේ :D :D
    ස්තූතියි සහෝ.. !

  2. Amila Sadagalathanna

    thanks machan

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..මේකත් එනකම් බලන් හිටපු ලිස්ට් එකේ උඩින්ම තිබ්බ එකක්. අර කිව්වත් වගේ පොඩි කාලේ අපි කරපු අන්ඩපාල වැඩ මතක් වෙනකොට හිතෙනවා එච්චර ගැමක් අරන් ඒවා කලේ කොහොමද කියලා. දැන්නම් ඉතිං තැනකට ගියාම මිනිස්සු එකක් කතා කරන්නත් නිකන් මොකක්ද මොකක්ද වගේ. ඒත් ඉස්සර..අම්මෝ....ස්කෝලේ නොතිබ්බානම් පොඩි කාලෙම ඉන්න තිබ්බා කියලා හිතෙනවා..
    BR එකක් ආව ගමන් බලමු සහෝ...ජය!

  4. Cavil

    Thanks Saho. Jaya Wewa

  5. Asankamax

    thanks saho

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    The Farewell (2019)
    Girl on the Third Floor (2019)
    The Art of Self-Defense (2019)
    Eli (2019)
    (psarips)
    Thanks....

  7. MadurangaPerera

    Nice work bro.

    1. MNRana

      Niyamai

  8. hashan1212

    නියමයී කොල්ලා.... දිගටම ඔහොම යමු..............

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Kavindaweer1998

    Tnx bn

  11. Nivom

    thanks machan

  12. Amila Pathum

    hithuwe chater athi kiyala movie eka..eth ubage article eka beluwama hithenawa balanna ona kiyala...jayawewa !

  13. gavini_shehara

    Tnz

  14. Kasunranga123

    sab ekata bohoma sthuthi sahoo...

  15. sam1973

    thankyou

    1. Thulneth

      Thnx❤️

  16. Gihan@dias

    සබ් එකට thanks..,පායන හිරු මෙන් විශ්වාසයි .නියමයි සබ් එක..අයිලායු..

  17. ckfernando

    Thanks bro.. nice work..

  18. kezio

    good job.....thnxxx...

  19. Pubudu@0909

    Tanks sub ekata... baalama balamuko hodaida kyla...

  20. niranjan n hewage

  21. 123ertghjm

    Thankz. Digatama kranna bro

  22. saduhiru1

    thanks bro.......................

  23. podda

    elama bro!!!!

  24. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  25. Dananjeya

    i can remember what i did in this age. we didn't do any thing in that age. we dont know what is the sex even that age. that is the best movie, to know how these chidrens beheaviours are ? what are the thoughts of these things . :)

    good movie and superb movie :)

  26. තරිඳු පෙරේරා

    Thanx bro sub ekata film eka Adama balanwa

  27. Indika Priyashantha

    THANK YOU

  28. gihan perera

    පට්ට බං සහෝ....ආයෙත් පොඩි කාලේ කරපු ජල්තර වැඩ මතක් වෙයි වගේ....ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට සහ මේ හැඳින්වීම ට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා.....

  29. Leoathuwa

    Niyamaaaaiiiiiii,Thanaks....!!

  30. Lshariyawansha

    Ela bro

  31. tisal_akesh

    sub ekata thnx bro

  32. Pathmila_kushantha94

    එකෙන්ම තෑන්ක්ස් ඉතින් හොඳේ!

  33. Pathump999

    Elama bro

  34. Thulneth

    Thnx

  35. lahiru madushanka

    Thanks

  36. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරියක් වගේ....

  37. DIl2659

    patta ayiyee meagee film thawa onee anee puluwannam my sassy girl film ekata sub dennako

  38. lakmal chathuranga

    patta sho jayawewa tank you sub akat elaz....

  39. THARINDU MONSTER 88889

    Thankz ❤️

  40. AUSHI

    Thanks bro.

  41. Chokzi

    Thanks saho

  42. madusanka

    Thanks machan..**!!!

  43. Denis Maneesha

    Thanks bro sub ekata

  44. akalanka ushan

    SUb එකට තැන්ක්ස් මචන්❤❤

  45. Bole

    Jaya wewah...

  46. Riveen

    Enakan balan hitiye thankzz bro

  47. tharaka1.30

    Thanks Bro...

  48. Kasunmadawa342

    Ela

  49. Menaka Kariyawasam

    Elakiri machan bohoma sthuthi sub ekata...
    mn me gedara kattiya poddak ehe mehe wenakan inne meka balanna...

  50. dark10

    well done bro keep it up superb

Load more comments