Watch Trailer

Dear Dad (2016) Sinhala Subtitles | මගෙ ආදර තාත්තේ! [සිංහල උපසිරැසි සමග]

නිතින්ට නුපුර්ව හම්බවුණේ කොලේජ් එකේදි දෙන්නා හොඳම හොඳ යාලුවො උනා එක්කෙනෙක්ට එක්කෙනෙක් නැතිවම බැරි කාලය ඔහොම ගෙවුනා දෙන්නා කසාඳ බැන්දා, දරුවො දෙන්නෙක් හැදුවා සම්පූර්ණ පවුලක්, ප්‍රීතිමත් පවුලක්.. ඒත් නිතින්ට දැනුනේ හිස් බවක් නුපුර්ටත් මොකක්දෝ අඩුවක් දැනුනා දවසක් නිතින් ඒ හිස් බවට හේතුව හොයාගත්තා තමන්…

නිතින්ට නුපුර්ව හම්බවුණේ කොලේජ් එකේදි
දෙන්නා හොඳම හොඳ යාලුවො උනා
එක්කෙනෙක්ට එක්කෙනෙක් නැතිවම බැරි
කාලය ඔහොම ගෙවුනා
දෙන්නා කසාඳ බැන්දා, දරුවො දෙන්නෙක් හැදුවා
සම්පූර්ණ පවුලක්, ප්‍රීතිමත් පවුලක්..
ඒත් නිතින්ට දැනුනේ හිස් බවක්
නුපුර්ටත් මොකක්දෝ අඩුවක් දැනුනා
දවසක් නිතින් ඒ හිස් බවට හේතුව හොයාගත්තා
තමන්ගෙ වෙනසට හේතුව හොයාගත්තා
ඔහු අමාරුවෙන් නුපුර්ටත් ඒ ගැන කිව්වා
ඇය අහන් හිටියෙ අමාරුවෙන්
ඒත් ඉවසීමෙන්..
තීරණයක් ගන්න අමාරුයි
පොඩි පැටව් දෙන්නත් එක්කලා
ඉදිරි ජීවිතේ කොහොම ගෙවෙයිද?

2016දි සද්දයක් නැතුව ආපු සද්දයක් නැතුවම ගිය අපූරු චිත්‍රපටියක් තමා Dear Dad කියන්නේ. IMDb අගය 6.4ක් සටහන් කරගෙන තියෙන්නේ මනාප 200ක් වගේ අඩු ගාණකින්. ප්‍රධාන චරිතය තමා කවදාවත් වයසට නොයන අර්වින්ද් ස්වාමි. වරක් බැලුවට පාඩු නොවන චිත්‍රපටියක් කියලා කියන්නම්. ජයවේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

2,307 downloadsDownload Dear-Dad-2016.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

2,307 downloadsDownload Subtitles30 KB

14 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. maikee

    Thanks bn

  3. arawindasunimal

    thanks sub ekata jayawewa.............

  4. indika75

    thanks..

  5. Ranga Prasanna

    හා බන් ජය වේවා ඈ

  6. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  7. ranga11112

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො
    -කරන කියන යහපත් දේ සාර්ථක වේවා-
    -තෙරැවන් සරණයි-

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. D.Chamara

    bohoma sthuthi

  10. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  11. rehani

    thank you....Broken But Beautiful season 2 ekata sub dennako..

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ashan lankanath

    Thanks ..................good luck .................